මේ බලපල්ලකො අනූශා ගේම ගහල තියන විදිය.බඳිද්දි භාශාව වත් දැනන් ඉඳල නෑ.කැරිම හෑල්ල.පොටෝ එකත් බලපල්ල.එදා සහ අද.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,674
    16,975
    113
    35
    Spain
    ඔය කාලේ ජප්පෝ ලංකාවට ආව මෙහෙ කෙල්ලෝ බඳින්න. යුරෝප උනුත් ඇවිල්ල තියෙනවා. ලංකාවේ ගමේ කෙල්ලෝ අහිංසකයි, කපටිකම් දන්නේ නැහැ. ඉතින් උන් කීකරුව ඉන්නවා. ඕක නිසා කතා බැරි වුනත් ඉන්න පුළුවන්. දැන් ඉන්න උන් එහෙම නෑ නේ, ටිකක් බැරි වුනහම මූණු පුක කරගෙන ඩිවෝස් වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,019
    11,454
    113
    කරුමය ස්‍රි ලන්කා කාන්තාවක් වශයෙන්ද පැමිණිය හැක.

    - edit-
    me comment eken mata pennanna ona humour eka hariyata pennanne na. I am not gonna remove it.
     
    එක තේරෙනවා බන්, එත් අදාළ වෙන්නේ දැන් ඉන්න ගෑණුන්ට. ඉස්සර උන් එහෙම නැහැ. සවුත් ඒසියන් ගෑනු උන් බඳින මිනිහා එක්ක එකතුයි. පන වුනත් දෙනවා. ගිය සතියේද කොහෙද ඉන්දියාවේ පවුලක්ම නැති වුනේ පල්ලමකට පෙරලිලා. හිතපන්කො ඒ මනුස්සය කොහොම කෙනෙක්ද කියල. දෙවි කෙනෙක් වගේ ගෑනු කෙනෙක් ෂුවර් එකටම.
     
    • Sad
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,019
    11,454
    113
    එක තේරෙනවා බන්, එත් අදාළ වෙන්නේ දැන් ඉන්න ගෑණුන්ට. ඉස්සර උන් එහෙම නැහැ. සවුත් ඒසියන් ගෑනු උන් බඳින මිනිහා එක්ක එකතුයි. පන වුනත් දෙනවා. ගිය සතියේද කොහෙද ඉන්දියාවේ පවුලක්ම නැති වුනේ පල්ලමකට පෙරලිලා. හිතපන්කො ඒ මනුස්සය කොහොම කෙනෙක්ද කියල. දෙවි කෙනෙක් වගේ ගෑනු කෙනෙක් ෂුවර් එකටම.
    e putha nam patta ssaapayak.
     
    • Like
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,715
    4,233
    113
    පැණි හදේ යන වීඩියෝ එකක් දාල නැද්ද බං , කම්මැලියි හෑලි නම් කියවන්න
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,302
    113
    ඔය කාලේ ජප්පෝ ලංකාවට ආව මෙහෙ කෙල්ලෝ බඳින්න. යුරෝප උනුත් ඇවිල්ල තියෙනවා. ලංකාවේ ගමේ කෙල්ලෝ අහිංසකයි, කපටිකම් දන්නේ නැහැ. ඉතින් උන් කීකරුව ඉන්නවා. ඕක නිසා කතා බැරි වුනත් ඉන්න පුළුවන්. දැන් ඉන්න උන් එහෙම නෑ නේ, ටිකක් බැරි වුනහම මූණු පුක කරගෙන ඩිවෝස් වෙනවා.

    දැන් ඉන්න එවුන් කියන්නෙ, ඕක ඇමරිකාවට, ජපානෙට වගේ කලින්ම උනා.

    ඒකනෙ ඇමරිකන් සුද්දො එහෙම වෙන වෙන වැඩිය දියුනු නැති රටවල් වලට ගිහින් බදින්නෙ.

    ඔස්ට්‍රේලියාවෙ සුද්දො එහෙම පිලිපීන් එවුන් බදිනව ඉවරයක් නෑ. ඒ ගෑනු කීකරුව ඉන්නව බන් හස්බන්ඩ් වත් බලාගෙන.

    ලන්කාවෙත් දැන් ගෑනු ගොඩක් ම පිරිමි වගේ තමයි බන්. ඒකයි කේස් එක.
    ගොඩක් ගෑනුන්ගෙ ටෙස්ටොස්ටෙරෝන් වැඩියි.

    කාන්තා ලක්ශන ටිකෙන් ටික යනව.

    හොස්ස ලගින් මැස්ස යන්න බෑ ගොඩක් උන්ගෙ.

    Feminine ලස්සන ආදරේ හිතෙන ගෑනු ගති දැන් ඉන්න උන් ලග නැති තරම්.
     
    • Like
    Reactions: Inigo Montoya