සිංහලුන්ගෙ ලෝං වීකෙන්ඩ් ⛱️🏕️🤠

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,350
    1
    101,213
    113
    34
    Kalutara
    සිංහලු බීච් එක දැකල නෑ වගේ ගාලු පාර දෙපැත්තේ සෙගන..

    bEFsx4J.png



    GA14kPG.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,449
    8,593
    113
    Galaha
    ඇයි බං නුවරෑලියෙ ඉඩ නැද්ද? ගිය උන් එලියට එනකල් ඉන්න ඕනද කට්ටියට යන්නෙ. එහෙනම් නුවරෑලිය බලල ඉවර උන් ඉක්මනට වරෙල්ල අපිටත් යන්න.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,600
    1,630
    113
    sri rajasinha adawiya
    ලෝන්ග් වීක් එන්ඩ් වල ට්‍රිප් යාම ගොං කමක්.
    තියෙන නිවාඩු ඉතුරු කරලා සතියේ මැද දවස් වල යන එක තමයි ආතල්

    sira. long weekend ekak hodai rata tour ekak yanna.
    Issara wage newei. dan wahana wadi. hama ekama oya dawas wala wahane parata dagannawa.
    man nam kaleka idan niwadu dawasa nathuwa week days wala tamai trip daganne.