ඔය කාලේ ජප්පෝ ලංකාවට ආව මෙහෙ කෙල්ලෝ බඳින්න. යුරෝප උනුත් ඇවිල්ල තියෙනවා. ලංකාවේ ගමේ කෙල්ලෝ අහිංසකයි, කපටිකම් දන්නේ නැහැ. ඉතින් උන් කීකරුව ඉන්නවා. ඕක නිසා කතා බැරි වුනත් ඉන්න පුළුවන්. දැන් ඉන්න උන් එහෙම නෑ නේ, ටිකක් බැරි වුනහම මූණු පුක කරගෙන ඩිවෝස් වෙනවා.
දැන් ඉන්න එවුන් කියන්නෙ, ඕක ඇමරිකාවට, ජපානෙට වගේ කලින්ම උනා.
ඒකනෙ ඇමරිකන් සුද්දො එහෙම වෙන වෙන වැඩිය දියුනු නැති රටවල් වලට ගිහින් බදින්නෙ.
ඔස්ට්‍රේලියාවෙ සුද්දො එහෙම පිලිපීන් එවුන් බදිනව ඉවරයක් නෑ. ඒ ගෑනු කීකරුව ඉන්නව බන් හස්බන්ඩ් වත් බලාගෙන.
ලන්කාවෙත් දැන් ගෑනු ගොඩක් ම පිරිමි වගේ තමයි බන්. ඒකයි කේස් එක.
ගොඩක් ගෑනුන්ගෙ ටෙස්ටොස්ටෙරෝන් වැඩියි.
කාන්තා ලක්ශන ටිකෙන් ටික යනව.
හොස්ස ලගින් මැස්ස යන්න බෑ ගොඩක් උන්ගෙ.
Feminine ලස්සන ආදරේ හිතෙන ගෑනු ගති දැන් ඉන්න උන් ලග නැති තරම්.