යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකාරයෝ ගෙදර ආවොත්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,885
    2,155
    113
    Galle
    කලිසම ගලවලා මල්ලි නග්ගලා පෙන්නනවා.... ඕ කියලා කට අරින එකාට කටට දෙනවා...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,866
    946
    113
    මම නම් කෙල්ලෝ ආවම උන් ආස හිතෙන පැත්තට කතා කරනවා , ප්‍රශ්න අහනව . පිරිමි ආවොත් දැන් වෙලා නෑ කියලා යන්න කියනව 🥱
    🤣
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,944
    3,293
    113
    අපෙ ගෙදර ආපු වෙලාවෙ මම කිවුවා මට ඔවා අහගෙන ඉන්න වෙලාවක් නෑ. මම දෙවියන් ලගට එන්නම් මගෙ ගාන 5 milion කියලා. කිසිම කතාවක නැතුව යන්න ගියා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,382
    12,335
    113
    1787885242953.jpeg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,242
    5,982
    113
    එක පාරක් අපේ ගෙදරට ඔය සෙට් එකක් ඇවිත් ඒ වෙලාවෙ ආච්චියි, අම්මයි විතරයි ගෙදර ඉදල තියෙන්නෙ. ආච්චි තමා දොර ඇරල තියෙන්නෙ එයාට කන් ඇහෙනව සෑහෙන්න අඩුයි. ඉතින් හිගන්නො සෙට් එකක් කියල හිතල රුපියල් 20 දීල. උන අර කොලයක් දුන්නම ආචිචි කියල පේන්නෙ නෑ කියවන්න කියල උන් බාගයක් කියවනකොට ආච්චි හයියෙන් සාදු සාදු කියල. ඒක ඇහිල අම්ම ඇවිත් බලනකොට තමා සීන් එක මීටර් වෙලා තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,624
    168,953
    113
    එකමත් එක රටක
    එන උන්ව සතියක් විතර කාමරේක දාල හිර කරන් ඉන්න බැරිද බන් අපිට
    පුලුවන් . කාමරේට දල කියපන් දෙයියන් වහන්සේ ට ඇවිත් බේරගන්න කියන්න කියලා.
    තමන්ගේ සාක්ෂි කාරයා වත් බේරගන්න බැරි දෙයියෝ කොහොමද අපිට පිහිට වෙන්නේ කියලා අහපන් . මේක දෙයියෝ test කිරීමක් නිසා බොරුවට කෑගහන්න එපා යාක්ඥා කරන්න කියපන් . 🥱
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,995
    50,318
    113
    සේදවත්ත
    පුලුවන් . කාමරේට දල කියපන් දෙයියන් වහන්සේ ට ඇවිත් බේරගන්න කියන්න කියලා.
    තමන්ගේ සාක්ෂි කාරයා වත් බේරගන්න බැරි දෙයියෝ කොහොමද අපිට පිහිට වෙන්නේ කියලා අහපන් . මේක දෙයියෝ test කිරීමක් නිසා බොරුවට කෑගහන්න එපා යාක්ඥා කරන්න කියපන් . 🥱
    මාශ් අල්ලා 💪 , බයිබලේකුත් දෙනවා ඇතුලට . පං වලලු ටිකයි පුටු ටිකත් දෙනවා වියල තියපන් කියලා
     
    • Haha
    Reactions: animation and mr.Z

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,799
    48,420
    113
    චූටි පොත් පිංචක් නොදී ටිකක් ලොකු පොතක් දුන්නනම් වටිනවා...

    ocean wave GIF by Studio Flox
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,512
    35,368
    113
    කෙල්ලෙක් හරි ඇන්ටි කෙනෙක් හරි ආවොත් නම් බොන්න දෙයක් දීලා කියන දේ අහගෙන ඉන්නවා.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    938
    715
    93
    එක පාරක් සෙට් එකක් එක්ක මාස තුනක් විතර කතාකලා... අන්තිමට උන් බුඩිසම් ඉගෙනගෙන ගියෙ.. :lol:
    හොඳ outcome එකක් :lol: