මම නම් කෙල්ලෝ ආවම උන් ආස හිතෙන පැත්තට කතා කරනවා , ප්‍රශ්න අහනව . පිරිමි ආවොත් දැන් වෙලා නෑ කියලා යන්න කියනව![]()

පුලුවන් . කාමරේට දල කියපන් දෙයියන් වහන්සේ ට ඇවිත් බේරගන්න කියන්න කියලා.එන උන්ව සතියක් විතර කාමරේක දාල හිර කරන් ඉන්න බැරිද බන් අපිට
මාශ් අල්ලාපුලුවන් . කාමරේට දල කියපන් දෙයියන් වහන්සේ ට ඇවිත් බේරගන්න කියන්න කියලා.
තමන්ගේ සාක්ෂි කාරයා වත් බේරගන්න බැරි දෙයියෝ කොහොමද අපිට පිහිට වෙන්නේ කියලා අහපන් . මේක දෙයියෝ test කිරීමක් නිසා බොරුවට කෑගහන්න එපා යාක්ඥා කරන්න කියපන් .![]()
මම නම් කෙල්ලෝ ආවම උන් ආස හිතෙන පැත්තට කතා කරනවා , ප්‍රශ්න අහනව . පිරිමි ආවොත් දැන් වෙලා නෑ කියලා යන්න කියනව![]()
දෙවියනි පව් කාරයාට සමාව දෙනු මැන කියල උන් දුවනවා නේද ?In my house, this is the other way around
හොඳ outcome එකක්එක පාරක් සෙට් එකක් එක්ක මාස තුනක් විතර කතාකලා... අන්තිමට උන් බුඩිසම් ඉගෙනගෙන ගියෙ..![]()
