Bona ayagena help ekak.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,112
    5,451
    113
    අට දෙනාම සීසන් වෙච්ච බෙබේලද? කොච්චර වෙලා පාටිය යනවද?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,461
    3,203
    113
    ehemada machan booking ekaknam dala tiyenne. eth kalin yanna weida. api arrange kale 7.30 8 wage yanna.
    Advance ekk dala me welawata enwa me Tika ready karala thiyanna kiyann thama wenne, menu eka illan, main ewain eka game wage ready karala thiyanna kiyanna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,643
    32,375
    113
    ඕල්ඩ් කෙග් බෝතලයකට කසිප්පු පුරවලා තේ කුඩු ටිකක් දාල පාට කරවලා හොඳට ඒ තේ කුඩු ටික යන්න පෙරලා මූඩිය හොඳට වහල දියන්. මූඩිය ඇතුලෙ වටේට සුපර් ග්ලූ වලින් ලාවට අලවපන් හොඳට තද වෙන්න. පස්සෙ කඩනකොට සීල් එක වගේ කැඩෙයි. රුපියල් 2500කින් බේරෙන්න පුළුවන්. 🤷‍♂️
    @Candid-B style
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,112
    5,451
    113
    daily bona ayanam neme. mama un ekka kalin bonna set welath na. kohomath itin 11, 12 weine

    ඇල්කොහොල් 33.5% බෝතල් නම් උපරිම 3
    38%, 40% බෝතල් නම් උපරිම බෝතල් 2 1/2 ඇති
    ඔයිට වැඩිය ගැහුවොත් ඉතිං කබරය තමයි බොහෝ දුරට, තේරුමක් නෑ
     
    • Like
    Reactions: max_pain

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,217
    5,958
    113
    ehemada machan booking ekaknam dala tiyenne. eth kalin yanna weida. api arrange kale 7.30 8 wage yanna.
    booking දැම්මට කලින් පලයන්. කට්ටිය වැඩි උනොත් orders පරක්කු වෙනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,428
    16,488
    113
    35
    Spain
    බිව්වට කමක් නෑ, ආපහු යන විදියත් කල්පනා කරපන්. එකෙක් නොබී ඉඳල අනිත් උන් ඇරලවපන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,555
    1
    101,650
    113
    34
    Kalutara
    උබට කොන්ටැක්ට් තියේද ? 🤷‍♂️
    ඔව්, ගොඩක් උන් දන්නා උන්ට ඇරෙන්න වෙන උන්ට අරන් දෙන්නේ නෑ. කේස් වැටෙන නිසා.


    kohenda itin ehema contact hoyaganne? :confused:

    හෙව්වොත් හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: max_pain

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,177
    8,513
    113
    Kotahena
    බිව්වට කමක් නෑ, ආපහු යන විදියත් කල්පනා කරපන්. එකෙක් නොබී ඉඳල අනිත් උන් ඇරලවපන්.
    You drink we drive kiyala service ekak thiyenawa. Ung enawa call karama driver kenek ewanawa. Eka ela
     
    • Like
    Reactions: Inigo Montoya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,389
    4,724
    113
    නොපෙනෙන මානයේ
    අඩෝ උඹ 8 දෙනාටම බොන්න දුන්නද 40කින්?

    මම ඊයෙ යාළුවෙක් එක්ක සෙට් වෙලා Vat 9 බාගයයි, බයිට් එකට ග්‍රල් චිකන් 250g පෝශන් එකයි, චොප්සි මික්ස් රයිස් එකයි, සැන්ඩි වලට ස්ප්‍රයිටුයි ගන්න රු8950 බිල
     
    • Like
    Reactions: Tricle_Buwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,570
    8,818
    113
    Galaha
    මමනම් කැමති බ්‍රැන්ඩි වලට. මිල අඩුම බ්‍රැන්ඩිය ගැලරි, බඩු වැඩි වෙලා වැටුනත් නැගිටිනකොට අමාරුවක් නෑ ආය. 8 දෙනෙක්ට බෝතල් 3ක් වගේ ඇතිවෙයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,177
    19,208
    113
    40n nam 8kata bonna be puthe.

    Beach eke set welaWade ekka black opel biwwa th hodata bona 8kata 25,000 - 30,000 yanawa.

    මමනම් කැමති බ්‍රැන්ඩි වලට. මිල අඩුම බ්‍රැන්ඩිය ගැලරි, බඩු වැඩි වෙලා වැටුනත් නැගිටිනකොට අමාරුවක් නෑ ආය. 8 දෙනෙක්ට බෝතල් 3ක් වගේ ඇතිවෙයි.
    139693.jpg

    ------ Post added on Aug 31, 2026 at 8:13 PM
     
    • Like
    Reactions: max_pain