Bona ayagena help ekak.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,885
    5,096
    113
    අට දෙනාම සීසන් වෙච්ච බෙබේලද? කොච්චර වෙලා පාටිය යනවද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    ඕල්ඩ් කෙග් බෝතලයකට කසිප්පු පුරවලා තේ කුඩු ටිකක් දාල පාට කරවලා හොඳට ඒ තේ කුඩු ටික යන්න පෙරලා මූඩිය හොඳට වහල දියන්. මූඩිය ඇතුලෙ වටේට සුපර් ග්ලූ වලින් ලාවට අලවපන් හොඳට තද වෙන්න. පස්සෙ කඩනකොට සීල් එක වගේ කැඩෙයි. රුපියල් 2500කින් බේරෙන්න පුළුවන්. 🤷‍♂️
    @Candid-B style
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,885
    5,096
    113
    daily bona ayanam neme. mama un ekka kalin bonna set welath na. kohomath itin 11, 12 weine

    ඇල්කොහොල් 33.5% බෝතල් නම් උපරිම 3
    38%, 40% බෝතල් නම් උපරිම බෝතල් 2 1/2 ඇති
    ඔයිට වැඩිය ගැහුවොත් ඉතිං කබරය තමයි බොහෝ දුරට, තේරුමක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,570
    14,628
    113
    35
    Spain
    බිව්වට කමක් නෑ, ආපහු යන විදියත් කල්පනා කරපන්. එකෙක් නොබී ඉඳල අනිත් උන් ඇරලවපන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,167
    113
    34
    Kalutara
    උබට කොන්ටැක්ට් තියේද ? 🤷‍♂️
    ඔව්, ගොඩක් උන් දන්නා උන්ට ඇරෙන්න වෙන උන්ට අරන් දෙන්නේ නෑ. කේස් වැටෙන නිසා.


    kohenda itin ehema contact hoyaganne? :confused:

    හෙව්වොත් හොයාගන්න පුළුවන්.