සිංහලුන්ගෙ ලෝං වීකෙන්ඩ් ⛱️🏕️🤠

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Me aduranawada balanna.



    ඔව්. රටේ ඇමති කෙනෙක් නිසා දන්නවා. ඉතින් මොකක්ද බුවා කියන්නෙ? එයා නන්දලාල්ව අයින් කරනවා කියනවද? 😂

    ඉතින් එයාට පුලුවන්ද නන්දලාල්ව අයින් කරන්න? 😹
    උබල වගේ මෝඩ බයියො ඕව ඇහුවට අපි අහල නෑ. රට බංකොළොත් කරපු එකෙක්ට රට දියුණු කරන්න බෑ කියල හිතාගන්න බැරි එකෙක්ට කොහෙවත් ඉන්න මන්ත්‍රී/ඇමති කෙනෙක්ට මහ බැංකු අධිපති අයින් කරන්න බෑ කියලා දන්නෙ නැති එකේ පුදුමෙකුත් නෑ. 🙈🤣🤣
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    ඔව්. රටේ ඇමති කෙනෙක් නිසා දන්නවා. ඉතින් මොකක්ද බුවා කියන්නෙ? එයා නන්දලාල්ව අයින් කරනවා කියනවද? 😂

    ඉතින් එයාට පුලුවන්ද නන්දලාල්ව අයින් කරන්න? 😹
    උබල වගේ මෝඩ බයියො ඕව ඇහුවට අපි අහල නෑ. රට බංකොළොත් කරපු එකෙක්ට රට දියුණු කරන්න බෑ කියල හිතාගන්න බැරි එකෙක්ට කොහෙවත් ඉන්න මන්ත්‍රී/ඇමති කෙනෙක්ට මහ බැංකු අධිපති අයින් කරන්න බෑ කියලා දන්නෙ නැති එකේ පුදුමෙකුත් නෑ. 🙈🤣🤣
    Ehemawath kiyamu neh dan.

    Kapanna bari atha imbinawa kiyanne mewata nam nemei habai.
     
    • Like
    Reactions: Emarald

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Ehemawath kiyamu neh dan.

    Kapanna bari atha imbinawa kiyanne mewata nam nemei habai.

    මුදල් ඇමති කියලා නැද්ද නන්දලාල්ව අයින් කරනවා කියලා. 🤌🏼😹

    උබලගෙ බංකොළොත් පොන්නප්පු හරි, බස් ගැමුණුවා, කැන්ටින් අසේල හරි ආණ්ඩුව පෙරළනව කිව්ව වගේ එකක්නෙ උබ කියන්නෙ 😹
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ඊයේ කොට්ටාවට කලින් lane දෙකක් වහල, පාරට තාර දානවා.

    සිරිවුණා
     
    • Like
    Reactions: thomian
  • Aug 21, 2026
    76
    40
    18
    සිංහලු බීච් එක දැකල නෑ වගේ ගාලු පාර දෙපැත්තේ සෙගන..

    bEFsx4J.png



    GA14kPG.png
    koheda thattayo me,uba ponnayekda anunge photo gagaha yanne
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    මුදල් ඇමති කියලා නැද්ද නන්දලාල්ව අයින් කරනවා කියලා. 🤌🏼😹

    උබලගෙ බංකොළොත් පොන්නප්පු හරි, බස් ගැමුණුවා, කැන්ටින් අසේල හරි ආණ්ඩුව පෙරළනව කිව්ව වගේ එකක්නෙ උබ කියන්නෙ 😹
    Kalakadi raha kalakadi vaha wenawaluuu...
    Ohoma yan ohoma yan :D
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    සිංහල උන් නම් මහම මහා එපාකරපු හුකන්නො නිකන් කාලා බීලා ඉන්න තිබ්බනම් යසයි කියන සීන් එකේ ඉන්නේ...මුන්ට නිවාඩු කොච්චර තිබ්බද මදි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    පච කෙළලා රෙද්ද ගැලවුණාම මරු කියෝනවා. 🤌🏼🤣🤣

    කෝ මුදල් ඇමති, ජනාධිපති කියපු එකක් නැද්ද? 💩😹
    Kawuda bn pacha kiwwe ?
    Ubalage oya aanduwa Rajapakse pavule unwa hurathal karana widiya balapanko.

    Anika me ubata reply kara kara inna wena weda naha kiyala hithuwada bn ? Kawuda uba ? :lol:

    Mama reply daana eka nawaththanawa. Bye !

     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,425
    4,679
    113
    අන්තිමේදි දවස් 5 කරලා තියෙන්නේ, වාහනේට වෙලා හිටපු එකයි නිදා ගත්තු එකයි විතරයි 🥴

    sira. long weekend ekak hodai rata tour ekak yanna.
    :yes::yes::yes:
    ------ Post added on Aug 28, 2026 at 1:33 PM

    ඉදලා හිටලනේ බන් ඔහොම එකලග සෙට් වෙන්නේ..ඉතින් මිනිස්සු පුලුවන් විදියට එන්ජෝයි කරන්න හදන්නේ..මට නම් හිතෙන විදියට ලංකාවේ ආතල්, එකේම ඉන්නේ ෆ්‍රිලාන්ස් කරන සෙට් එක..උන්ට ඕන වෙලාවක ඕන තැනක යන්න ෆ්‍රී එක තියෙනවා..හොදට හම්බකරනවා..කොහේ ගියත් ලැප් එක අටවන් ගේම ගහන්නත් පුලුවන්
    ඕවා මේ ප්‍රසිද්ධියේ කියන්න එපා, ආදයම් බද්දට අමතරව නිදහස් බද්ද කියලු එකකුත් ගහයි :ROFLMAO:
    ------ Post added on Aug 28, 2026 at 1:35 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,092
    113
    ස්කොල නිවාඩුවත් එක්ක සෙනග දෙගුනයක් වෙලා,
     
    • Like
    Reactions: thomian

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,393
    16,066
    113
    Colombo