රුපියල් 500 ට 600 ට විකුණන Google AI Pro / Veo / Gemini 18 months ගත්ත එවුන් වරෙන්. මාත් එකක් ගත්තා දැන් මාස 1.5 වගේ වෙනවා. තාම නම් අවුලක් නෑ. 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,650
    113
    මේවා ගත්ත තව එවුන් ඉන්නවද? ගොඩක් කාලෙක ඉඳල FB Ad දැකලා නිකමට බලන්න ගත්තෙ.

    කලින් අරන් තියෙන උන් ඉන්නවද? උඹලගෙ subscription එකට අවුලක් වුණාද? ගොඩක් උන් අහද්දි කිව්වා ඕක තියෙන්නෙ මාසයයි කියල. මම නම් අ‍ැත්තටම ගත්තෙ Veo / Gemini රෙද්දකට වඩා storage 5TB හම්බෙන නිසා. කැමති Email 5 ක්ම family එකට දාලා එ‍් සේරටම storage share කරන්නත් පුළුවන්නෙ.

    ලොකු විශ්වාසයක් තියාගෙන නම් නෙවෙයි ගත්තෙ. එ‍්ත් සාමාන්‍යයෙන් Gemini Pro එක මාසෙට රුපියල් 1600 ඉඳලා 6400 ක් විතර වෙන එකේ මාසයක් පාවිච්චි කරල විසි කරත් මොකද කියල තමයි ගත්තෙ. රුපියල් 500 ට හම්බුණේ. මාසෙකට වුණත් එ‍් ගාණ ලාභයි. මාස 18 ක් හම්බෙනවා කියන්නෙ නිධානෙ පහළ වුණා වගේ.

    දැන් දවස් 43 ක් වගේ වෙනවා තාම නම් කිසිම අවුලක් නැති පාටයි. මේවා ගත්ත තව උන් ඉන්නවද? උඹලගෙ subscription එක අවුලක් ගියේ නැද්ද?

    (ඔව් මේක අර ඉන්දියාවෙ Jio වලට දෙන promotion link හොරෙන් විකුණන කේස් එකක් තමයි. Sim එකට සල්ලි නොදා හිටියොත් deactivate වෙනවලු. එ‍් නිසා ලොකු ෂුවර් එකක් නෑ.

    මම කරේ කොහේවත් තියෙන email එකකට subscription අරගෙන මගෙ personal email ටික එ‍්කෙ family members විදිහට දා ගත්තා. එතකොට මොකක්ම හරි වෙලා අර email එකට කෙළවෙලාම ගියත් මගෙ personal email ටිකේ drive file වලට මොනවත් වෙන් නෑනෙ. Storage over යනවා විතරයි. එහෙම වුණාම One Google pack එකක් අරන් දැම්මම හරි. ඉතින් බයක් නෑ)

    උඹලගෙ අත්දැකීම් කියහන්කො.

    IMG-20260828-100910.jpg

    Screenshot-2026-08-28-10-19-05-800-com-google-android-apps-docs.jpg

    Screenshot-2026-08-28-10-18-56-622-com-google-android-apps-docs.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    Last edited:
    • Like
    Reactions: asheka and jennt

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,650
    113
    Thread '🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳' https://elakiri.com/threads/🥳-googl...free-🎉-0-8-usdt-proof-how-to-guide-🥳.2256671/

    We got that for 0.5 $ tho 👀
    ඕකුන් මෙතනින් අරන් තමයි resell කරන්නේ ; මුන් දවසට 100-200 links drop කරනවා bot ට.
    ඉවරයි කියල එනවා. අනික එච්චර වද වෙලා වැඩකුත් නෑ වගේ. රුපියල් 500 නෙ ඉතින්. දැම්මම අරූ එවනවා. වැඩේ වෙනවා නම් එච්චරයි.

    Math aran masa 2i. awulak na. eka neme ubata achchara fb eke content danna time kohenda ban?
    මම සතියකට දෙකක් තුනක්නෙ උපරිම දාන්නෙ.
     
    • Like
    Reactions: Yeezus

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,152
    1,654
    113
    මටත් ගන්න ඕනේ බන් . student ඔෆර් එක දැන් සතියකට විතර කලින් ගත්ත. මේක ගන්න විදිය පොඩ්ඩක් කියපන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,889
    13,756
    113
    🤍
    මේවා ගත්ත තව එවුන් ඉන්නවද? ගොඩක් කාලෙක ඉඳල FB Ad දැකලා නිකමට බලන්න ගත්තෙ.

    කලින් අරන් තියෙන උන් ඉන්නවද? උඹලගෙ subscription එකට අවුලක් වුණාද? ගොඩක් උන් අහද්දි කිව්වා ඕක තියෙන්නෙ මාසයයි කියල. මම නම් අ‍ැත්තටම ගත්තෙ Veo / Gemini රෙද්දකට වඩා storage 5TB හම්බෙන නිසා. කැමති Email 5 ක්ම family එකට දාලා එ‍් සේරටම storage share කරන්නත් පුළුවන්නෙ.

    ලොකු විශ්වාසයක් තියාගෙන නම් නෙවෙයි ගත්තෙ. එ‍්ත් සාමාන්‍යයෙන් Gemini Pro එක මාසෙට රුපියල් 1600 ඉඳලා 6400 ක් විතර වෙන එකේ මාසයක් පාවිච්චි කරල විසි කරත් මොකද කියල තමයි ගත්තෙ. රුපියල් 500 ට හම්බුණේ. මාසෙකට වුණත් එ‍් ගාණ ලාභයි. මාස 18 ක් හම්බෙනවා කියන්නෙ නිධානෙ පහළ වුණා වගේ.

    දැන් දවස් 43 ක් වගේ වෙනවා තාම නම් කිසිම අවුලක් නැති පාටයි. මේවා ගත්ත තව උන් ඉන්නවද? උඹලගෙ subscription එක අවුලක් ගියේ නැද්ද?

    (ඔව් මේක අර ඉන්දියාවෙ Jio වලට දෙන promotion link හොරෙන් විකුණන කේස් එකක් තමයි. Sim එකට සල්ලි නොදා හිටියොත් deactivate වෙනවලු. එ‍් නිසා ලොකු ෂුවර් එකක් නෑ.

    මම කරේ කොහේවත් තියෙන email එකකට subscription අරගෙන මගෙ personal email ටික එ‍්කෙ family members විදිහට දා ගත්තා. එතකොට මොකක්ම හරි වෙලා අර email එකට කෙළවෙලාම ගියත් මගෙ personal email ටිකේ drive file වලට මොනවත් වෙන් නෑනෙ. Storage over යනවා විතරයි. එහෙම වුණාම One Google pack එකක් අරන් දැම්මම හරි. ඉතින් බයක් නෑ)

    උඹලගෙ අත්දැකීම් කියහන්කො.

    IMG-20260828-100910.jpg

    Screenshot-2026-08-28-10-19-05-800-com-google-android-apps-docs.jpg

    Screenshot-2026-08-28-10-18-56-622-com-google-android-apps-docs.jpg
    Google Storage walata kiyak gewanawada uba?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,650
    113
    Google Storage walata kiyak gewanawada uba?
    Student ගත්ත නිසා දැනට free. හැබැයි දෙසැම්බර්වල expire වෙනවනෙ.

    මටත් ගන්න ඕනේ බන් . student ඔෆර් එක දැන් සතියකට විතර කලින් ගත්ත. මේක ගන්න විදිය පොඩ්ඩක් කියපන්
    ඔය fb එකේ කොච්චරවත් ad තියෙනවා බං. 500, 600, 699 ඔය වගේ ගණන් දාල
    ------ Post added on Aug 28, 2026 at 12:49 PM
     
    Similar threads