ස්ටෑන්ඩ් බයි කරලා තියාගනින්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,418
    15,120
    113
    🌎
    පොලිසිය දැනුවත් කරල තියෙන්නෙ චිත්‍රපටියක් රෙකෝඩ් කරනව කියලලු

    Schitts Creek Laughing GIF by CBC
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,287
    752
    113
    Dubai
    මේ වීඩියෝ එකට FB එකේ වැටිලා තිබුන කොමන්ට් එකක්..

    "මගුල් ඇතා කරඬුව අරන් පාවඩ පිට යනව මිස පෙරහැරේ නටන්නෑ.
    මොකද ඒක දන්නව තමන්ගෙ පිටේ තියෙන්නෙ වන්දනීය කරඬුව බව.
    මිනිස්සු වඳින්නෙ ඇතාට නෙමේ.ඇතාගෙ පිටේ තියන කරඬුවට
    රජා කියන්නෙත් කරඬුවක් තියන් ඉන්න ඇතෙක්.
    පෙරහැරේ නැට්ටුවෙක් නෙමේ"

    දැන් මෙතන වෙලා තියෙන්නේ රජා නැට්ටුවෙක් වෙලා..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,791

    ඇත්ත දලදාවහන්සේ නැහැලු ඔය කරඩුවෙ කියල කිව්ව නෙරන්ජන් විජේරත්න හිටපු දියවඩන නිලමෙ
     
    • Like
    Reactions: navinnuwan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,913
    113
    ඇත්ත දලදාවහන්සේ නැහැලු ඔය කරඩුවෙ කියල කිව්ව නෙරන්ජන් විජේරත්න හිටපු දියවඩන නිලමෙ
    ඉතින් බන් ඕකට කියන්නේම පෙරහැර කරඬුව කියලානේ. ඕක ඇතුලේ දන්ත ධාතුව නැහැ.
     
    • Like
    Reactions: navinnuwan

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,097
    113
    මේ බොරුවෙන්ම ජීවත්වෙන කාලකන්නි පචයා ගිහින් කහ වතුරෙන් හෝදපු පාරේ රීලාලු නේද ඉතිහාසයේ පලවෙනි වතාවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ දාර තැරියෙක් ඉන්නවා, මේ ටිකේ අලි පෙන්න පෙන්න මැණිකක්ලු අල බෝලලු සුදු මැණිකලු දෙව්මිනි කියන්න එපා දෙව් කියන්නලු, තව පෙරහැරේ හාස්කමුයි සඳගලට අඩිය තියන ඒවයි, පාවඩේ අඩිය තියන එකේ ඉඳන් එකම හෑලි තොග වැටෙන්නෙ. කොයි වෙලාවෙ බුකියට ගියත් පෙරහැරේ රීල් එකක් ශෙයා කරලා තියෙනවාමයි. මූගෙ වීඩියෝ බලනකොට මූට ලැජ්ජාවක් නැද්ද කියලා කල්පනා කරනකොට මට ලැජ්ජයි. මොකද ලංකාවෙ පෙරහැරවල් ඉවරයි කියලා මූ පස් කාලා වැලලිච්ච එකෙක්. එකත් එකකටම ලැජ්ජ නහරෙ කපපු එකෙක් වෙන්න ඇති කියලා මම හිත හදාගන්නවා. මොකද ලැජාවක් තියෙන බයියො මේ දවස වල පෙරහැරක් වෙනවද කියලා නොදන්න ගානට ඉන්නෙ. අඩුපාඩුවක් තිබ්බත් මීක් නෑ. එහෙම උනුත් මගේ ලිස්ට් එකේ ඉන්නවා. මොනා උනත් උන්ට මගේ ගෞරවයක් තියෙනවා. මොකද උන් ඒ දවස්වල කියපු දේවල් වලට පොඩි හරි සාධාරණයක් කරනවා.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,565
    3,998
    113
    මේ බොරුවෙන්ම ජීවත්වෙන කාලකන්නි පචයා ගිහින් කහ වතුරෙන් හෝදපු පාරේ රීලාලු නේද ඉතිහාසයේ පලවෙනි වතාවට
    ow ow