Next 6 months dangerous

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    psychopaths-psychopaths-everywhere-qbgqkl.jpg
     
    • Haha
    Reactions: Emios

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,677
    35,686
    113
    මීවන පලානේ උන්නාන්සේ යම් සමාධියකට හෝ ඵලයකට පැමිණි කෙනෙක්ද?
    නැ්ත්නම් සිතට එන ඒවා ඕහේ කියවනවද?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,246
    2,647
    113
    Birmingham
    නිකන් හම්බෙන බත් ටික කාලා බිලා ඉන්න බැරි හරියක් මේ තට්ටයෝන්ට :(
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    මොකක් හරි ව්‍යසනයක් වෙච්ච ගමන් පේන කාරයො එළි බහිනවා කියලා පේනයක් තක්කෙටම කියන්න පුඵවන්...
     
    • Like
    Reactions: Be_Positive

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    542
    593
    93
    මීවන පලානේ උන්නාන්සේ යම් සමාධියකට හෝ ඵලයකට පැමිණි කෙනෙක්ද?
    නැ්ත්නම් සිතට එන ඒවා ඕහේ කියවනවද?
    ඒ හාමුදුරුවන්ට ධර්මය ගැන හොද දැනුමක් තියෙනවා ඒත් අවබෝධයක් තියෙනවද කියල දන්නෑ. මොකද උන්නාන්සෙ සිද්දාර්ත කුමාරයා ලංකාවෙ හිටියෙ , බුදුන් ලංකාවෙ බුදු උනේ වගේ කතා කියනවා. ඇත්තම කතාව සිද්දාර්ත කුමාරයා ලංකාවෙද නැත්තම් ඉන්දියාවෙද ඉපදුනේ කියල කාටවත් වැඩක් නෑ මොකද අපි කරන්න ඕනි දර්මය අවබෝදකරගෙන ඇප්ලයි කරන එක. මොකද බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ යමෙක් ධර්මය දකීද ,ඔවුන් බුදුන් වහන්සේ දකී කියල .

    මං දැක්ක කොහෙ හරි කියල තිබ්බ මේ හාමුදුරෝ රහත් කියල, ඒත් මෙතනදි ඒ හාමුදුරුවෝ ඒ විදිහට දේසනා කරද්දි මිනිස්සු අනවශ්‍ය විදිහට යම් තන්හාවක්, මෝහයකට ලක් වෙනවා සහ ඒ ස්වාමින්වහන්සෙත් එහෙමයි.

    හැබැයි ඒ වගේ ඒව ignore කරල ෆිල්ටර් කරල ගත්තනම් මේ හාමුදුරන්ගෙ ධර්ම දේශනා නම් ගොඩක් හොදයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,198
    1,469
    113
    නව නිකාය?

    කෙලින්ම අර මොකද්ද අපායෙ තමයි. ⤵️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,023
    9,653
    113
    Galaha
    ඔව් ඉතින් අතේ ගහලා පාපිස්සෙ බඩු පිහින හාමුදුරුවෝ ඉන්නව කියල කවුද කලින් අහල තිබුනේ නේද. :sorry: