Dialog Genie Payment Gateway එක ගත්තා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    Dialog Genie Payment Gateway එක ගත්තා කොල්ල නේ

    මේකනම් මරු මට දවස් 7 හදලා දුන්නා
    Refund කරන්න ඕනේ උනොත් නම් එකට Buttion එකක් තියෙනවා Portal එකේ එකනම් ගොඩක් ම හොදයි.
    Pay By Link හදන්නත් පුලුවන්
    Account එකට සල්ලි එන්නම් නම් දවස් 3ක් වගේ ගියා

    මේකේ :
    No Rental
    No Deposit
    No Annual fee
    No Commitment
    No Setup Fee

    Wordpress / OpenCart Plugin එවලා තිබ්බා මට මගේ WHMCS නිසා එක මට හදා ගන්න වෙනවා කෙනක් වැඩේ 7500 කරලා දෙන්නම් කිව්වා මට.

    කලින් Finance Company එකකින් ගත්තේ Payment Gateway එකේ මම එකේ Corporate Account එකේ Bank Statement එකේ Company Name එක නැහැ එක හදා ගන්න මාස ගානක් මහන්සි උනා වැඩේ හරි ගියේ නැහැ එක නිසා මේක ගත්තා මේකේ සල්ලි එන්නේ වෙන Pvt bank Account එකකට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    Kawda ban 7500 ta whmcs module hadana eka?
    ලංකාවේ ගොඩක් අය ඒ ගානට බන් කරන්නේ මම කලින් iPay වලට හදන්න යනකොට උන් මට 7500 කරලා දෙන්නම් කිව්වේ කිහිප දෙනෙක් ම ලංකාවේ එවුන්ට දීලා මොනවා හරි කෝඩ් එකක් දාලා ජිල්මාට් එකක් දමොත් කියලා මම Fiver එකෙක් ට දුන්නා ඌ මහා චා විදියට කරේ වැඩේ අය තව එකෙක් ට දීලා bug ටික හැදෙව්ව්වේ මන්, මේ පාර ලංකාවේ එකේම සෙට් කර ගත්තා
    දැන් උඹට තියෙන අවුල කිසිම ප්‍රශ්නයක් නැතුව උන් උඹට ඕක හදල දීපු එකද
    නෑ උබලට ගන්නවා නම් දැනගන්න දැම්මේ බන්
     
    • Like
    Reactions: TechnWeb

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ලංකාවේ ගොඩක් අය ඒ ගානට බන් කරන්නේ මම කලින් iPay වලට හදන්න යනකොට උන් මට 7500 කරලා දෙන්නම් කිව්වේ කිහිප දෙනෙක් ම ලංකාවේ එවුන්ට දීලා මොනවා හරි කෝඩ් එකක් දාලා ජිල්මාට් එකක් දමොත් කියලා මම Fiver එකෙක් ට දුන්නා ඌ මහා චා විදියට කරේ වැඩේ අය තව එකෙක් ට දීලා bug ටික හැදෙව්ව්වේ මන්, මේ පාර ලංකාවේ එකේම සෙට් කර ගත්තා

    නෑ උබලට ගන්නවා නම් දැනගන්න දැම්මේ බන්
    pudumai mama nam oka hadanna 500$ wath gannawa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    transaction walata fees khmda
    ඔහොම එව්වේ බන් මට

    screenshot-mail-google-com-2023-02-22-21-25-12.png

    payhere bari unada?
    මම එක ගත්තේ නැහැ එකේ Limite තියෙන නිසා , කලින් iPay ගත්තා උන්ගේ සල්ලි යන්නේ Corporate LOLC Account එකකට එකේ Bank Statement එක එන්නේ Personal Name එකේ නමින් අන්න එක පට්ටම අවුලක් උනා මට උන් පිළිගත්තා එක bug එකක් කියලා හදන්න දීලා කිව්වා තියෙන්නේ ඒ උනාට හදලා දුන්නේ නැහැ මට එක නිසා Dialog එකෙන් මේක ගත්තා මම

    pudumai mama nam oka hadanna 500$ wath gannawa
    හ්ම්ම් :) කලින් කරේ $ 200 ගිය අවුරුද්දේ මාර්තු වගේ
    ------ Post added on Feb 22, 2023 at 9:32 PM
     
    • Like
    Reactions: ndilshan1989

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    thama use karanawada
    dan thathwe mokada?
    ඔව් Use කරනවා බැංකු ගිණුමට සල්ලි එනවා පැය 24 න් Weekend වලත් එනවා.
    නිවාඩු දින වල එන්නේ නැහැ , Support නම් අවුල් ඉතින් හොදටම E-mail වලට Reply නෑ දවස් ගානක් ගිහින්, Hotline එකට ගත්තා විසදුමක් නෑ, අමාරුවෙන් Use කරනවා වෙන එකක් නැති නිසා.

    Module එක හැදුවේ මම Chat GPT වලින් 2024 දී
    අය Gemini ට කියලා ඊට වඩා හොදට හැදුවා ලගදී
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,048
    13,986
    113
    🤍
    ඔව් Use කරනවා බැංකු ගිණුමට සල්ලි එනවා පැය 24 න් Weekend වලත් එනවා.
    නිවාඩු දින වල එන්නේ නැහැ , Support නම් අවුල් ඉතින් හොදටම E-mail වලට Reply නෑ දවස් ගානක් ගිහින්, Hotline එකට ගත්තා විසදුමක් නෑ, අමාරුවෙන් Use කරනවා වෙන එකක් නැති නිසා.

    Module එක හැදුවේ මම Chat GPT වලින් 2024 දී
    අය Gemini ට කියලා ඊට වඩා හොදට හැදුවා ලගදී
    hithanko ubta kauru hri 5000 geuwa kiyala gateway eken

    genie la kiyak kapagananwada eken??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    hithanko ubta kauru hri 5000 geuwa kiyala gateway eken

    genie la kiyak kapagananwada eken??
    රු 5000 ට බන් රු 4865 වගේ බන්.
    උන්ගේ Rate එක 2.5% Other Bank එවනකොට තව රු 10 කපනවා.
    මම 2023 ගත්තේ ඒ දවස් වල Rate එක තිබුනේ 2.5% එක නිසා මට ඒ ගාන දැන් නම් 2.95% කරලා තියෙන්නේ
    දැන් මාසික ගාස්තුවක් ගන්නවා එත් මගෙන් එහෙම ගන්නේ නෑ අපි කලින් ගත්ත නිසා සම්පුරන්යෙන් Free
     
    • Wow
    Reactions: Psiko

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,021
    2,377
    113
    Birmingham
    රු 5000 ට බන් රු 4865 වගේ බන්.
    උන්ගේ Rate එක 2.5% Other Bank එවනකොට තව රු 10 කපනවා.
    මම 2023 ගත්තේ ඒ දවස් වල Rate එක තිබුනේ 2.5% එක නිසා මට ඒ ගාන දැන් නම් 2.95% කරලා තියෙන්නේ
    දැන් මාසික ගාස්තුවක් ගන්නවා එත් මගෙන් එහෙම ගන්නේ නෑ අපි කලින් ගත්ත නිසා සම්පුරන්යෙන් Free

    Process eka kohomada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    Process eka kohomada
    මම කරේ Genie සයිට් එකේ Contact us Page එකෙන් Msg එකක් යැව්වා මගේ අංකයක් දාලා එහෙම
    උන්මට E-mail එකක් එව්වා ඊට පස්සේ මගේ අංකයට එහෙන් Agent කෙනක් කතා කළා ඌ හෙන බොක්කෙන් කතා කළා මචන් කියලම (උන්ට හැසිරෙන්න කියලා තියෙන විදිය වෙන්න ඕනේ බිස්නස් අය එක්ක කතා කරද්දී ) මට ඇප්ලිකේෂන් එව්වා ඒවා පුරවලා ඌට පෙන්වන්න කිව්වා ඌ හරි කිව්වට පස්සේ ඒවා ප්‍රින්ට් Out කරලා ඌ දුන්න Address එකකට මම කුරියර් කළා දවස් 7 යනකොට මට Gateway එක ලැබුණා. මම Pvt Ltd නිසා ඔහොම ගත්තේ අනිත් අයට APP එකක් කියනවා තියෙන්නේ එකෙන් දාලා නම් ඉක්මනට ගන්න බැරි වුනා කියලා තමා ගොඩක් අය කිව්වේ.