මම කරේ Genie සයිට් එකේ Contact us Page එකෙන් Msg එකක් යැව්වා මගේ අංකයක් දාලා එහෙම
උන්මට E-mail එකක් එව්වා ඊට පස්සේ මගේ අංකයට එහෙන් Agent කෙනක් කතා කළා ඌ හෙන බොක්කෙන් කතා කළා මචන් කියලම (උන්ට හැසිරෙන්න කියලා තියෙන විදිය වෙන්න ඕනේ බිස්නස් අය එක්ක කතා කරද්දී ) මට ඇප්ලිකේෂන් එව්වා ඒවා පුරවලා ඌට පෙන්වන්න කිව්වා ඌ හරි කිව්වට පස්සේ ඒවා ප්‍රින්ට් Out කරලා ඌ දුන්න Address එකකට මම කුරියර් කළා දවස් 7 යනකොට මට Gateway එක ලැබුණා. මම Pvt Ltd නිසා ඔහොම ගත්තේ අනිත් අයට APP එකක් කියනවා තියෙන්නේ එකෙන් දාලා නම් ඉක්මනට ගන්න බැරි වුනා කියලා තමා ගොඩක් අය කිව්වේ.
https://geniebusiness.lk/start-now
වෙබ් එක වැඩ නැහැ
ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කලාම වැඩ නැහැ.මගෙත් PVT LTD තියනවා.
Agent ගේ Email එක හරි නම්බර් එක හරි PM කරන්න පුලුවන්ද.