ටයිල් අල්ලපු බස් එකේ ටයිල් ටික ආයෙමත් ගලවන්න වෙයි... 😔😔😔

netnet

Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    internet-internet-down.gif
     
    • Love
    Reactions: KSPathirana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,825
    15,105
    113
    35
    Spain
    2020 eka neda. අපි තමයි හොඳටම කරේ කිව්වේ
    @thomian උඹ ගෝටාටත් දුන්නද? ඊව්

    Mun kadanne kalu tile ekkne, arake allala tibbe sudu tile neda?
    මෝටා තට්ටුව බන්. ටයිල් එක අයින් කරලා මෝටා ටිකත් අයින් කරනවා.
    ------ Post added on Aug 29, 2026 at 3:44 PM
     
    • Wow
    Reactions: .::J@S::.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    උඹලගේ ආණ්ඩුව වගේමයි ඔය බස් අයිතිකාර මෝඩ පකාත්

    ඕවා කොමියුනිස්ට් ජෙප්පොන්ගෙම වැඩ..නැත්නම් metro bus දානකන්ම හිටියෙ අැයි බස් වල ටයිල් අල්ලන්න..ඊට කලිනුත් කරන්න තිබ්බනේ.. ඕවා උන්ම කරලා FB ඵකේ දාලා උන් ගෙනාපු බස් තවත් උඩ තියන ඵක කරන්නේ..අනික හිතපන් මේ කාලේ බස් වල තොරම්බල් ගලවනවා කියලා හොඳටම දැනගෙන ඔය වගේ දෙයක් කරයිද ඵක පාරම...ඕවා ඔක්කොම ජෙප්පොන්ගේ ගේම්.. ඕවට රැවටෙන උනුත් ලංකාවේ ඕනතරම් ඉන්නවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,981
    113
    ටයිල් කඩන්නෙ වෙන බස් එකකනේ බන්
    ටයිල් අල්ලන්නෙ සීට් වල කකුල් එහෙම සුදුපාට බස් එකක ඒ වගේම සුදු ටයිල් එකක් අල්ලන්නෙ

    කඩන බස් එක වෙන එකක්
    ඒකෙ සීට් කකුල් රතු පාටයි සීට් වෙනස්
    ඒ වගේම කඩන ටයිල් කලුපාට වගේ පැටන් එකක් තියන එකක්

    මට හිතෙන්නෙ කවුරුත් බැනපු නිසා ෆේක් වීඩියෝ එකක් හදලා දාල කියලා
     
    • Like
    Reactions: chathu05