නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට ගියැයි උරණ වී සරසවි පෙම්වතියව පෙම්වතා පැහැරගෙන ගිහින්...

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,435
    8,768
    113
    Kotahena
    තාත්ත ඉල්ලන් කාල. අරූ මත්ද්‍රව්‍ය විකුණලා කියලා news වලට කිව්වා කියන්නේ කෙල්ල nondi වෙනව රටේ ම

    ම්ම් ශ්‍රීපාලි කියන්නෙ ඉතින් ලස්සන සුදු ආට් කෑලි තමයි
    Photo dapan wesiye.
    ------ Post added on Aug 29, 2026 at 8:14 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,326
    6,832
    113
    East Blue (Goa Kingdom)
    මොන්ගල්ද මුන්ට පලා යන වාහන වලට වෙඩි තියන්න මෝඩ හරක්

    හැමදේටම වෙඩි තියන මෝඩ ඇමරිකන් වගේ පොලිස් කාරයෝ වත් පලා යන වාහන වලට වෙඩි තියන්නේ නැහැ , වාහනේ වෙන අය ඉන්න පුළුවන් නිසා .

    • Feb 10, 2026
    වෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
    මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
    මීඩියා ජෝකර් ල ඇත්ත ප්‍රශ්න අහන්නේ නැහැ

    අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ
     
    • Like
    Reactions: olu bakka

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    485
    537
    93
    දත්ත මදි
    හෙට අනිද්ද මුගෙ චැනල් එකේ ඉන්ටවිව් එකක් තියෙයි😂😂

    1788027139080.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,586
    27,145
    113
    Kandy
    ම්ම් ශ්‍රීපාලි කියන්නෙ ඉතින් ලස්සන සුදු ආට් කෑලි තමයි
    ඕකේ ඉගෙන ගන්න කෙල්ලක් මට කීවේ අය්යේ මේකේ ඉන්න එවුන් ලෙචාලට රෙද්ද උස්ස ගත්ත ගමන්මයි කීවා.හොද කෙල්ලො සුලුතරයක් ඉන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,518
    17,818
    113
    කොච්චර ඉගෙනගත්තත් මොළේ ෆුකේ තියෙන්නේ ගෑණුන්ගේ...නැත්නම් ඔයවගේ කුඩුකාරයෙක්ව BF කරගනියිද..
     
    • Haha
    Reactions: Bitter Truth

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    485
    537
    93
    කොච්චර ඉගෙනගත්තත් මොළේ ෆුකේ තියෙන්නේ ගෑණුන්ගේ...නැත්නම් ඔයවගේ කුඩුකාරයෙක්ව BF කරගනියිද..
    අහපංකො සීන් එක , කොල්ලගෙ කාර් එක ඒකිගෙ තාත්තා ඇවිල්ලා තියෙන්නෙ. මුගෙන් සල්ලි එහෙමත් හොදට කඩා ගන්න ඇති😂
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,909
    48,795
    113
    අහපංකො සීන් එක , කොල්ලගෙ කාර් එක ඒකිගෙ තාත්තා ඇවිල්ලා තියෙන්නෙ. මුගෙන් සල්ලි එහෙමත් හොදට කඩා ගන්න ඇති😂

    ලංකාවේ ගෑණු වගේ කපටි ජාතියක් ලෝකේ වෙන කිසිම රටක නෑ මචං.උන්ටම හරියන උන්ගේ අම්මලා තාත්තලා..🤢..ඕකුන් පිරිමි විනාස කරන්න ඉපදුණ උන්.. කොරිියාවේ අවුරුදු 5ක් හිටියා කියන්නේ කෝටිපතියෝ වෙන්න පුළුවන් ඒත් අවුරුදු 5ක් හිටපු ගොඩක් උන් හිඟන්නෝ වෙලා තවත් වැඩ කරන්න ජොබ් හොයන්නේ ඔය වගේ ලංකාවේ කෙල්ලොන්ට අහු වෙලා උන් හම්බ කරන සබ්බ සකලමනාවම ඒකිට පුදන නිසා..ඒ විතරක් නෙමෙයි සමහර ගෑණු උන්ව blackmail කරනවලු උන්‍ට ඒකිගේ හෙළුව පෙන්නලා උන් අතේ ගහන ඵක හොරෙන් වීඩියෝ කරගෙන..පට්ටම කපටි ගෑණු දැන් ලංකාවේ ඉන්නේ උඹලත් පරිස්සමෙන්....

    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,508
    16,344
    113
    ලංකාවේ ගෑණු වගේ කපටි ජාතියක් ලෝකේ වෙන කිසිම රටක නෑ මචං.උන්ටම හරියන උන්ගේ අම්මලා තාත්තලා..🤢..ඕකුන් පිරිමි විනාස කරන්න ඉපදුණ උන්.. කොරිියාවේ අවුරුදු 5ක් හිටියා කියන්නේ කෝටිපතියෝ වෙන්න පුළුවන් ඒත් අවුරුදු 5ක් හිටපු ගොඩක් උන් හිඟන්නෝ වෙලා තවත් වැඩ කරන්න ජොබ් හොයන්නේ ඔය වගේ ලංකාවේ කෙල්ලොන්ට අහු වෙලා උන් හම්බ කරන සබ්බ සකලමනාවම ඒකිට පුදන නිසා..ඒ විතරක් නෙමෙයි සමහර ගෑණු උන්ව blackmail කරනවලු උන්‍ට ඒකිගේ හෙළුව පෙන්නලා උන් අතේ ගහන ඵක හොරෙන් වීඩියෝ කරගෙන..පට්ටම කපටි ගෑණු දැන් ලංකාවේ ඉන්නේ උඹලත් පරිස්සමෙන්....

    Ai uba ipadune pita rataka ganiyek ge badin da ?

    Ane hukahan bn. Ube jeevithe ubata control nahai kiyala ganu ewata pali naha. Korean yana un nam wenama subject ekak. Un nasthi wenne ganu nisama nemei. Financial literacy zero nisa.
     
    • Haha
    Reactions: Bitter Truth