Cutout පචයා!

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,108
    3,575
    113
    Pls wear a MASK
    0SaUFGT_d.jpeg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,946
    18,063
    113
    අපරාදේ unp එකේ මහා ලේකම්ට තව පෙට්‍රල් ෂෙඩ් එකක් දාන්න තිබ්බ සල්ලිනෙ මේ නාස්ති කරලා තියෙන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,451
    8,620
    113
    රූකඩ රාජ්ජේ
    කෝමෙයි කස්ටිය ගැම්මෙන් ඉන්න හැටි....

    අඩු කුලේ සෙට් එකක් 🤌🤣

    පොලිස්පති කියන පොන්නයාගේ තරම හිතාගනින් කෝ ඉතින් 🤌🤌
    ------ Post added on Aug 30, 2026 at 11:12 AM
     
    • Like
    Reactions: dinuksha_asela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,576
    49,934
    113
    සේදවත්ත
    ඉස්සර පාර්ලිමේන්තු පාරේ රාජගිරිය පාරේ මැද අයිලන්ඩ් ටිකේ හැම කනුවකම කුමා ස්ටිකර් එකේ 12 රියන් බැනර් තිබ්බේ මීටර් 10න් 10ට මහින්දයගේ .

    දැන් එකක් ගැහුවම බයියෝ කුලප්පු වෙනවා. අනුර හරිනක් කිං ජොන් උල් වගේ පත පිලිම ගහන්න ඕනේ .
     
    • Dislike
    • Haha
    Reactions: Emarald and Z e u s

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,411
    2,202
    113
    ඉස්සර පාර්ලිමේන්තු පාරේ රාජගිරිය පාරේ මැද අයිලන්ඩ් ටිකේ හැම කනුවකම කුමා ස්ටිකර් එකේ 12 රියන් බැනර් තිබ්බේ මීටර් 10න් 10ට මහින්දයගේ .

    දැන් එකක් ගැහුවම බයියෝ කුලප්පු වෙනවා. අනුර හරිනක් කිං ජොන් උල් වගේ පත පිලිම ගහන්න ඕනේ .
    බේරුවලට ඇවිල්ලා බලාපන්. ඒ බැනර් එකයිද ගහලා තියෙන්නේ කියලා.

    මහින්ද එහෙම බැනර් ගහපු එක වැරදියි. අනුර ගහන එක හරි.

    මරි මෝඩ ජෙපි ලොජික්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,576
    49,934
    113
    සේදවත්ත
    බේරුවලට ඇවිල්ලා බලාපන්. ඒ බැනර් එකයිද ගහලා තියෙන්නේ කියලා.

    මහින්ද එහෙම බැනර් ගහපු එක වැරදියි. අනුර ගහන එක හරි.

    මරි මෝඩ ජෙපි ලොජික්.
    ඉතින් මහින්ද ගැහුවේ හොරාකාපුවගෙන්
    අනුරට ගහන්නේ සහෝදරයෝ
     
    • Haha
    Reactions: jamiezue and KDH

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    309
    1,150
    93
    රෙවිලා ඉන්නේ දැන්, වැඩ බෑ.... කයිය ගැහුවා වගේ කරගන්න බෑ, මුස්ලිම් ටිකට ආතල් එකක් දෙනවා, දෙමළු ටිකට ආතල් එකක් දෙනවා, සිංහලුන්ට අරිනවා.... හඩු ගොබ්බයො වැඩ බැරි කාලකන්නි pseudo intellectuals ලා ටිකක් දාගෙන උන්ගේ කයියෙන් නැති උගත් කමක් පෙන්නන්න දඟලනවා.... මුන්ගේ ඇතුලෙන් පක්ෂේ මුල ඉඳන් හිටිය උන් දැන් අත ඇරලා ඉවරයි, දැන් ඉන්නේ කලින් ගෝටාට කඩේ ගිහින් මුන්ට ප්ලග් උන චූ ටියුබ් කාරයෝ ටිකයි, ෆේක් පො...නයෝ ටිකයි විතරයි...

    මුන් හිතන් ඉන්නේ සිංහලු කියන්නේ හෙනම මෝඩ පො...නයෝ ටිකක් මුන්ට ඕනේ පැත්තකට කරකවගන්න පුළුවන් හැත්තක් කියල. පළාත් පාලන ඡන්දේ තියන්නේ නෑ, ප්‍රාදේශීය සැබෑ ඡන්දෙන්ම වැඩේ හිකි.. කියලා තේරුන නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,556
    100,740

    වහල් ඩෝබි ටික නන් කේතුමතී පුරෙට ගියා වගේ ආතල් එකේ රේල් පිල්ලක් බෑවත් හැල්ලක් ගහන් ඉන්නවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,576
    49,934
    113
    සේදවත්ත
    රෙවිලා ඉන්නේ දැන්, වැඩ බෑ.... කයිය ගැහුවා වගේ කරගන්න බෑ, මුස්ලිම් ටිකට ආතල් එකක් දෙනවා, දෙමළු ටිකට ආතල් එකක් දෙනවා, සිංහලුන්ට අරිනවා.... හඩු ගොබ්බයො වැඩ බැරි කාලකන්නි pseudo intellectuals ලා ටිකක් දාගෙන උන්ගේ කයියෙන් නැති උගත් කමක් පෙන්නන්න දඟලනවා.... මුන්ගේ ඇතුලෙන් පක්ෂේ මුල ඉඳන් හිටිය උන් දැන් අත ඇරලා ඉවරයි, දැන් ඉන්නේ කලින් ගෝටාට කඩේ ගිහින් මුන්ට ප්ලග් උන චූ ටියුබ් කාරයෝ ටිකයි, ෆේක් පො...නයෝ ටිකයි විතරයි...

    මුන් හිතන් ඉන්නේ සිංහලු කියන්නේ හෙනම මෝඩ පො...නයෝ ටිකක් මුන්ට ඕනේ පැත්තකට කරකවගන්න පුළුවන් හැත්තක් කියල. පළාත් පාලන ඡන්දේ තියන්නේ නෑ, ප්‍රාදේශීය සැබෑ ඡන්දෙන්ම වැඩේ හිකි.. කියලා තේරුන නිසා.
    උබ කියන්නෙ එමයි කියලා යෞවනයේ සිහින කුමාරයා නාමල් හරි පිස්සන්ගේ ලොක්කා සජිය ගේන්න කියලද. එනම් මේම ත්‍රෙඩ් ගහන්න ඉන්ටනෙට් එකක්වත් ඉතුරු වෙන් නෑ.
    රෙවිලා ඉන්නේ අවුලක් නෑ ස්ටැට්ස් ශේප්නේ රෙවුනට කමක් නෑ. මේක රෙන් නැතුව ගොඩ දාන්න බෑ ඒතරම් ගූ 7 පොලේ ගාල තියෙන්නේ . එනම් එලෝන් මාස්ක් එන්න ඕනේ රෙන් නැතුව ගොඩ දාන්න ඒ ආවත් තොපි විදේස බලවේග කියයි .
     
    • Haha
    Reactions: chinmak