මිනිස්සු කොහොමද බං මාළු කන්නෙ?
සශිමි, සුෂී වලට ගන්නේ සමන්, ටූන(බලමාලු) නේද බන්? මම නම් මිනි මස් උනත් රස නම් කන්න ලෑස්තියි අමුවෙන්.Okata ganne wenama malu jathiyak. api everyday kana malau nemei
ඉපදුන දවසේ ඉඳන් වැව්මාලු, කරවල කාපු කාපු හිඟන්නො sashimi ගැන කියවනව. දුප් පොන්නයාFresh වෙන්න ඕන. පරණ වෙච්ච, තැලිච්ච, පොඩිවෙච්ච ඒව බෑ. එතකොට කන්න පුලුවන්.
අනික හරිම විදියට කරනව නං sashimi වලට මාලු කපන්න වෙනම පුරුදු වෙන්න ඕන. ලංකාවෙ එහෙම ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒකත් 5 star hotel වල
ෆ්‍රෙෂ් ඒවා නේද බන් ගන්නේ. අල්ලල පය තුන හටහ්රක් ඇතුලේ ඒවා නම් නියම ඇති.ඔව් ෆ්‍රේෂ් ෆිෂ් හොඳ රහයි. දෙහි, සෝයි සෝස් වගේ ඒව එක්ක කපුවහම රහයි. මාළු රහක් එන්නේ නැහැ.
ekath katu hodi! kali naඉපදුන දවසේ ඉඳන් වැව්මාලු, කරවල කාපු කාපු හිඟන්නො sashimi ගැන කියවනව. දුප් පොන්නයා![]()
![]()
ගොලුබෙලි මසුත් කනවනේ බන්.මොනාද බං ඒ ගොළුබෙල්ලො පැටව් වගේ එවුන් ?
Godak sashimi hadana maalu deep-freeze karala thiyenne. Awulak na.ලෙඩ හැදෙන්නේ නැත්ද මන්දා![]()
Wasabi ekka kanne. Wasabi walata bade amaru wadi wenawaමේවා කළා බඩේ අමාරුවක් හැදුනත් බෙහෙතුත් නෑ හොදේ.