මිනිස්සු කොහොමද බං අමු මාළු කන්නෙ? රසයක් තියෙනවද උයල කනවට වඩා?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    සෝස් ටිකක් එක්ක කන්නේ. එක දවටලා තියෙන්නේ මුහුදු ඇල්ගී කොළයකින්. එක නිසා රස තියෙනවා කියනවා නෙ. මන් කාල නම් නැහැ. @imhotep
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    Fresh වෙන්න ඕන. පරණ වෙච්ච, තැලිච්ච, පොඩිවෙච්ච ඒව බෑ. එතකොට කන්න පුලුවන්.

    අනික හරිම විදියට කරනව නං sashimi වලට මාලු කපන්න වෙනම පුරුදු වෙන්න ඕන. ලංකාවෙ එහෙම ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒකත් 5 star hotel වල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    Fresh වෙන්න ඕන. පරණ වෙච්ච, තැලිච්ච, පොඩිවෙච්ච ඒව බෑ. එතකොට කන්න පුලුවන්.

    අනික හරිම විදියට කරනව නං sashimi වලට මාලු කපන්න වෙනම පුරුදු වෙන්න ඕන. ලංකාවෙ එහෙම ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒකත් 5 star hotel වල
    ඉපදුන දවසේ ඉඳන් වැව්මාලු, කරවල කාපු කාපු හිඟන්නො sashimi ගැන කියවනව. දුප් පොන්නයා 🤭 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,460
    6,277
    113
    ඔව් ෆ්‍රේෂ් ෆිෂ් හොඳ රහයි. දෙහි, සෝයි සෝස් වගේ ඒව එක්ක කපුවහම රහයි. මාළු රහක් එන්නේ නැහැ.
    ෆ්‍රෙෂ් ඒවා නේද බන් ගන්නේ. අල්ලල පය තුන හටහ්රක් ඇතුලේ ඒවා නම් නියම ඇති.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,030
    113
    ලෙඩ හැදෙන්නේ නැත්ද මන්දා :unsure:
    Godak sashimi hadana maalu deep-freeze karala thiyenne. Awulak na.

    මේවා කළා බඩේ අමාරුවක් හැදුනත් බෙහෙතුත් නෑ හොදේ.
    Wasabi ekka kanne. Wasabi walata bade amaru wadi wenawa 😅
    ------ Post added on Aug 30, 2026 at 11:55 PM