මිනිස්සු කොහොමද බං අමු මාළු කන්නෙ? රසයක් තියෙනවද උයල කනවට වඩා?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    අම්මෝ වසබි කියන්නේ සයිනයිඩ් වගේනේ, පට්ටම සරයි බොසා
    ඔව්. ගිනිකූරු ඔලුවක් තරමට ඩිංගක් කෑවත් ඉතිං එලොව සිහි වෙනවා. හැබැයි මාළු කෑල්ලෙ ගාල කද්දි එහෙම නෑ මට නං.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    ඔව්. ගිනිකූරු ඔලුවක් තරමට ඩිංගක් කෑවත් ඉතිං එලොව සිහි වෙනවා. හැබැයි මාළු කෑල්ලෙ ගාල කද්දි එහෙම නෑ මට නං.
    අපෝ මම එකපාරක් කාල බැලුව. කටේ ඒ සර යන්නේ නෑ විනාඩි දහයක් විතර යනකම්. මේ වසාබි අල වගයක් ගෙනාව අපේ මාම කෙනෙක් ජපන් ඉඳන් එනකොට. එදා තමයි කෑවේ.
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,393
    219
    63
    ex-sa.jpg

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    අපෝ මම එකපාරක් කාල බැලුව. කටේ ඒ සර යන්නේ නෑ විනාඩි දහයක් විතර යනකම්. මේ වසාබි අල වගයක් ගෙනාව අපේ මාම කෙනෙක් ජපන් ඉඳන් එනකොට. එදා තමයි කෑවේ.
    Wasabi godak ganan. Green gold kiyala kiyanne. Godak restaurant wala denne horse radish and mustard mix ekak wasabi paste kiyala.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    Wasabi godak ganan. Green gold kiyala kiyanne. Godak restaurant wala denne horse radish and mustard mix ekak wasabi paste kiyala.
    ඇත්තද බන්. මම නම් එක දන්නේ නෑ අර මාම කාරය අපේ ගෙවල් කිට්ටුව පොරක්. උ මේවා දෙතුන් පාරක් ගෙනල්ල උගේ ගෙවල් පිටිපස්සේ ඇල අයිනේ වගා කරා බන්. ෂුවර් එකටම විකුනන්න වෙන්න ඇති එහෙනම්. හැදුනද දන්නේ නම් නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,479
    113
    සෝස් ටිකක් එක්ක කන්නේ. එක දවටලා තියෙන්නේ මුහුදු ඇල්ගී කොළයකින්. එක නිසා රස තියෙනවා කියනවා නෙ. මන් කාල නම් නැහැ. @imhotep
    My wife doesn't eat sashimi. However, I do eat these and my son loves it too. Sashimi carries a risk of parasites & bacteria.
    I like Ceviche, specially the Peruvian mix. It's marinated in citrus juice. Quite tasty when served with hot red chilli.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,127
    5,927
    113
    canada
    ලෝකයේ රට රටවල්වල කෑම එක එක රසයි. රස කියන්නේ සාපේක්ෂ දෙයක්.

    අපිට හුරු ලංකාවේ දකුණේ තුනපහ රසට. සමහර විට ඉන්දියන්, බංගලි, ලංකාවේ jaffna තුනපහ රසත් වෙනස්. සමහර විදේශිකයන් කියනවා ලංකාවේ කෑම එකම රසයි කියල. මොකද එකම තුනපහ අඩු වැඩියෙන් දමන්නේ.

    හොදම දේ පුළුවන්තරම් විවිද රටවල කැමවර්ග රසවිදින එක. සමහර ඒවා ටික කාලයක් යනවා සෙට් වෙන්න. සශිමි, සුෂී වල තියෙන්නේ සියුම් රසයන්. ඒවායේ ගොඩක් varieties තියෙනවා.

    ළමයි නම් සුෂී වලට හරි ආසයි. පැන පැන කන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    ඇත්තද බන්. මම නම් එක දන්නේ නෑ අර මාම කාරය අපේ ගෙවල් කිට්ටුව පොරක්. උ මේවා දෙතුන් පාරක් ගෙනල්ල උගේ ගෙවල් පිටිපස්සේ ඇල අයිනේ වගා කරා බන්. ෂුවර් එකටම විකුනන්න වෙන්න ඇති එහෙනම්. හැදුනද දන්නේ නම් නෑ.
    Nuwara Eliya wage nam poddak hadenna athi Eth hariyata neweyi. Wasabi walata godak adu temperature ekak wagema stable climate ekak ona mama ahala thiyana widihata. Japane wunath Hama thanama hadanna ba kiyalayi kiyanne.
    Mehe wikunanawa nam ithin oya Nihonbashi wage ewata thamayi. Un mehen ganiyi kiyanna ba ithin.
     
    • Love
    Reactions: Yudewwa

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    899
    113
    Salmon ehema patta rahai, crab ekath maru Hama ekama uyanna kiyala Naha ban nikan kalath balapan 😊 me lagadi gembek bbq karala kawa 🤪
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    Nuwara Eliya wage nam poddak hadenna athi Eth hariyata neweyi. Wasabi walata godak adu temperature ekak wagema stable climate ekak ona mama ahala thiyana widihata. Japane wunath Hama thanama hadanna ba kiyalayi kiyanne.
    Mehe wikunanawa nam ithin oya Nihonbashi wage ewata thamayi. Un mehen ganiyi kiyanna ba ithin.
    හැදුනද නම් දන්නේ නෑ බන්. මට මතකයි පොර හිටෙව්ව කීප පාරක්ම. ග්‍රීන්හවුස් එකක් වගේ වට කරල තිබ්බ. පොර ඉස්සර ගින්ස එකේ වැඩ කරලා තියෙන්නේ .