මේ අංකල්ට

kamal1978

Well-known member
  • Oct 7, 2023
    328
    1,229
    93
    නාකි නිකමට ඉතින් කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි කියන්නේ ලෝකෙම තමයි උනාට අනිත් මිනිස්සුන්ට එහෙම නෑ...අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි දුන්නනම් නාකියට ඒක තමයි සහනේ.... කැ..රියා වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයි වගේ හම්බ කරන උන්ගේ සල්ලි වලින් මේ වගේ උන්ට පිනට බෙදන ඒවා කීපයකුත් සෙට් කරගෙන ඇති. ඉතින් මේ වගේ නිකමුන්ට මේවා තමයි ආණ්ඩු, මේවා තමයි සහන... පඩ ඇර ඇර ගමේ කඩේ ප්ලේන්ටියක් ගගහා කයි කෙල කෙල ඉන්න තියෙනවනම් ඒක තමයි ජීවිතේ!
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,359
    28,110
    113
    36
    Mirihana
    alis.alberta.ca

    කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි, අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි, වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයි

    That's quite a lot, isn't it?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,293
    2,445
    113
    Whose saying he's wrong, here..?

    He could be an Economics teacher, who understands the way government finances work..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,676
    113
    35
    Spain
    කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි, අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි, වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයි

    That's quite a lot, isn't it?
    උඹල කලින් අපිට කියුවේ ලොකුවට හිතන්න කියල නේ, දැන් මේ ගාණට වැටිලද බං ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,359
    28,110
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹල කලින් අපිට කියුවේ ලොකුවට හිතන්න කියල නේ, දැන් මේ ගාණට වැටිලද බං ?
    තෙල් ගෑස් ටිකත් ලස්සනට යටින් එනවා
    ඒ ආවම සමස්ත විපක්සෙම දොයිය බබා තමා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,676
    113
    35
    Spain
    තෙල් ගෑස් ටිකත් ලස්සනට යටින් එනවා
    ඒ ආවම සමස්ත විපක්සෙම දොයිය බබා තමා
    සූරයා ගේ නඩුවේ සූරයාම තීන්දුව දෙනවා කියල අද කපුටු සාත්තරේ තියෙනවා. ඉතින් හිතපන් මෙතන ළබැඳියාවන් ගැන ගැටුමක් එන්නේ නැද්ද කියල?
     
    • Haha
    Reactions: KDH