ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

Pundit

Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ප්‍රමිතිගත අධ්‍යාපන රාමුවක් සකස් කිරීම වෙනුවෙන් සියලුම ගුරුවරුන් සඳහා "ගුරු බලපත්‍රයක්" (Teaching License) අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටියි.


    කා සඳහාද?: රජයේ පාසල් ගුරුවරුන්ට මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති (Tuition Classes) පවත්වන ගුරුවරුන්ට සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ටද මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය වේ

    https://lankaleader.lk/news/21983-a-teaching-license-to-be-made-compulsory
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    oka wentama ona wadak! nathnam hama ekama tuition karanawa :yes: anika hari widihata wade karanna denna one.. mun cash lamainge salli aran tax gewanneth na :yes:
    ඔව් අධ්‍යාපනය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මේකේ ප්‍රමිතියක් තියෙන්න ඕන
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,828
    9,077
    113
    ulan bator
    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය - jeewitheta practically kohewath job ekak nokarapu un ugannana eka ganada me kiyanne? :P :P :P

    ඉංජිනියරින් කරලා ටියුශන් කරන උන්ට කෙලවෙයිද?
    campos gihin eliyata ena godak un jeppo neda?
    ------ Post added on Aug 31, 2026 at 4:14 PM
     
    • Like
    Reactions: NRTG and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    ඉංජිනියරින් කරලා ටියුශන් කරන උන්ට කෙලවෙයිද?
    මීට පස්සේ ලයිසන් නැතුව teach කරන්න බැරි සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය - jeewitheta practically kohewath job ekak nokarapu un ugannana eka ganada me kiyanne? :P :P :P


    campos gihin eliyata ena godak un jeppo neda?
    ------ Post added on Aug 31, 2026 at 4:14 PM
    උබේ තර්කයට අනුව ඉංග්‍රීසි Teach කරන්න එංගලන්තෙන් ආපු සුද්දෙක්ව දාන්න වෙනවා
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    530
    93
    ප්‍රයෝගික නැති වැඩක්
    ශ්‍රී ලංකාවට අලුත් වුනාට මේක ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා

    A/L ඉවරවෙලා හෝ campus ඇවිත් tuition කරන දුප්පත් ළමයින්ට Uber eats දුවන්න තමා වෙන්නේ...
    ඔව් මේක සෙල්ලමක් නෙවෙයි. උන්ට වෙන රස්සාවක් හොයාගන්න වෙනවා
    ------ Post added on Aug 31, 2026 at 4:24 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,070
    1
    58,398
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ වෙලාවට දේශපාලනය කරන එකට ලයිසන් ඕන කියන්න කවුරුත් නෑ. නැත්නම් ලොකු අවුලක් වෙනවනෙ ඇමතිකමක් කරන්න ලයිසන් දෙන්න නිර්ණායක හදන්න වුනාම
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,086
    21,593
    113
    ශ්‍රී ලංකාවට අලුත් වුනාට මේක ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා


    ------ Post added on Aug 31, 2026 at 4:24 PM
    ඔය පොන්නයට ඕව කියල වැඩක් නෑ බන්. ඌ දන්න හුත්තක් නෑ :eek:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    7ADsghK.png

    මොනවද දන්නෙ නෑ ලයිසම ගන්න තියෙන්න ඕන සුදුසුකම්..