මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    එතකොට ඔයා අග විනිසුරුතුමාට චෝදනා කරනවද සදාචාර විරෝධී ආකාරයට කටයුතු කරනව කියල?

    නංගි බබා දොයි වගේ. මාව මතක් කරගෙන කොට්ටේ බදාගෙන සනීපෙන් දොයියගන්න පන. ගුඩ් නයිට්. ස්වීට් ඩ්‍රීම්ස්. උම්ම උම්ම 🥰 😘
    පුක ඉස්සර කරගෙන නිකරුනේ මහ උළුගෙයි ලගිනවට වඩා සැප නැද්ද මාව මතක් කරගෙන කොට්ටේ බදාගෙන ඇගිල්ල ගහගෙන දොයිය ගන්න එක? :eek:
    හෙට උදෙන්ම එන්න. අපි මොනව හරි කරමු 👉👌

    ------ Post added on Sep 1, 2026 at 11:57 PM

    @shenat ge fake ekada koheda e gon molemai🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    කයිය vs කෙඳිරිය

    මම අද පෙත්සම් එකකවත් මේ 22අ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී වෙනවා කියල කියනවා දැක්කෙ නෑ. මේ වගේ ගොබ්බ ලෝයර්ල නිසා තමයි නඩු කල් යන්නෙ
    බ්‍රෝ සූරයාගේ රස්සාවට කෙලින්ම බලපාන තීන්දුවක් දෙන නඩුවක් සූරයා අහනවා. ඉස්සර හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ තමයි. ඊළඟට මේක ව්‍යවස්ථා විරෝධී නැහැ. ආණ්ඩුවට උවමනා බලය තියෙනවා. කලින් @redux කිව්වා වගේ තනිපක්ෂ ක්‍රමයක් චීන ක්‍රමය වගේ එකක් ගෙනෙන්න උවමනා බලය තියෙනවා. ඉතින් හිතපන් බලය තිබුනා කියල එහෙම කරන එක හරි ද කියල. අපි දැන් කෙඳිරි ගානවා වේ උඹලට පෙනෙයි. මේක කෙඳිරියක් තමයි. මේ රටේ මෝඩ මීහරක් හිටපු තරස්තවාදී සංවිධානයක්, කොමියුනිස්ට් සංවිධානයක් බලයට ගෙනාව ඉතිහාසගත බලයක් දීල. දැන් අපිට ඉතුරු කොහොම හරි ආණ්ඩුව නීතිය මගින් පාලනය කරගන්න. එහෙම නොවුනොත් ඊළඟට ඡන්ද කියල එන්නේ පක්‍ෂ සාමාජිකයෝ අත් උස්සන වගේ ගොන් විහිලු.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    393
    351
    63
    Colombo

    mekedi adhikaranayen naduwa ahala sammatha karanne na. eka mataka tiyaganna mulinma.

    mekedi adhikaranayen kiyanne,
    1. parliament eke 2/3n sammata karama athida
    2. nattam janamatha wicharanayakata yanna oneda

    eeta passe parliament eken ho janamatha wicharanayen sammatha wenne.
     
    • Like
    Reactions: jjpala

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    mekedi adhikaranayen naduwa ahala sammatha karanne na. eka mataka tiyaganna mulinma.

    mekedi adhikaranayen kiyanne,
    1. parliament eke 2/3n sammata karama athida
    2. nattam janamatha wicharanayakata yanna oneda

    eeta passe parliament eken ho janamatha wicharanayen sammatha wenne.
    පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් "ස්වාමීනි.. මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අග විනිසුරු වරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.

    උඹලට ඇයි බන් මේ සරලම දෙයක් තේරෙන්නේ නැත්තේ?
     
    • Like
    • Haha
    Reactions: jjpala and Daws

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,800
    5,801
    113
    mekedi adhikaranayen naduwa ahala sammatha karanne na. eka mataka tiyaganna mulinma.

    mekedi adhikaranayen kiyanne,
    1. parliament eke 2/3n sammata karama athida
    2. nattam janamatha wicharanayakata yanna oneda

    eeta passe parliament eken ho janamatha wicharanayen sammatha wenne.
    ඉතින් බන් ඕක කොහොමත් ජනමතවිචාරණයක් තිබ්බ ගමන් පරදිනවා. සියළට පනස් එකක් ගන්න ඕනේ දිනන්න. අනුරයා ගත්තේත් සියයට හතලිස් ගානයි. හැබයි පාර්ලිමේන්තුවෙන් විතරක් ඇතිවිය කියපු ගමන් ඕක දිනුම්. සූරසේනයා තව අවුරුදු දෙකක් අග්‍රවිනිශ්චයකාර. තීන්දුව දෙන්නේත් සූරසේන.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    393
    351
    63
    Colombo
    පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් "ස්වාමීනි.. මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අග විනිසුරු වරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.

    උඹලට ඇයි බන් මේ සරලම දෙයක් තේරෙන්නේ නැත්තේ?
    ehema adhikaranaye swadeenathwaya nati wenne na meken. Sumanthiran kiyanne eka lawyer kenek witarai. mama danna okata paksha/neutral lawyers la one taram innawa. Lawyers la illana hamadema adhikaranayen approve karanne na.

    ඉතින් බන් ඕක කොහොමත් ජනමතවිචාරණයක් තිබ්බ ගමන් පරදිනවා. සියළට පනස් එකක් ගන්න ඕනේ දිනන්න. අනුරයා ගත්තේත් සියයට හතලිස් ගානයි. හැබයි පාර්ලිමේන්තුවෙන් විතරක් ඇතිවිය කියපු ගමන් ඕක දිනුම්. සූරසේනයා තව අවුරුදු දෙකක් අග්‍රවිනිශ්චයකාර. තීන්දුව දෙන්නේත් සූරසේන.

    This is you are going too far. Do not challenge the supreme court decision.
    Adhikaranayen solutions denne eka ekkenata one widiyata nevei.
    ------ Post added on Sep 2, 2026 at 9:05 AM
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    191
    357
    63
    Malabe
    මේ කරන දේවල් වැරදි බව හැමෝම දන්නව. ආණ්ඩුවත් දන්නව, විපක්ශයත් දන්නව. ඒ ඒ අයට චන්දෙ දුන්න අයත් දන්නව.
    නීතිය නොවන බව
    යුක්තිය නොවන බව
    ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව
    සාධාරණත්වයක් ගෑවිලාවත් නැති බව
    හැමෝම දන්නවා.
    නමුත් ඒ දන්න පිරිස කොටස් දෙකක්.
    එක පිරිසක් හිතනව මේක රට ආගාධයට ගෙන යන, විනාශය කැන්දන, රට ගිණි තියන ගමනක ආරම්භයක් කියල.
    අනෙක් පිරිස තවමත් හිතනව වැඩේ වැරදි වුනත් එය යහපත් ගමනකට ආරම්භයක් වේවිය කියල. තමන් තැබූ විශ්වාසය කඩ නොකරාවිය කියල.
    බලමු. කවුද හරි කියල.
    copied from FB
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    ehema adhikaranaye swadeenathwaya nati wenne na meken. Sumanthiran kiyanne eka lawyer kenek witarai. mama danna okata paksha/neutral lawyers la one taram innawa. Lawyers la illana hamadema adhikaranayen approve karanne na.

    This is you are going too far. Do not challenge the supreme court decision.
    Adhikaranayen solutions denne eka ekkenata one widiyata nevei.
    ------ Post added on Sep 2, 2026 at 9:05 AM
    අනාගතේ නඩු වලටත් ඕක පූර්වාදර්ශයක් වෙනවා, අන්ත දූෂිත එකෙක් අනාගතයේ දවසක ආවත් පූර්වාදර්ශය නිසා බයක් සැකක් නැතිව නඩු අහන්න පුළුවන්. වෙනස් කරන්න එක නීති විරෝධී නැහැ, එත් මන් කිව්වා වගේ උඹලට ඕන දෙයක් කරගන්න බලය තියෙනවා.බලය තිබුනා කියල හැම දෙයක්ම නිවැරදි සහ සුදුසු පියවර වෙන්නේ නැහැ.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    393
    351
    63
    Colombo
    අනාගතේ නඩු වලටත් ඕක පූර්වාදර්ශයක් වෙනවා, අන්ත දූෂිත එකෙක් අනාගතයේ දවසක ආවත් පූර්වාදර්ශය නිසා බයක් සැකක් නැතිව නඩු අහන්න පුළුවන්. වෙනස් කරන්න එක නීති විරෝධී නැහැ, එත් මන් කිව්වා වගේ උඹලට ඕන දෙයක් කරගන්න බලය තියෙනවා.බලය තිබුනා කියල හැම දෙයක්ම නිවැරදි සහ සුදුසු පියවර වෙන්නේ නැහැ.
    baya wenna deyak na mekedi, ehama naraka dewal wenne na meken.
    mage family eke godak lawyers la innawa, mage yaluwoth godak lawyers la. Most of them are neutral or agreed to this except my father and 2-3 friends.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,070
    1
    58,396
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රෝ සූරයාගේ රස්සාවට කෙලින්ම බලපාන තීන්දුවක් දෙන නඩුවක් සූරයා අහනවා. ඉස්සර හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ තමයි. ඊළඟට මේක ව්‍යවස්ථා විරෝධී නැහැ. ආණ්ඩුවට උවමනා බලය තියෙනවා.
    කිසි ප්‍රශ්නයක් නෑ. ඔය වෙනස්කමෙන් දැන් තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නෙ නෑ. ඕකට ඒකමතික තීන්දුවක් හම්බවෙයි. සූරසේන ගියාට පස්සෙ ඕක සම්මත කරත් ප්‍රතිඵලය වෙන්නෙ ඒ ඉන්න විනිසුරුවරුන්ට සේවා දිගුවක් ලැබෙනවා කියන එක. එහෙම නේද?

    අපි හිතමු දැන් ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මේ විනිසුරුවන්ට නෙවෙයි ඊළඟට එන අයට බලපාන විදිහට කියල. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒ නඩුවත් අහන්නෙ ඊළඟට එන්න ඉන්න කෙනෙක් තමයි.

    කලින් @redux කිව්වා වගේ තනිපක්ෂ ක්‍රමයක් චීන ක්‍රමය වගේ එකක් ගෙනෙන්න උවමනා බලය තියෙනවා. ඉතින් හිතපන් බලය තිබුනා කියල එහෙම කරන එක හරි ද කියල. අපි දැන් කෙඳිරි ගානවා වේ උඹලට පෙනෙයි. මේක කෙඳිරියක් තමයි. මේ රටේ මෝඩ මීහරක් හිටපු තරස්තවාදී සංවිධානයක්, කොමියුනිස්ට් සංවිධානයක් බලයට ගෙනාව ඉතිහාසගත බලයක් දීල. දැන් අපිට ඉතුරු කොහොම හරි ආණ්ඩුව නීතිය මගින් පාලනය කරගන්න. එහෙම නොවුනොත් ඊළඟට ඡන්ද කියල එන්නේ පක්‍ෂ සාමාජිකයෝ අත් උස්සන වගේ ගොන් විහිලු.
    අග විනිසුරුගෙ කාලය දික් කරලා තනි පක්ෂ ක්‍රමයක් ගේන විදිහ පැහැදිලි කරපං බලන්න. මාත් ආසයි දැනගන්න.

    කුජීත වෙලා ඉන්න විපක්ෂෙ මේ කරන්නෙ any publicity is good publicity කියන එක ප්‍රයෝජනය ගන්න හදනවා. ආණ්ඩුව කරන හැම දේටම විරුද්ධ වෙනවා ඉස්සර ජෙප්පෝ වගේ ☝️ 🤡
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    513
    501
    93
    අනේ පලයන්ඩෝ යන්න්න. දැනට සුප්‍රීම් උසාවියේ ඉන්න 13 දෙනාගෙන් 1 අයෙකු (අගවිනිසුරූ ) පත් කරන්නේ සිරිසේන, 7ක් ගෝඨාභය, 5ක් අනුර කුමාර. එතකොට ෆුල් බෙන්ච් එකක් ඉල්ලනේ ඇයි කියලා තේරෙනවනේ. දැන් මේ පෙත්සම් විභාග කරන්නේ සිරිසේන පත් කරපු 1, ගෝඨා පත් කරපු 2, අනුර පත් කරපු 2. සාපේක්ෂව මේක හොඳයි. අනුර දැම්ම 4ක් ම එක්ක නඩුව අහන්නේ නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    අග විනිසුරුගෙ කාලය දික් කරලා තනි පක්ෂ ක්‍රමයක් ගේන විදිහ පැහැදිලි කරපං බලන්න. මාත් ආසයි දැනගන්න.
    මම එහෙම එකක් කියල නෑ නේ සර්. මන් කියල තියෙන එක ආපහු කියවපන්. එක මන් කියල තියෙන්නේ ආණ්ඩුවට බලු බැල්මටම සම්ප්‍රදාය විරෝධී වගේ තීන්දුවක් ගන්න පුළුවන් නම් තනිපක්ෂ ආණ්ඩුවක් හදන එක වැඩක් නෙවේ. එකට ඕන බලය තියෙනවා කියල. බලය තිබුනා කියල හිතෙන හිතෙන දේවල් කරන්න යන්න හොඳ නැහැ.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    191
    357
    63
    Malabe
    ehema adhikaranaye swadeenathwaya nati wenne na meken. Sumanthiran kiyanne eka lawyer kenek witarai. mama danna okata paksha/neutral lawyers la one taram innawa. Lawyers la illana hamadema adhikaranayen approve karanne na.

    එහෙම ඉන්නවා නම් කොහොමද බන් ඕකට විරුද්ද යෝජනාව BAR Association එකෙන් ඒකමතිකව සම්මත උනේ. අඩු ගානේ එක විරුද්ධ/neutral චන්දයක් වත් නැතුව? එහෙම වෙන්න නම් තියන එකම explanation එක ඕකට පක්ෂ lawyers ලා ලංකාවටම ඉන්නේ බොහොම චුට්ටයි කියන එක.
    සමහරවිට ඒ උඹ අඳුරන lawyers ලා ටික විතරද දන් නෑ එහෙම අය ලංකාවට ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    393
    351
    63
    Colombo
    එහෙම ඉන්නවා නම් කොහොමද බන් ඕකට විරුද්ද යෝජනාව BAR Association එකෙන් ඒකමතිකව සම්මත උනේ. අඩු ගානේ එක විරුද්ධ/neutral චන්දයක් වත් නැතුව? එහෙම වෙන්න නම් තියන එකම explanation එක ඕකට පක්ෂ lawyers ලා ලංකාවටම ඉන්නේ බොහොම චුට්ටයි කියන එක.
    සමහරවිට ඒ උඹ අඳුරන lawyers ලා ටික විතරද දන් නෑ එහෙම අය ලංකාවට ඉන්නේ.
    mcn bar association eke okkomagema mathaya nevei eka. Parliament eke inna JVP lawyers lath bar association eke innawa. Anith eka bar association eka kiyanne ekthara vurteeya sangamayak witarai. Nurse lage vurtheeya sangamaya wage lawyers lage eka. egollonta eyalage mathaya kiyanna puluwan, eeth ekata neethimaya valangu bawayak na.

    anith eke bar association eke okkomagema mathaya nevei oka.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    191
    357
    63
    Malabe
    mcn bar association eke okkomagema mathaya nevei eka. Parliament eke inna JVP lawyers lath bar association eke innawa. Anith eka bar association eka kiyanne ekthara vurteeya sangamayak witarai. Nurse lage vurtheeya sangamaya wage lawyers lage eka. egollonta eyalage mathaya kiyanna puluwan, eeth ekata neethimaya valangu bawayak na.

    anith eke bar association eke okkomagema mathaya nevei oka.
    ඉතින් බන් ඇයි ඒ ගොල්ලෝ සාමාජිකයෝ වෙලා ගිහින් විරුද්ද උනේ නැත්තේ. පිට ඉඳන් බලන අපි වගේ අයට පේන්නේ JVP පක්ෂෙන් එන ප්‍රෙෂර් එක නිසා එළිපිට විරුද්දයි කියන්න බෑ හැබැයි ඇත්තටම ඒක හොඳ නැති නිසා එතන විරුද්දව චන්දෙ දෙන්න බෑ වගේ සීන් එකක ඒ ලෝයර් ලා හිර වෙලා ඉන්නවා කියලා. නැත්නම් එක්කෙනෙක් හරි විරුද්දව චන්දෙ දෙන්න ඕන නේ.
    යුනියන් එකක් තමයි. හැබැයි ඒක තමයි ලොයර්ස් ලගේ සීරියස් විදිහට තියන එකම යුනියන් එක නේද? එතකොට පොදුවේ ලොයර්ස් ලා බහුතරයකගේ මතය කියලා ගන්න පුළුවන් ලංකාවේ තියන එකම දේ BAR Association එක කියන දේ විතරයි නේද? ඊට වඩා හොඳ විදිහක් නෑ නේ බහුතර මතේ බලන්න.