මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,611
    49,969
    113
    සේදවත්ත
    පටු පාරක නතර කරේ වැරදි
    ගෙදරක ගේට්ටුව අරිනකම් හිටියේ
    විල් භීශණය තග දමා ඉල්ලන් ටිංකිරි ගාගත්තා
    කාර් වලට බයික් වලට ඉවසන්න තිබ්බ
    කාර් එකේ අඩුකුලේ බව ඔප්පු කරා
    ඉහල කුලේ ජිප් රිය එයට මුක්කු ගැසුවා
    තපක් තපක් මල්ලියා අඩුකුලේ බව ප්‍රදර්ශනය කරමින් මාරු උනා .

    නිරීක්ශන වාර්තාව

    ශ්‍රීංකාවේ මාර්ග විනයක් හෝ පරිකල්පන බුද්ධිය ජනතාවට නොමැති බව
    ඉවසීම රහිත බව
    සියල්ලන් තමුන් ගැලැඩියේටර් ලෙස සිතා සිටීම
    මහාමාර්ග බදු පදනමට හිමිකාරිත්වය තිබීම
    කුනුහරප කීම මගින් තේජසක් නිර්මාණය කරගැනීම
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,608
    2,509
    113
    ඔවු බන් මේකේ කිසි වැරද්දක් නැහැ. මේ කාර් පිස්සා මරු කියවනවා. අනිත් පැත්තේ ඕන තරම් ඉඩ තියෙනවා. ටිකක් ඉවසල යන්න පුළුවන්.

    waraddak nathi wenna bane ban....oya wage podi paraka wahane nawaththala yanne kohomada? nathara nokara wahanema hitiya nam onna poddak hari waraddak na kiyanna thibba..... anik naki dial eka poddak hina wela sorry kiyala shape una nam car eke buwath ochchara gema illanne na.....u me waraddak thiyan atha paya dik karan kiyawanna awa nisa thamai arutath mala panne....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,639
    75,663

    යකෝ පැහැදිලිව එහා පැත්තෙන් වාහනේ ගන්න පුලුවන් වෙනකොට පකටද සොරි කියන්නෙ? අයින්කරලමනෙ නවත්තලා තියෙන්නෙත්. ගන්න බැරි වෙන්න බ්ලොක් කරලා තිබ්බානම් අන්න කෑගැහුවට අවුලක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    31vPcQ.png

    xQSYOh.png
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,608
    2,509
    113
    යකෝ පැහැදිලිව එහා පැත්තෙන් වාහනේ ගන්න පුලුවන් වෙනකොට පකටද සොරි කියන්නෙ? අයින්කරලමනෙ නවත්තලා තියෙන්නෙත්. ගන්න බැරි වෙන්න බ්ලොක් කරලා තිබ්බානම් අන්න කෑගැහුවට අවුලක් නෑ.
    ube logic eke widiyata yako one paraka eka lane eka block wenna nawathanna puluwan ne....driver hadisiye gamanak yana ekek nam anith paththe okkoma wahana tika ghin iwara wenakan nawaththan inna oneda? pare ohoma nawaththala yanna ba itin uba kohoma kiwwath.... :P
     
    rraths

    Active member
  • Apr 11, 2024
    115
    88
    28
    ඔවු බන් මේකේ කිසි වැරද්දක් නැහැ. මේ කාර් පිස්සා මරු කියවනවා. අනිත් පැත්තේ ඕන තරම් ඉඩ තියෙනවා. ටිකක් ඉවසල යන්න පුළුවන්.
    Waraddak netththe nee nneme waraddak tynawa.

    Mehema wahana nawattannaa be. Para madde muu nawattala tynne. Eka waradiy
     
    • Wow
    Reactions: Inigo Montoya

    rraths

    Active member
  • Apr 11, 2024
    115
    88
    28
    ube logic eke widiyata yako one paraka eka lane eka block wenna nawathanna puluwan ne....driver hadisiye gamanak yana ekek nam anith paththe okkoma wahana tika ghin iwara wenakan nawaththan inna oneda? pare ohoma nawaththala yanna ba itin uba kohoma kiwwath.... :P
    ekath ohoma gonek wage para madde waahana nawattala yana dial ekak wenna athi
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    Waraddak netththe nee nneme waraddak tynawa.

    Mehema wahana nawattannaa be. Para madde muu nawattala tynne. Eka waradiy
    පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් කරා නම් උඹ කියපු කතාව හරි, එත් මූ අනිත් පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියල අයින් කරේ. එහෙම අවුලක් නැහැ.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,608
    2,509
    113
    පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් කරා නම් උඹ කියපු කතාව හරි, එත් මූ අනිත් පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියල අයින් කරේ. එහෙම අවුලක් නැහැ.

    uba ehema kiyanawa nam ohoma wahana polimak ainen nawaththala thibbath awlak wenna ba mokada ida thiyena nisa :P
     
    • Like
    Reactions: Inigo Montoya

    rraths

    Active member
  • Apr 11, 2024
    115
    88
    28
    පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් කරා නම් උඹ කියපු කතාව හරි, එත් මූ අනිත් පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියල අයින් කරේ. එහෙම අවුලක් නැහැ.
    Awlak nette ne ban.
    Neethiya anuwa waradi.

    Wena manussayekta wena hiriharaya paththen baluwath oka waradi itin. Ubata eka ganak nathiwa athi.

    Oka ida thiyena thanakin nawattuwa nam iwaray ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් කරා නම් උඹ කියපු කතාව හරි, එත් මූ අනිත් පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියල අයින් කරේ. එහෙම අවුලක් නැහැ.

    Licence ganna trial pennuwa ne? Parak mada nathara karala engine eka off karala balahanko pass karaida kiyala trial eka 🤦‍♂️