මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    කොහෙද උට්ටො මෙතන නතර කරන්න ඉඩ තියෙන්නෙ? උබලට ඔලුවක් නැද්ද ප්‍රධාන මාර්ගය බාධා වෙන්න නතර කරල පුක දෙන්න හොද නෑ කියල? මහ පාර තියෙන්නෙ වාහන වලට යන්න එන්න මිසක් නතර කරන් පුක දෙන්න නෙවෙයි. ඌට ඔය ගේට්ටුව ගාව ඉදන් මොන මගුල කරන්න උනත් උගෙ ඔය ටෙන්ට් පඩන්ගුව කොහෙ හරි වෙන තැනක නතර කරල එන්න ඔනෙ.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,612
    2,515
    113
    ඔහොම වාහන නවත්තල ගේට් එක අරින්න යන එකෙක්ට ලේසියෙන් කවුරුත් මුකුත් කියන්නේ නැහැ පොඩි හිනාවක් දාල විනාඩියක් දෙන්න වගේ ලයින් එකක් දුන්න නම්.

    🤌 💯
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    You can't park there simple rule nothing to argue there is a white line it's a narrow road you can't park there. If you want to turn into the gate there should be a signal light on the three wheeler. We Sri Lankans need to change and have common sense
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔයවගේ වෙලාවට තීවීල් කාරයා වාහනේ ඔතනින් ගන්නේ නැතුව, අරූට ඕන හුත්තක් කරගනින් කියලා ඉන්න තිබ්බේ.

    Pitipasse hirawena unuth awilla baninna patan gannawa ne. Dakkane bike kaaraya :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    මේක හෙන පොඩි පාරක් නේ.. ත්‍රීවීල් කාරය පකේ ටෝක් දෙන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්න කිව්වනම් ඔන්න ඉන්න තිබ්බා.. ඒත් ඔහොම නවත්තන්න බෑ..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    ඔය සුදු ඉරෙන් ඇතුලට වාහන් නවත්වන්න බෑ බන්. ඌට ගේට්ටුව වහන්න ඕනෙ නම් ඉඩ තියෙන තැනක නවත්තලා ඇවිල්ලා වහන්න ඕනෙ. එහෙම නැත්‍තම් ලොකු ටෝක් නොදී කාර් කාරයව ශේප් කරගන්න ඕනෙ.

    අනේ මන්දා උබලා කොහොමද බන් පාරෙ වාහන එලවන්නෙ ඔතන වරද ත්‍රීවිල් කාරයාගෙ කියලාවත් තේරුන් ගන්නෙ නැතිව.
    ------ Post added on Sep 2, 2026 at 11:29 AM
     
    • Like
    Reactions: speedmalli

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,306
    1,568
    113
    පේමන්ට් එකේ.
    Pitipasse hirawena unuth awilla baninna patan gannawa ne. Dakkane bike kaaraya :lol:
    නෑ අරූ කොහොමත් බනින එකනෙහ්. ඔයවගේ වෙලාවට කෝල් එකක් එනවා වගේ පොඩ්ඩක් බොරුවට පෝන් එක කනේ ගහගෙන වෙන්නේ මොකක්ද කියලා බලන්න තිබ්බේ. අනිත් වාහන වලට යන්න ඉඩ තියෙනවනෙහ්. කැරි වැඩක් තමයි. ඒත් කාර් කාරයා ප්‍රශ්නේ විසදගන්න ආවෙත් හරි විදිහට නෙවෙයිනෙහ්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,959
    13,859
    113
    🤍
    කාර් කාරයගේ කණ කුඩු වෙන්න දෙන්න ඕනේ වේසිගේ පුතාට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නෑ අරූ කොහොමත් බනින එකනෙහ්. ඔයවගේ වෙලාවට කෝල් එකක් එනවා වගේ පොඩ්ඩක් බොරුවට පෝන් එක කනේ ගහගෙන වෙන්නේ මොකක්ද කියලා බලන්න තිබ්බේ. අනිත් වාහන වලට යන්න ඉඩ තියෙනවනෙහ්. කැරි වැඩක් තමයි. ඒත් කාර් කාරයා ප්‍රශ්නේ විසදගන්න ආවෙත් හරි විදිහට නෙවෙයිනෙහ්.

    Pajero eka awa gaman depaththama hirawenawa ne car eka nawaththala thyna htyta uuta yannath ba
     
    • Sad
    Reactions: Sexy Somapala

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    සුදු ඉර ඇතුලෙ නවත්තන් ඉන්න බෑ.. දවසක් පොලිස් කාරයෙක් ඇවිල්ල බැන්න මන් තත්පර 30ක් සුදු ඉර ඇතුලෙ නවතතන් පාර්ක් කරන්න තැනක් බල බල ඉන්න ටිකටත් ලේන් 3ක් තියෙන පාරකත්