ප්‍රතිඵල තව සුලු මොහොතකින් - Breaking News -

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,484
    13,149
    113
    🌎

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    එක බොරුවක් බන් මාත් දැඛ්ක පේග් කාරයෙක් දාල තියෙනව රීච් එක ගන්න.:angry::angry::angry::angry: මන් දැන් රිසල් 10ක් විතර චෙක් කරා මුගෙ නම්බර් එක විතරක් රිසල් පෙන්නන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    අපේ පොඩි එකා ට ලකුණු 102යි දිස්ත්‍රික් කට්ඔෆ් මාක්ස් 139. කමක් නෑ ඌ මහන්සි වුනා සැහෙන්න. පොඩි තෑග්ගක් දෙන්න ඕන හිත අමාරුව යන්න.
    fail වෙනවා කියන්නේ උ අනික් 2 ගොඩ දාගන්නවා කියන එක .
    cake එකක් අරන් පලයන්
    පොඩි එකාට දුක හිතෙන්න දෙන්න එපා බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    fail වෙනවා කියන්නේ උ අනික් 2 ගොඩ දාගන්නවා කියන එක .
    cake එකක් අරන් පලයන්
    පොඩි එකාට දුක හිතෙන්න දෙන්න එපා බන්
    ඔවු බන්, හොඳ තෑග්ගක් දෙනවා. අපි දැක්ක නේ මහන්සි වෙලා වැඩ කරා. හැබැයි හරි දඟ ළමයෙක්. :love:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    ඔවු බන්, හොඳ තෑග්ගක් දෙනවා. අපි දැක්ක නේ මහන්සි වෙලා වැඩ කරා. හැබැයි හරි දඟ ළමයෙක්. :love:
    එක නේ බන් . ඔය කාලේ දග වෙන එක හොදයි . පොඩි එකා ගොඩ දායි ලස්සනට ..
    මමත් ශිෂත්වේ fail :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    මගේ චූටි දුව 135 යි බන්. Cut off එක 139. 4ක් මදි.
    කරන්න දෙයක් නෑ. මම කොහොමත් දරුවට ප්‍රෙශර් කරේ නෑ බන්. ඒ උනට කෙල්ල අඬනවා.
    මම වයිෆ්ටත් කිව්වා කිසිම දෙයක් කෙල්ලට කියන්න එපා කියලා.

    :(

    මගේ ශිෂ්යත්වේ ලකුනු 88 ක් නැත්නම් 86ක් :baffled: :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    keeyada ban
    site not working heavy load

    Muu nisaa server eke load eka wadi wenawa ban
    Lankawama muge result eka hoyanawa

    0XDpQJ.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    මගේ චූටි දුව 135 යි බන්. Cut off එක 139. 4ක් මදි.
    කරන්න දෙයක් නෑ. මම කොහොමත් දරුවට ප්‍රෙශර් කරේ නෑ බන්. ඒ උනට කෙල්ල අඬනවා.
    මම වයිෆ්ටත් කිව්වා කිසිම දෙයක් කෙල්ලට කියන්න එපා කියලා.

    :(
    ඔවු, මේවා පුංචි එවුන්ගේ විභාග, දුක් වෙන්න දෙයක් නෑ කියල දුවට කියන්න.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ පාර pass mark එක අඩුයි කොහොමත් ... ලේසි ලේසි කිව්වට පලවෙනි එක අමාරුයි කියලා ලියපු උන් දන්නෙත් නැ .
    අන්න එහෙමයි පේපර් හදන්න ඕනේ

    කෙලවෙලා කියලා තේරෙන්නම මාස ගානක් යනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    keeyada ban
    site not working heavy load

    Muu nisaa server eke load eka wadi wenawa ban
    Lankawama muge result eka hoyanawa

    0XDpQJ.jpg
    මුගෙ results පෙන්නන එකක් නැති වෙයි. කලින්ම ඕක වෙනව කියල දැනගෙන ගුරුවරු එයාගෙ අම්මල එහෙම request කරල ඇති web එකට දාන්න එපා කියල. Sheet එක scl එකට එනවනෙ. මොකද ආපු ගමන් ගමන් ලංකාවෙන්ම bully වෙලා මුගෙ අනාගතේම කෙල වෙන්න ඉඩ තියනව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    මුගෙ results පෙන්නන එකක් නැති වෙයි. කලින්ම ඕක වෙනව කියල දැනගෙන ගුරුවරු එයාගෙ අම්මල එහෙම request කරල ඇති web එකට දාන්න එපා කියල. Sheet එක scl එකට එනවනෙ. මොකද ආපු ගමන් ගමන් ලංකාවෙන්ම bully වෙලා මුගෙ අනාගතේම කෙල වෙන්න ඉඩ තියනව
    ඔවු බන්, පොඩි එකාගේ නම එහෙමත් පෙන්වනවා නේ රිසල්ට් ශීට් එකේ.
     
    • Like
    Reactions: NRTG