RMV එකේ එලිපිට අල්ලස් ගන්න හොරු.මාලිමාවෙ කෙබර කොටා බුදි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,854
    1
    51,808
    113
    ප*යාගල
    sorry.com




    image.png


    මටත් තියෙනව වේරහැර සීන් එකක් කියන්න. ඕකෙ ඉන්නව ඇතුලෙ වැඩ කරන ශෙල්ටන් කියල නාකි කලු පොන්නයෙක්. ඌයි උගෙ ලමයි දෙන්නයි ඇතුලෙ වැඩ කර්න්නෙ.
    ඕකෙ වැඩ කරන සක්ක්ලි ටික අල්ලස් ගහන්න සිස්ටම් එකක් හදාගෙන තියෙන්නෙ.මුන් කැරිකමටම License Card කාඩ් හදල තැපැල් කරන්නෙ නැතුව ඇතුලෙ කබඩ් වල දාගෙන ඉන්නවා. ඒ දාගෙන ඉන්නෙ උන් ඒක එලියට දෙන්න වෙනම අල්ලස් ගන්න නිසා.

    සිද්දිය වෙන්නෙ මෙහෙමයි. අර ශෙල්ටන් කියන එකාගෙ පුතා (හෝ බෑනා) leave එකක් දානවා. මූ Leave එකක් දාල ගෙදර තියෙන හම්පඩ වෑන් එකෙන් එනව RMV එක ලගට. ඌ ආවට පස්සෙ උගෙ පියා ඇතුලෙ තියෙන කබඩ් වලින් තෝරලා License Card කාඩ් තොගයක් අරන් එනවා එලියට. මූ ශේප් එකේ ඒ ටික වෑන් එකේ දාගෙන පාරෙ පොඩ්ඩක් එහාට වෙන්න තියෙන පන්සල ලගට යනවා. ඊට්පස්සෙ මූ කෝල් කරල එකෙක්ට කියනවා ආව කියල. ඊටපස්සෙ ඉතින් එක එකා හෙමීට ඇවිල්ල තමන්ගෙ කාඩ් එක අරගෙන යන්වා. එකෙක්ගෙන් 3000ක් ගන්නවා ඒ දවස් ව්ල නම්.අර Backlog එකෙන් අරන් දවස්ට කාඩ් 300+ එලියට දෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    Expose karanna ona munwa aniwa, evidence nathi thana gov services wala un chandi, evidence thiyana thana okun nonndi. Anthimata gov services wala un ona game ekak dila rajakariyata bada kirima kiyana talk eka dala anga beraganna hadanne... Mekada supulipannai kiyanne munge sewa?