පොල්කිරි බොමු ! 🥛💦 ගුණදායක පොල්කිරි 👩

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,328
    113
    35
    Spain
    Ado adamai danne coconut flour widiyata gannawa kiyala. Thanks ban meka nam patta valuable. 😍
    සුපර්මාකට් වල විකුනන්න තියෙනවා. පොල් කිරි පිටි එක නෙවේ, මේක පොල් පිටි. ක් බිස්කට්, රොටී හදන්න පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,260
    1
    63,793
    113
    Mother Earth
    සුපර්මාකට් වල විකුනන්න තියෙනවා. පොල් කිරි පිටි එක නෙවේ, මේක පොල් පිටි. ක් බිස්කට්, රොටී හදන්න පුළුවන්.
    සිරාවට ? මම දැකලා නෑනෙ. :unsure:🤷‍♂️
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,497
    2,625
    113
    United States
    පොල්කිරි කියන්නේ රසත් ගුණත් දෙකම තියෙන දෙයක් තමයි 🥥 හැබැයි මේද ගතිය වැඩි නිසා, ඕනෑවට වඩා නැතුව මධ්‍යස්ථව ගත්තොත් තමයි හොඳ. ස්වභාවික දේ කවදත් හොඳයි! 🥛
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,328
    113
    35
    Spain
    Image eka dapun ko balanna
    1791634522288.png
     
    • Love
    Reactions: -333-

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,328
    113
    35
    Spain
    Image eka dapun ko balanna
    මේක පොල් පිටි වුනාට දිය කරලා පොල් කිරි වගේ හදල දාන්න බෑ. මේක ටිකක් කෝන්ෆ්ලා දැම්ම වගේ තික් වෙනවා. එක නිසා මේකෙන් රොටී, බිස්කට්, කේක්, ටොෆී වගේ දේවල් හදන්න.
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,656
    13,620
    113
    34
    ෆින්ලන්ඩ්
    මේක පොල් පිටි වුනාට දිය කරලා පොල් කිරි වගේ හදල දාන්න බෑ. මේක ටිකක් කෝන්ෆ්ලා දැම්ම වගේ තික් වෙනවා. එක නිසා මේකෙන් රොටී, බිස්කට්, කේක්, ටොෆී වගේ දේවල් හදන්න.
    Thanks.
    Ude Tea/Coffe wenuwata bonna ekak baluwe. aehenum meka hariyanne nehe ney da.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,328
    113
    35
    Spain
    Thanks.
    Ude Tea/Coffe wenuwata bonna ekak baluwe. aehenum meka hariyanne nehe ney da.
    මම එක නම් ට්‍රයි කලේ නෑ. පොඩි ඔයිලි ටේස්ට් එකක් තියෙන නිසා හරි යන එකක් නැති වෙයි.
     
    • Like
    Reactions: -333-