අද උදේ ඉඳන් ඕපන් කරලා තියෙන්නේ. ඇප්ලයි කරන උන් කරන්න තියෙන්නේ. සුපර්මාකට්, හොටෙල් කිව්වා. මටත් දාන්න කිව්වා, මට කම්මැලියි. 

Daamu@Martian Professor @Erzo අපිත් apply කරමුද බන්
Site eka weda ne bn@Martian Professor @Erzo අපිත් apply කරමුද බන්
ඔවට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ,
ලංකාවෙ කොල්ලෙක් නැති වෙන ගානයි (දැනටමත් නැ වගෙ තමයි)![]()
@Martian Professor @Erzo අපිත් apply කරමුද බන්
ඔව් බන් මමත් try කරා site එක load වෙන්නේ නෑ.Daamu
Site eka weda ne bn
------ Post added on Sep 3, 2026 at 10:54 AM
Hotel, Supermarket කිව්වා. අනේ මන්දා ඉතින් කියන එව්වයි දෙන එව්වයි සමාන ද කියලා.Labour wage jobs neda set wenne? Etakota gihin awilla mokada bn karanne? Career ekak build wenne nane podi jobs hinda.
සල්ලි විතරයි ඉතිං. හැබැයි හොද ජොබ් වලට ගිය උනුත් ඉන්නව.Labour wage jobs neda set wenne? Etakota gihin awilla mokada bn karanne? Career ekak build wenne nane podi jobs hinda.
ඔවට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ,
ලංකාවෙ කොල්ලෙක් නැති වෙන ගානයි (දැනටමත් නැ වගෙ තමයි)![]()
Ehen kauda bn itin enne me salary walata wada karanna. Salary hariyta dunna nn mehe unma yannatuwa karanawane.dnatamat na machan
meka loku awlak, nepal walin india walin africa walin genna wewi labors la
Salary නෙවෙයි අවුල. අපේ උන්ගෙ ජාන.Ehen kauda bn itin enne me salary walata wada karanna. Salary hariyta dunna nn mehe unma yannatuwa karanawane.
Ehen kauda bn itin enne me salary walata wada karanna. Salary hariyta dunna nn mehe unma yannatuwa karanawane.
denna epa tools tika karima gothayo inne. kelin wachanayak naSalary නෙවෙයි අවුල. අපේ උන්ගෙ ජාන.
අපේ ගෙදර paint කරන්න එකෙක් ගත්තා. ඌ එක කාමරයක් paint කරන්න දවස් දෙකක් ගත්තා (ඒක ලොකුයි, patch ටිකකුත් තිබුණා, කමක් නෑ). අපි හැමදාම හවසට ගාන දුන්නා, හොඳට කෑමත් දුන්නා, හෙටටත් එක්ක සල්ලි ඉල්ලුවම ඒත් දුන්නා. සාලෙ, open area එකේ ඇතුලයි paint කරන්න දවස් 4ක් හෝ 5ක් ගියා. එතකොට තව දවස් හතකින් විතර අපේ ගෙදර දානයක් ලෑස්ති කර කර හිටියේ, ඌට කිව්වම ඌ කිව්වා එලියෙ ටික එක දවසයිනෙ එතකොට ඉවරයි කියලා.
පහුවදා එන්නම් කියලා ගියා ගියාමයි මේකා ආයෙ ආවෙ නෑ. මේ යකා පොරගෙ ලොකු අම්මලාගෙ කොල පාගන්න ගිහින්. ඊට පස්සෙ දවසෙ කතා කරනකොට වී වේලනවලු. අන්තිමට මම paint කරේ ඉතුරු ටික. තාම ආන්න tool ටික තියනවා ඉස්සරහා. ඉල්ලන්න එන්න ලැජ්ජා ඇති පරයට.