මාලිමා ආණ්ඩුවෙන් තරුණ ඔබට ඊශ්‍රායල් රාජ්‍යයේ අගනා රැකියා අවස්ථා 10,000ක්.. 😍

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Salary නෙවෙයි අවුල. අපේ උන්ගෙ ජාන.

    අපේ ගෙදර paint කරන්න එකෙක් ගත්තා. ඌ එක කාමරයක් paint කරන්න දවස් දෙකක් ගත්තා (ඒක ලොකුයි, patch ටිකකුත් තිබුණා, කමක් නෑ). අපි හැමදාම හවසට ගාන දුන්නා, හොඳට කෑමත් දුන්නා, හෙටටත් එක්ක සල්ලි ඉල්ලුවම ඒත් දුන්නා. සාලෙ, open area එකේ ඇතුලයි paint කරන්න දවස් 4ක් හෝ 5ක් ගියා. එතකොට තව දවස් හතකින් විතර අපේ ගෙදර දානයක් ලෑස්ති කර කර හිටියේ, ඌට කිව්වම ඌ කිව්වා එලියෙ ටික එක දවසයිනෙ එතකොට ඉවරයි කියලා.
    පහුවදා එන්නම් කියලා ගියා ගියාමයි මේකා ආයෙ ආවෙ නෑ. මේ යකා පොරගෙ ලොකු අම්මලාගෙ කොල පාගන්න ගිහින්. ඊට පස්සෙ දවසෙ කතා කරනකොට වී වේලනවලු. අන්තිමට මම paint කරේ ඉතුරු ටික. තාම ආන්න tool ටික තියනවා ඉස්සරහා. ඉල්ලන්න එන්න ලැජ්ජා ඇති පරයට.
    ඕකාට කෝල් කරලා " තීන්ත ගාන කැ _ වේ_ බල්ලෝ අන්න තොගේ පින්සල් ටික අරන් පල. තෝ දවස් දෙකක් ඇතුලත් ආවේ නැත්නම් තොගේ හත් මුතු පරම්පරාවටම හි- වෙන්න කියල මම ඒ ටිකට ගිනි තියනවා" කියපන්. :ROFLMAO: වඩු වැඩ කරන එකෙක් මගේ දොරවල් හදනවා කියල ඇවිල්ල මු දවස් දෙකක් වැඩ කරලා වෙන තැනක සිවිලිමක් ගහන්න ගිහිල්ල. මම උට කෝල් කරලා අර උඩ ටික උට ගැලපෙන විදියට කිව්වා. අරු උගේ මැෂිම පටවන් ගියා, යද්දී මගෙන් මැෂිම ගෙනියන ලොරියට ගානක් ඉල්ලුවා. මම කිව්වා මම තොට ඒක දෙන්නම් තෝ මට කරපු රස්තියාදුවට ගෙවපන් කියල. උ නිකම්ම ගියා. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: KSPathirana

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    me anduwen abai danata ehe inna refugee visa panala inna set ekata shot eka me tike denawa, kalin aanduwalin nokala widiyata, dan lankawe prashanayk na kiyala ehe Gov. ekatath kiyala, godak kollo ewanawalu interview eken passe ehe, aluth thanapathi sup ekak wath denne na iyanwa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඕකාට කෝල් කරලා " තීන්ත ගාන කැ _ වේ_ බල්ලෝ අන්න තොගේ පින්සල් ටික අරන් පල. තෝ දවස් දෙකක් ඇතුලත් ආවේ නැත්නම් තොගේ හත් මුතු පරම්පරාවටම හි- වෙන්න කියල මම ඒ ටිකට ගිනි තියනවා" කියපන්. :ROFLMAO: වඩු වැඩ කරන එකෙක් මගේ දොරවල් හදනවා කියල ඇවිල්ල මු දවස් දෙකක් වැඩ කරලා වෙන තැනක සිවිලිමක් ගහන්න ගිහිල්ල. මම උට කෝල් කරලා අර උඩ ටික උට ගැලපෙන විදියට කිව්වා. අරු උගේ මැෂිම පටවන් ගියා, යද්දී මගෙන් මැෂිම ගෙනියන ලොරියට ගානක් ඉල්ලුවා. මම කිව්වා මම තොට ඒක දෙන්නම් තෝ මට කරපු රස්තියාදුවට ගෙවපන් කියල. උ නිකම්ම ගියා. :ROFLMAO::ROFLMAO:
    ඔහොම බැනල වෙන එකෙක්ට දෙන්න තරන් කට්ටිය ඉන්නවනන් ප්‍රශ්නයක් නෑනෙ. එහෙම නැති එකයි අවුල. ඔහොම ටයිප් උන් හොයාගන්නත් මාස දෙකක් විතර හොයන්න ඕනෙ.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    අර දිට්වා Account එක වගේ පස්සෙ ඔහොම Site එකකුත් නැ, Job එවා අපි දන්නේ නැ කියල කියයිද දන්නේ නැ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔහොම බැනල වෙන එකෙක්ට දෙන්න තරන් කට්ටිය ඉන්නවනන් ප්‍රශ්නයක් නෑනෙ. එහෙම නැති එකයි අවුල. ඔහොම ටයිප් උන් හොයාගන්නත් මාස දෙකක් විතර හොයන්න ඕනෙ.
    ඊළඟට එන එකාත් බොහෝදුරට ඒවගේම එකෙක් තමයි බන්. ඒක නිසා තමයි ඔය බාස්ලා වගේ උන් ජිවිතේ හැමදාම ලොන්ත කුස් වෙලා ඉන්නේ. කොලිටියට ස'විස් එක දෙන එකා ටික කාලයකින්ම ගොඩගිහිල්ල ඔය ස්ටේජ් එකෙන් උඩට යනවා. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Labour wage jobs neda set wenne? Etakota gihin awilla mokada bn karanne? Career ekak build wenne nane podi jobs hinda.

    ඒ යන සෙට් එක ලංකාවෙ හිටියනං career එකක් බිල්ඩ් වෙනවද?

    අනික එහෙම build වෙලා ඇති වැඩේ මොකක්ද 99% කම ආදායම වටින්නෙ නැති ගානක් වෙද්දි.

    මේ ආණ්ඩුවෙ වරදක් නෑ මම කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවම.