ඒක දන් නැ mcn දැනුත් ගුරුවරුන්ගෙ ඇදුම වෙනස් කරන්ඩ බලතල ලේකම්ට තියෙනව මම කිව්වෙ ප්‍රඡාතන්ත්‍රවාදී විදියපොලීසියේ කොට කලිසම දිග කරන්නත් ජන්දයක් තිබ්බද![]()
වාස්තවික තලයේ නෙමේ අඩුපාඩුව වෙන්නේ ආත්මීය තලයේ සාරිය කියන්නේ ඇදුමක් (object) විතරක් නෙමේ කියන්නේ ඒකයි. ඒක අමානුශික නම් කොරෝන කාලෙ දරුවන්ගෙ අද්යාපනය වැටිල තියෙනකොට තමන්ගෙ පඩි වැඩි කරගන්ඩ strike කරපු ගුරුවරුන්ගෙ මනුස්සකම ගැන කතා නොකර ඉමු.සාරිය නොඇඳීමෙන් වෙන වාස්තවික අඩුපාඩුව ගැන හොඳ උත්තරයක් දුන්නෙ නෑ. ගුරු වෘත්තිය තෝරාගන්නව නම් ඒවට ලෑස්ති වෙලා තෝරගන්න නැත්තම් වෙන එකකට යන්න කතාවත් අලි පුකෙන් කියවෙන අමානුශික අදහසක්. සම්ප්රදාය තරමක් වෙනස් කිරීමට එන ස්වභාවික ප්‍රතිරෝධයක්. කොටසක් කියනවනම් ඒ ඇඳුම එයාලට අපහසුයි කියල දුක් විඳගෙන ඔය රස්සාව කරන්න අවශ්‍යද, ගුරුවෘත්තියට ඇති ඇල්ම සහ සාරිය ගැන අකමැත්තක් මියුචිවලි එක්ස්ක්ලූසිව්ද. ඇයි ගුරුවෘත්තියට විතරක් බාර් එක උස්සල තියන්නෙ.
සාරිය කියන්නෙ පොලිස් ඇඳුම වගේ යුනිෆෝම් එකක් නෙමෙයි කොහොමත්. දැනටමත් විවිධාකර වර්ණ වලින් හැඩ වලින් ව්‍යුත්පන්න කරගෙන සාරි අදිනවනෙ. වෙඩින්ග් වලට ඇඳන් යන සාරි ස්කෝලෙට ඇදන් එන්නෑ වගේ සාරි නොවන ඇඳුමුත් යම් සෙන්සිබිලිටියක් ඇතුව අඳීවි.
අධ්‍යාපනය ප්‍රජාව පිළිබඳ කාරණයක් තමයි, සියලු දෙනාට ඔපීනියන් දෙන්න අවස්ථාව තියෙනව. නමුත් දවස අවසානයෙ වෘත්තිකයන්ගෙ හඬට වැඩි බරක් දෙන්න වෙනව. මම හිතන්නෙ නෑ මේක කරන්න අවකාශයක් තියෙයි කියල. පේන විදිහට පහසු ඇඳුමක් වෙනුවෙන් හඬ නගන පිරිස මයිනොරිටි එකක් (ගුරුවරු අතර සළකල බැලුවොත් ඒත් මයිනොරිටි එකක්ද මන්දා). ලංකාවෙ සුලුතරකට ජීවිතය පහසු කරනවන පොලිසි වෙනසක් කරගන්න නම් මයිනොරිටි එකක් වෙලා ඉඳල බෑ ඒ මතය බහුතරයක් වෙන දවසක් වෙනකම් ඉන්න වෙනව. ඔය චන්දයක් දිනලම ඒක කරගන්න කියල උබ කියන්නෙත් ඒකයි (අලි පුක් කතාවක් ඒකත් ඈ). එතකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙනව.
දැනටත් sport උනන්වන් ගුරුවරියො bottom tshirt ගහන් ඉන්නව එහෙනම් ඇයි සාරියට තියෙන බලය නැති කරන්ඩ යන්නේ ඇයි ඒක නොනිදහසක් හැටියට අරන් වෙන ඇදුමක් අදින එක නිදහස හැටියට ගන්නේ
අපිට වෙන ඇදුමක් නිදහස හැටියට පේන්නෙම සාරිය කියන නොනිදහස් ඇදුම තියෙන හින්ද නේද.
වෘත්තිකයන්ගෙ හඬට වැඩි බරක් දුන්නට කමක් නැ ඔවුන් පෙනී ඉන්නේ මුලු සමාජය වෙනුවෙන් නම් ඔවුන්ගේ පුද්ගලික ලාභය වෙනුවෙන් නම් පෙනී ඉන්නේ එහෙම විශේෂ අවස්ථාවක් දිය යුතු නැ.
අලි පුක් කතා නෙමේ බන් උබ කියපන්කො එහෙනම් minority එකක් majority එකට බලපාන්ඩ තීරන ගන්නේ කොහොමද
------ Post added on Nov 9, 2022 at 6:36 PM