Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,657
    50,023
    113
    සේදවත්ත
    mage blog eke post ekak ekek copy karala thread ekaka dala thibba.
    uu ekka waliyak dagena awe. awa para kattiya godak iddi math set una.
    passe meke honda yaluwek hambuna
    passe uu athuru dahan una :(
    eetapasse mekata addict una
    කොලු කාරයක් වෙන්න ඇති. උගේ මරණෙත් සැක සහිතයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    සින්දු වලින්.
    ඒ අස්සෙ අර රත්තරන් බුවා මේකෙ පොස්ට් දාපුව බලන්නත් ආව. මන් මුලින්ම ආව 2011 . එකවුන්ට් හදන් ආවෙ ඉතින් පස්සෙ
    ඒ කාලෙ සින්දු බාන්නෙම Jayasrilanka.net එකෙන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    183
    90
    28
    මේකෙ ඇඩ්මින් තුමා දවසක් මට කියනව මානසික ලෙඩක් තියෙන හින්දලු මට ඉන්න දීල තියෙන්නෙ
    නැත්තං බෑන් කරනවලු 🤷‍♂️
    ඉටින් අට්ටන යකො උ කියල ටියන්න. මක මනසික ලඩ්ඩු විටරි ඉන්න. හොන්ද අකක් අවොට් බන් කරනව
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    fb eke buutha katha meken aran copy karapuwa tibbe. ewa search krala Elakiri eka set una. eetapsse elakiri buutha kotuwa sampurnayenma kiyewwa.


    ko uu dan?
    you are an old member
    ------ Post added on Sep 4, 2026 at 12:25 AM
    uu nam oya inne. lagakadi set une naha.

    2007 Sindu download karanna awe.. thawa music.lk hari elakiri wage ma site ekak thibba.. kariyo dana thread bala la math comment danna patan gaththa.. passe rep magulak genath mawa rathu kara. Kalli karayo.. kariyo. Sakkili..

    clublk ekada lankanmusic ekada ? :lol:
    ------ Post added on Sep 4, 2026 at 12:44 AM
     
    • Like
    Reactions: Inigo Montoya