පිරිමියෙක් උනාම මේ දේවල් වලට අනිවාර්යෙන් වියදම් කරන්න ඕන

YakuzaSl

Junior member
  • Aug 21, 2026
    63
    50
    18
    Belgio
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    ඉදලා හිටල අඩියක් ගහලා බඩුවක් ගහලා දුමක් දාන එක අනිවර්ය නැද්ද 🧐
     
    • Like
    • Wow
    Reactions: Psiko and corp

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    357
    330
    63
    colombo
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
     
    • Like
    • Haha
    Reactions: waca and Psiko

    SudaW

    Well-known member
  • May 1, 2025
    428
    325
    63
    මම නම් ජංගි අඳින්නේ M&S, 20ක්‌ විතර තියෙනවා
    බැනියම් Rugby - Hameedia

    synthetic කලවම් වුනහම ගඳ ගහන්නේ

    Shirt Lebond - Hameedia
    කලිසම් Hameedia, Vantage ( cotton mix, ඒක දවසයි අඳින්න පුළුවන් )

    ELK - No limit, වගේ full cotton chino සැප හොඳයි හැබැයි පාට යනවා අවුරුද්ද්කට කලින්

    M&S, Diesel, Sonoma, Polo Ralph කලිසම් ඔක්කොම ඉවරයි ( factory out ගත්තුවා )
    Mark and Spencer Underwear කොහෙන්ද මචං ගත්තෙ?
    Pure cotton ද?
     
    • Like
    Reactions: sahan50

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,275
    1
    1,023
    113
    Borella
    මම කොන්ඩේ කපන්නේ මම විසින්. සෙන්ටිමීටර් එකක් වෙඅකම් ඔක්කොම කපල කොට කරනවා. ඇඳුම් සහ සෙන්ට් වලට විතරයි වියදන් කරන්නේ. ජිම් යන්නේ නෑ, ස්කින් කෙයා මොකුත් නෑ.
    Salon wala wada karana un ohomamayi
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,623
    18,937
    113
    35
    Spain
    Salon wala wada karana un ohomamayi
    වෙන්න ඇති බන්, මම සැලුන් එකක නෙවේ වැඩ. මන් කරන්නේ ගොවිතැන. එක කලිනුත් කියල තියෙනවා. සැලුන් එකකට ගිහින් කපන්න උවමනාව නැති වුනා කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ. දැන් මන් මගේ හෙයා ට්‍රිමර් එකෙන් කපනවා. තාත්තාගේ කොණ්ඩය කපන්න සැලුන් එකට එක්ක යනවා.
     
    • Wow
    Reactions: Psiko

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,275
    1
    1,023
    113
    Borella
    වෙන්න ඇති බන්, මම සැලුන් එකක නෙවේ වැඩ. මන් කරන්නේ ගොවිතැන. එක කලිනුත් කියල තියෙනවා. සැලුන් එකකට ගිහින් කපන්න උවමනාව නැති වුනා කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ. දැන් මන් මගේ හෙයා ට්‍රිමර් එකෙන් කපනවා. තාත්තාගේ කොණ්ඩය කපන්න සැලුන් එකට එක්ක යනවා.
    kidding bro
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,152
    -10,811
    113
    🤍
    වෙන්න ඇති බන්, මම සැලුන් එකක නෙවේ වැඩ. මන් කරන්නේ ගොවිතැන. එක කලිනුත් කියල තියෙනවා. සැලුන් එකකට ගිහින් කපන්න උවමනාව නැති වුනා කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ. දැන් මන් මගේ හෙයා ට්‍රිමර් එකෙන් කපනවා. තාත්තාගේ කොණ්ඩය කපන්න සැලුන් එකට එක්ක යනවා.
    monwd krnne govithenata ?? kubuuru da??
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    වෙන්න ඇති බන්, මම සැලුන් එකක නෙවේ වැඩ. මන් කරන්නේ ගොවිතැන. එක කලිනුත් කියල තියෙනවා. සැලුන් එකකට ගිහින් කපන්න උවමනාව නැති වුනා කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ. දැන් මන් මගේ හෙයා ට්‍රිමර් එකෙන් කපනවා. තාත්තාගේ කොණ්ඩය කපන්න සැලුන් එකට එක්ක යනවා.
    මොනවද කරන්නෙ මචං? මාත් කරනව කුරුදු, ගම්මිරිස්. කුරුදු නම් export කරනව. හරියට කලොත් හොද ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් දෙයක් ගොවිතැන කියන්නෙත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,709
    6,026
    113
    @ගෙදර
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    ඔරලෝසුවක් බැදපන්
    වෙලාව බැලුවත් නැතත් 🙂
     
    • Like
    Reactions: KSPathirana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,623
    18,937
    113
    35
    Spain
    මොනවද කරන්නෙ මචං? මාත් කරනව කුරුදු, ගම්මිරිස්. කුරුදු නම් export කරනව. හරියට කලොත් හොද ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් දෙයක් ගොවිතැන කියන්නෙත්.
    පොඩි ඉඩමක තේ සහ කුරුඳු දාල තියෙනවා. මාසෙට ලක්ෂයක් විතර ආදායමක් එනවා. මට ඒක ඇති.

    monwd krnne govithenata ?? kubuuru da??
    කුඹුරක් තියෙනවා, එත් ඒක පාඩු නිසා කරන්නේ නැහැ. මන් කරන්නේ තේ සහ කුරුඳු.
    ------ Post added on Sep 4, 2026 at 3:20 PM