මෙන්න නියමම සර් කෙනෙක්....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,421
    6,219
    113
    නියම කොල්ලෙක්.
    කොල්ලගේ පළමු ගුරුපත්වීම. පට්ට දුෂ්කර ඉස්කෝලෙක උගනන්නේ.. කිලෝමීටර් 50ක් යනවලු යන්න එන්න ඉස්කෝලෙට උගනන්න. බයික් එකේ ඇවිල්ල තවකිලොමිටර් තුනක් පයින් යන්නත් තියනවලු ඉස්කෝලෙට.
    උගන්නන ඉස්කෝලේ පහේ පන්තියට ඉන්නේ ළමයි දෙන්නයි. ඒ දෙන්නම උඩින්ම පාස් වෙලා.

    පට්ට නේද...

    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,219
    113
    අඩෝ මම හිතුවේ නැහැ ළමයි දෙන්නෙක් විතරක් ඉන්න ක්ලාස් ලංකාවේ ඉස්කෝල වල තියනවා කියලා 🤐
    ඔව් බන්. මම අහලවත් නෑ මේක දකින කම්
     
    • Like
    Reactions: aneasarayana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,105
    113
    Mother Earth
    @sajith.xp.pk සජිත් මෙයාලට සුහුරු පන්තිකාමරයක් හදල දෙන්න බැරිද ? ස්මාට් බෝඩ් එකකුත් ඉල්ලනවා. එහෙම හදල දුන්නොත් අනිවා ඔබතුමා ඊළඟපාර ජනාධිපති වෙනව වෙනව මයි. 🤷‍♂️
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    317
    1,177
    93
    හිතපන් ඒ teacher පඩි හම්බ වෙන්නේ රු.65000ක් විතර, මිනිහට වැඩට යන්න එන්න බයික් එකටම යනවා මාසෙකට රු.30,000කට වඩා....ලංකාවේ කොච්චර පඩි දුන්නත් කමක් නැති field දෙක වයිද්‍ය, ගුරු.... ඔය දෙකම ගොඩක් වෙලාවට පට්ට දුෂ්කරයි! මම කාලයක් පොඩියට Tution කරලා තියෙන නිසා දන්නවා කතා කරලා, කෑ ගහලම පපුව රිදෙනවා පැය ගානක් උගන්නලා ආවම. ඉස්කෝලෙක ඒක ඊටත් වඩා අමාරු ඇති අනිවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,283
    113
    Sri Lanka
    @sajith.xp.pk සජිත් මෙයාලට සුහුරු පන්තිකාමරයක් හදල දෙන්න බැරිද ? ස්මාට් බෝඩ් එකකුත් ඉල්ලනවා. එහෙම හදල දුන්නොත් අනිවා ඔබතුමා ඊළඟපාර ජනාධිපති වෙනව වෙනව මයි. 🤷‍♂️

    ‍උස මිටි බලල තමයි ඉතින්.. ගොඩක් හොඳට උසට ඉන්නව නම් කරල දෙනව. :frown:
     
    • Haha
    Reactions: Candid-B

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    166
    517
    93
    Matara
    මුන්ගෙ අම්මලා තාත්තල කැලේ ගිහින් ගෙවල් හදාගත නම් උන්ට කැලේටම වෙල ඉන්න දෙන්න ඕන. අපෙ බදු සල්ලි වලින් මේ සර් කාරයා ලොකු පඩියක් අරන් ලමයි දෙන්නෙක්ට විතරක් උගන්ල හරියනවද
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අඩු වයසෙන් ගුරුගිතය සිංහල පරිවර්තනය කියවපු කොල්ලෙක් පව් ඉතින් ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    අඩෝ මම හිතුවේ නැහැ ළමයි දෙන්නෙක් විතරක් ඉන්න ක්ලාස් ලංකාවේ ඉස්කෝල වල තියනවා කියලා 🤐
    දෙරණේ නාට්ටි වලත් ළමයි දෙතුන් දෙනයි නේද ඉන්නේ පන්තියේ ?
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,572
    1,040
    113
    Negombo paththe thama
    නියම කොල්ලෙක්.
    කොල්ලගේ පළමු ගුරුපත්වීම. පට්ට දුෂ්කර ඉස්කෝලෙක උගනන්නේ.. කිලෝමීටර් 50ක් යනවලු යන්න එන්න ඉස්කෝලෙට උගනන්න. බයික් එකේ ඇවිල්ල තවකිලොමිටර් තුනක් පයින් යන්නත් තියනවලු ඉස්කෝලෙට.
    උගන්නන ඉස්කෝලේ පහේ පන්තියට ඉන්නේ ළමයි දෙන්නයි. ඒ දෙන්නම උඩින්ම පාස් වෙලා.

    පට්ට නේද...

    well deserved to be rewarded