උඹගේ අම්මා නේද ? මට පෙත්සම ගැහුවේ ?

Sen-lu

Well-known member
  • අපේ ඉස්කෝලෙ හොස්ටල් එක බාර එකා කොල්ලෙක්ට අතවර කරන්න හදල මාට්ටු උනා. හැබැයි ඒක ඉස්කෝලෙන් වැහුව. අන්තිමට අර කොල්ලට එක එකා විහිලු කරල ඌ ඉස්කෝලෙන් ගියා. අර ගුරා නම් අපි ඉස්කෝලෙන් අවුට් වෙනකොටත් ඉස්කෝලෙ හිටිය.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පළවෙනි පාරට එකෙක්ගෙන් ජිගි ජීගි cd එකක් ඉල්ලන් ගෙදර ගියා ඒ මගුල වැඩ කළේත් නැ. අරුට ආයිත් දෙන්න අනිත් දවසේ අරන් ආවා මේක දෙද්දීම මගේ අතින් CD එක ලිස්සලා බිම දිගේ රෝල් වෙලා ටීචර් ඉන්න තැනට ගියා කියපන්කෝ. ටීචර් මයි මට අහුලලා දුන්නේ ඒ කාලේ මම කොම්පියුටර කාරය කියලා නමක් දිනාගෙන හිටි නිසා ටීචර් ඕක අල්ලන් නැටුවේ නැ. මට ඒ සිද්දිය මතක් වෙද්දි තාමත් බය හිතෙනවා. 🤣🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073

    ammo eka..අපි යන කාලේ තිබ්බේ ඩිස්කට්
     
    • Dislike
    Reactions: YelaWolf

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දන්නා තරමට ගුරුවරුන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු , උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු , බොරු නම් හොයලා බලන්න.

    විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.

    නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ

    නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    අපේ අප්පච්චිට ඔහොම සීන් එකක් වෙලා නොකරපු වරදකට කණට ගහලා පන්තියෙන් එලියට දාලා... 1980 මුල් ගණන් වල ඒ ලෙවල් කාලේ. පන්තිය ඉවර වෙලා සර් එලියට එද්දි අප්පච්චි අත දිග ඇරලා උගේ කණට ගහලා. විනය පරික්ෂණයක් තියලා සති දෙකක් පන්ති තහනම් කරලා. ඊට පස්සේ මොකෙක්වත් හොයන්නේ බලන්නේ නැතිව ටෝක් කරන්නවත් ඇවිල්ලා නෑ. අප්පච්චි මටත් ඔය කතාව පොඩි කාලෙ ඉඳලා කිව්වේ උඹත් එහෙම හැදියන් කියලා. එච්චරයි. වැරද්ද වෙන තැන කට පියන් ඉන්න එපා, ගැහුවොත් අත දිග ඇරල ගහපන්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පෙන්නන්ඩ බැරි ගුරුවරු හිටිය. ඒත් උන්ගෙන් මට නම් ඔහොම මොකුත් අවුල් වෙලා නෑ. හැබැයි මම වැඩිය ඉස්කෝලෙ ගමනට කැමති නෑ. ඒලෙවල් කාලෙ නම් ඉස්කෝලෙ ගියේ මාසෙට දවස් දෙක තුනයි. ඉස්කෝලෙන් හම්බුන හොදම දේ තවම එකට ඉන්න යාලුවො සෙට් එක. ගොඩක් උන් කියනව ඒ කාලෙ පට්ට ආතල් කියල. එහෙම නැතුවමත් නෙවේ. හැබැයි මට නo පට්ටම වදයක්. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මම නම් ගුරාලට පුක දෙන්නයි වදින්නයි ගියෙ නෑ මොකද ඒක උන්ගෙ රස්සාව. වැදගන්න ඔනෙ නම් තට්ටෙ ගාල සිවුරක් දාගන්න ඔනෙ.

    ටියුසන් කරන අර MCC තිස්සයා වගේ සක්කිලින්ට වදින කොන්දක් නැති හරක් ඉන්න රටක්නෙ. ඉතින් කොහෙද හරියන්නෙ

    එක එකාව ෆෝම් නොකර තමන්ගෙ දෙයක් කරගෙන හිටිය නම් ඉවරයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මම දන්නා තරමට ගුරුවරුන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු , උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු , බොරු නම් හොයලා බලන්න.

    විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.

    නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ

    නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ
    Ado fucking true bn. මේක කැරිම ඇත්ත. ඔය විද්‍යාපීඨ ගුරුවරු කියන්නෙ හෙනම outdated ගොබ්බ සෙට් එකක්. උන්ට බදින්නවත් බෑ බන් මොකක්ද නීතියක් තියෙනව. එලියට පහලට යන්න දෙන්නෙත් නෑ කැරිම නීති තියෙන්නෙ. ඉස්කෝලෙක උනත් උපාධි ගුරුවරු බලපන් උන්ට මොලේ තියෙනව updated.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම්, අපිට ඉගැන්නුවේ ගුරුවරු නෙවී, දෙවිවරුනිසා/දේවතාවියෝ . ඒගොල්ලෝ නැත්නම් අපේ පන්තිවල සැහෙන කොටසක් දැන් හිර ගෙවල් වල ඉදියි..හැබැයි ඒ දෙවිවරු නිසා ඔක්කොම වගේ ගොඩ ගියා.

    හැබැයි දැන් මගේ දුවත් ඉස්කූලේ යනවා, අපිට හිටපු ගුරුවරුන්ගේ තිබුන ගතිගුණ,කැපවීම වගේ දේවල් බොහොම අල්ප වශයෙන් තමයි මම දුවගේ ගුරුවරුන්ගේ දකින්නේ.

    well, cannot expect more from this society I guess. Least we can do is to "be the change you want to see in this world"
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    1K Views. thanks !

    ලස්සන අදහස් ටිකක්...ස්තුතියි.
    ------ Post added on Sep 28, 2022 at 12:11 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අපේ අප්පච්චිට ඔහොම සීන් එකක් වෙලා නොකරපු වරදකට කණට ගහලා පන්තියෙන් එලියට දාලා... 1980 මුල් ගණන් වල ඒ ලෙවල් කාලේ. පන්තිය ඉවර වෙලා සර් එලියට එද්දි අප්පච්චි අත දිග ඇරලා උගේ කණට ගහලා.
    නියම කොල්ලෙක් මරු. ✨
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    දරුවන්ගේ පර්සැනැලිටි ඒක අමු අමුවේ මරා දමන ගුරු ඝාතකයෝ අද සමාජයේ වැඩියෙන් ඉන්නවා...
    ඒත් තමන්ගේ අනන්‍යතාව හෙළි නොකර, තම වැටුප පවා කැප කරලා, දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න දගලන ගුරු පියවරුත් ගුරු මව්වරුනුත් ඉන්නවා හැබැයි කිහිප දෙනයි...
     
    • Like
    Reactions: Shamal3001

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක්ද බන් උබ ගිය ඉස්කෝලේ?අඩුම තරමේ ඉස්කෝලේ තියන දිස්ත්‍රික්කෙවත් කියපන්. කුරුනෑගලද?

    පළවෙනි පාරට එකෙක්ගෙන් ජිගි ජීගි cd එකක් ඉල්ලන් ගෙදර ගියා ඒ මගුල වැඩ කළේත් නැ. අරුට ආයිත් දෙන්න අනිත් දවසේ අරන් ආවා මේක දෙද්දීම මගේ අතින් CD එක ලිස්සලා බිම දිගේ රෝල් වෙලා ටීචර් ඉන්න තැනට ගියා කියපන්කෝ. ටීචර් මයි මට අහුලලා දුන්නේ ඒ කාලේ මම කොම්පියුටර කාරය කියලා නමක් දිනාගෙන හිටි නිසා ටීචර් ඕක අල්ලන් නැටුවේ නැ. මට ඒ සිද්දිය මතක් වෙද්දි තාමත් බය හිතෙනවා. 🤣🤣
    ටීචත් එක්ක බලන්නනේ තිබුනේ
    ------ Post added on May 16, 2023 at 7:45 PM
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මොකක්ද බන් උබ ගිය ඉස්කෝලේ?අඩුම තරමේ ඉස්කෝලේ තියන දිස්ත්‍රික්කෙවත් කියපන්. කුරුනෑගලද?

    ටීචත් එක්ක බලන්නනේ තිබුනේ
    ------ Post added on May 16, 2023 at 7:45 PM
    කොලඹ ඉස්කෝලයක්...උඹලා අපි දන්න කියන එකක්...නම කියන්න බෑ...මචං...ඉස්කෝලෙට ආදෙරයි නිසා