නාමල් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය තරයේ හෙලා දකියි..!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,738
    4,274
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙලා දැක තිබේ.
    නාමල් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන දොළස්වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැස්වීම කඩාකප්පල් කිරීමට බව පැහැදිලිවම පෙනෙන බව, සිය විරෝධය පළකරන ලිපියෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි




    ------ Post added on Sep 4, 2026 at 8:07 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,135
    5,147
    113
    එකපාරක් මහින්දල දිනන්න පටන්ගත්තෙ සල්ගාදු ග්‍රවුන්ඩ් එකෙන් නේද.

    අනුරාදපුරේ කරන්න ගිහින් මේපාර හිරේ යන්නත් උනා
    මොකක්ද එහෙ සල්ගාදු එකෙන් පටන්ගන්න එකේ විසේස බලය????
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,887
    39,994
    113
    Homagama
    ලොවෙත් බලේ ගන්න බැරි පක්ෂයක් නිසා ගනන් ගන්න දෙයක් නැ.

    ඔහොම වත් ඩෝබි කමක් කරලා හිරිකොතේ ලයිට්බිල ගෙවාගනිනේ.
     
    • Haha
    Reactions: wpril5

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,135
    5,147
    113
    සජිත් කොටුවෙ උද්ගෝසනෙට එනකොට අනාගත ජනාදිපති කියල සජිත්ව ෆොර්ම් කරල පොහොට්ටුව එක්ක කොක්ක සෙට් කරන්න ආවෙ කොහෙ එව්වොද😂😂😂
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,683
    8,266
    113
    image.png

    33 mins 1.6K 🤣🤣🤣

    UNP eka mechchara pajathada oi
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,490
    13,438
    113
    34
    ෆින්ලන්ඩ්
    එකපාරක් මහින්දල දිනන්න පටන්ගත්තෙ සල්ගාදු ග්‍රවුන්ඩ් එකෙන් නේද.

    අනුරාදපුරේ කරන්න ගිහින් මේපාර හිරේ යන්නත් උනා
    මොකක්ද එහෙ සල්ගාදු එකෙන් පටන්ගන්න එකේ විසේස බලය????
    277589405_110437734963738_8261020622696059385_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    image.png



    ayyo @monson දැන් ඉතින් @tupac97 එක්කවත් සෙට් වෙලා දුක තුනි කරගනින්
    යූඇන්පී එක දැනගන්න ඕනේ උන්ගෙ ගූ කන එවුන්ට ගූ බෙටි විදිහට කන්න දෙන්න, ගූ බෙටි හැටියට කන උන්ට බඩ ගහලා දුන්නම උන් කන්නෙ කොහොමද. අතටවත් අහුවෙන්නෙ නැති උනාම හිතට දැනෙන දුක වේදනාව අකුරු වලට හරවන්නෙ මෙහෙමයි.
     
    • Haha
    Reactions: ob_server

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,462
    293
    83
    හෙලා නොදැක කොහොමද
    ජීවිතේට ඡන්දෙකින් එන්න බැරි ඉල්ලන ඉල්ලන එක කුජීතවෙලා ඉන්නකොට ගෝටගෙ හැලුන අමුඩ ලේන්සුව ඇඳගෙන අවුරුදු දෙකක් රඟන්න හදල දුන්නහම
    හෙලා නොදැක කොහොමද

    images

    ------ Post added on Sep 4, 2026 at 10:01 PM
     
    • Like
    Reactions: ob_server