ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙලා දැක තිබේ.
නාමල් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන දොළස්වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැස්වීම කඩාකප්පල් කිරීමට බව පැහැදිලිවම පෙනෙන බව, සිය විරෝධය පළකරන ලිපියෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි
------ Post added on Sep 4, 2026 at 8:07 PM