රාජපස්ස නිකායට අමාරු කාලයක් 😂
Jihadi john Well-known member Aug 22, 2024 4,486 8,670 113 Sep 4, 2026 #1 රාජපස්ස නිකායට අමාරු කාලයක් Reactions: ChoronaSottiya
netnet Well-known member Oct 6, 2016 9,755 8,492 113 Sep 4, 2026 #2 wena un ekka baladdi hena kattak kala pansala rakagena inna porak habei. Reactions: Tricle_Buwa and MOZ
UbeThaththa Well-known member Apr 15, 2025 4,031 5,315 113 Sep 4, 2026 #3 @Jihadi john අඩෝ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව ආධාරයක් දීපං ධර්ම සාලාව හදන්න ලෝබ වෙන්නෙ නැතුව Reactions: ChoronaSottiya and Jihadi john
Jihadi john Well-known member Aug 22, 2024 4,486 8,670 113 Sep 4, 2026 #4 UbeThaththa said: @Jihadi john අඩෝ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව ආධාරයක් දීපං ධර්ම සාලාව හදන්න ලෝබ වෙන්නෙ නැතුව Click to expand... රාජපස්ස නිකායට no උදව්. මේ වගේ අයට full සපෝට් Reactions: kepu, kingcapton, Candid-B and 1 other person
UbeThaththa said: @Jihadi john අඩෝ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව ආධාරයක් දීපං ධර්ම සාලාව හදන්න ලෝබ වෙන්නෙ නැතුව Click to expand... රාජපස්ස නිකායට no උදව්. මේ වගේ අයට full සපෝට්
Candid-B Well-known member Apr 25, 2019 35,541 1 62,386 113 Mother Earth Sep 4, 2026 #5 Jihadi john said: මේ වගේ අයට full සපෝට් Click to expand... අඩෝ ජිහාඩි තෑන්ක්ස් බන් මේක දැම්මට. ඇස් වලට කඳුළු ආවා කියපන්කො. මම මේ සාදුට අද ඉඳන් ෆුල් සපෝට්. මේ සාදුගෙ මේ වගේ දේවල් තිබ්බොත් කිරියේ දාන්න. Reactions: Jihadi john and clumsyhulk
Jihadi john said: මේ වගේ අයට full සපෝට් Click to expand... අඩෝ ජිහාඩි තෑන්ක්ස් බන් මේක දැම්මට. ඇස් වලට කඳුළු ආවා කියපන්කො. මම මේ සාදුට අද ඉඳන් ෆුල් සපෝට්. මේ සාදුගෙ මේ වගේ දේවල් තිබ්බොත් කිරියේ දාන්න.
MOZ Well-known member Apr 26, 2013 1,245 787 113 Sep 4, 2026 #6 netnet said: wena un ekka baladdi hena kattak kala pansala rakagena inna porak habei. Click to expand... mageth point eka oka thamai. full thambi demala asse gema gahanne. pissu natuwata. Reactions: netnet
netnet said: wena un ekka baladdi hena kattak kala pansala rakagena inna porak habei. Click to expand... mageth point eka oka thamai. full thambi demala asse gema gahanne. pissu natuwata.
Sam Rock Well-known member Mar 2, 2015 1,227 635 113 Dubai Sep 4, 2026 #7 ඈ බොල නානා තොට මාර පුපේ අමාරුවක් නේද තියෙන්නේ හාමුදුරුවරු එක්කයි බුද්ධාගම එක්කයි Reactions: Jihadi john
Candid-B Well-known member Apr 25, 2019 35,541 1 62,386 113 Mother Earth Sep 4, 2026 #8 Sam Rock said: ඈ බොල නානා තොට මාර පුපේ අමාරුවක් නේද තියෙන්නේ හාමුදුරුවරු එක්කයි බුද්ධාගම එක්කයි Click to expand... ඉතින් අනුර කුමාරගෙ ආණ්ඩුවෙ agenda එකේ පැහැදිලිවම තියෙනවනේ 2029 වෙද්දි ලංකාවෙන් බුද්ධහගම තුරන් කරල දානවා කියලා. බුද්දහගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක් කියලනේ කියන්නෙ Reactions: ChoronaSottiya
Sam Rock said: ඈ බොල නානා තොට මාර පුපේ අමාරුවක් නේද තියෙන්නේ හාමුදුරුවරු එක්කයි බුද්ධාගම එක්කයි Click to expand... ඉතින් අනුර කුමාරගෙ ආණ්ඩුවෙ agenda එකේ පැහැදිලිවම තියෙනවනේ 2029 වෙද්දි ලංකාවෙන් බුද්ධහගම තුරන් කරල දානවා කියලා. බුද්දහගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක් කියලනේ කියන්නෙ