🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,404
    3,409
    113
    එයාර් බස් සිද්ධිය බලන්න කලින්, ඇයි ඇප ගන්න බැරි කියලා බලමු මුලින්ම..

    ඒකට හේතුව තමයි මේක Anti-Corruption Act එකේ Section 149 යටතේ ගෙනියන කේස් එකක් වීම. Section 149 යටතේ, අල්ලස් ගැනීම, දීම හෝ ඉල්ලීම වගේ වරදක් සම්බන්ධයෙන් Director-Generalගේ සහතිකයක් ඉදිරිපත් කරලා තිබුණොත්, සාමාන්‍යයෙන් සැකකරු remand කරන්න ඕන. ඇප දෙන්න පුළුවන් වෙන්නේ අති විශේෂ තත්ත්වයක් තිබුණොත් විතරයි.

    නාමල්ගේ කේස් එකේ CIABOC Director-Generalගේ ඒ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක “අද අරගෙන හෙට ඇප අරගෙන එළියට එන” වගේ ලේසි තත්ත්වයක් නෙවෙයි. (පලවෙනි Comment එකේ තියනවා ඒ 149 Section එකේ Image එකක්, කියවලා බලන්න)

    හරි ඇපි දැන් යමු, Airbus කතාව පැත්තට එමු!

    මේ Airbus ගනුදෙනුව ගැන UK Serious Fraud Office කළ විමර්ශනයකදී Airbus විසින් ලංකාවේ ගනුදෙනු ලබාගැනීම සඳහා අල්ලස් සම්බන්ධ වරද පිළිගෙන, 2020දී UK, US සහ ප්‍රංශ බලධාරීන් සමඟ විශාල දඩයකට එකඟ වුණා.

    ශ්‍රී ලංකාව සම්බන්ධ කොටසේදී, Airbus විසින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සම්බන්ධ සමාගමකට යුරෝ මිලියන 1.45කට ආසන්න මුදලක් ගෙවා තිබුණු බව UK court documents වලින් හෙළි වුණා. ඒ මුදල ඩොලර් මිලියන 2කට ආසන්නයි. **කපිලගේ බිරිදවත් මේ වෙද්දි ගෙන්වා ගැනීමට කටයුතු කරලා, සාක්ශි කාරයෙක් කරන්න යන්නෙ කියලා වාර්තා වෙනවා (**මේක ආරංචියක් පමණයි, ඇයට දැනටත් Open warrant නිකුත් කරලා තියෙන්නෙ. Interpol පවා දැනුවත් කරලා කියලා වාර්තා වෙනවා)

    ඒ කියන්නේ Airbus පැත්තේ සිද්ධියක් තියෙනවා කියන එක නිකම්ම ලංකාවේ කෙනෙක් හදපු කතාවක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් විදේශ විමර්ශන සහ අධිකරණ ලේඛන තියෙනවා සියලුම සාක්ශි එක්ක. පිටරට අධිකරණක ඔප්පු උන කේස් එකක්..

    ඊට පස්සේ තමයි ලංකාවේ පරීක්ෂණයේ වැදගත්ම කොටස එන්නේ.

    අල්ලස් කොමිසම අධිකරණයට කියපු විදිහට, Airbus මුදල් ගිය Biz Solutions ගිණුමෙන් පසුව මුදල් Nimal Perera සම්බන්ධ සමාගමක ගිණුමකට ගිහින් තියෙනවා.

    ඒ මුදල්වලින් US$800,000ක්, එනම් එවකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක්, නාමල්ට ලබාදුන්නා කියලා Nimal Perera affidavit එකකින් ප්‍රකාශ කරලා තියෙන බව prosecution එක අධිකරණයට කියලා තියෙනවා.

    Airbus සම්බන්ධ විදේශ විමර්ශනයක් තියෙනවා. මුදල් ගමන් කළ බවට බැංකු තොරතුරු තියෙනවා. Airbus නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. Nimal Pereraගෙන් Australia ගිහින් ප්‍රකාශයක් අරගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ affidavit එකක් මත නාමල්ට එරෙහිව මේ චෝදනාව ඉදිරිපත් කරලා තියෙනවා.

    ඒ නිසා නාමල්ට මේක හිතන තරම් සෙල්ලම් කරලා ගැලවෙන්න පුළුවන් කේස් එකක් නෙවෙයි. පොරත් දන්නව පොර බිත්තියටම හේත්තු වෙලා ඉන්නෙ, හැම පැත්තෙන්ම එන සාක්ශි වලින් ඒක පේනවා. මිනිහට ඇප ගන්නත් ආමාරුයි, මිනිහා ගැහුවා අන්තිම තුරුම්පුව 12 මීටිම සහ දේශපාලන පලි ගැනීම් සීන් එක. දැන් ආණ්ඩුව රෙඩි වෙන්න වෙනවා, මුන්ගෙන් එන Threat එකට මූණ දේන්න.
    😌


    පොරට දැන් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් ඉන්නවා ඇරෙන්න දැන් කරන්න කිසිම දෙයක් නෑ. ලංකාවේ නිළදාරීන් ටික මේ පාර පට්ටෙටම ගේම ගහලා බිතිතියටම හිර වෙන්න!

    හැබැයි මේ තියෙන තොරතුරු දිහා බැලුවම එක දෙයක් නම් පැහැදිලියි.

    නාමල්ට මේක හිතන තරම් ලේසියෙන් අතහැරලා දාන්න පුළුවන් කේස් එකක් නෙවෙයි!
    මම දන්නෙ එච්චරයි..
    😌


    Copyrights: Vianguard








    Anti-Corruption Act එකේ Section 149

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයකින් කියලා තියනවනම් සල්ලි දුන්න කියලා සහ සල්ලි ගිහිල්ලා කියලා බැංකු සාක්ෂි තියනවනම් ඉතින් ඇත්තටම ඔය කියන ගනුදෙනුව වෙලා ඇති නේ. එහෙම වෙලා නම් දඬුවම් ලැබිය යුතුයි. ඔය සම්බන්ද නාමල් ගෙ පාර්ශවයෙනුත් මුකුත් සද්දයක් නැහැනෙ. මන් දැක්කා නාමල් කියනවා සාක්ෂි හදපු කතාවක්. ඒ කියන්න ඇත්ත හෝ බොරු හෝ සාක්ෂි තියනවා. (y)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    nimal namalta dunna kiwwata eka oppu karanna sakki thiyanawada danna..
    mokada namal kawadawath owa uge namin thiyana account ekakata da ganne naha.. aniwa wena ekek yawala ganna aththe
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම හිතන්නේ නෑ. සල්ලි ගියේ මුගේ අතටමයි කියන්න විදිහක් නෑ නේද තවම. සල්ලි ගියාට ගියේ නාමල්ට කියන්න ඕනිනේ
     
    • Like
    Reactions: incest_cult

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    High court එකෙන් විතරයි ඇප ගන්න පුළුවන් ඇප ගන්නත් නාමල්ට විශේස හෙතුවක් ඕන තමා. ගොඩක් දුරට 18 වෙනිදත් ඇප ගන්න අමාරු වෙයි. හැබැයි ගානට බලල හිර නඩුව තද කරලා කියලා පෙනවා. හැබැයි නාමල්ට නඩුවෙන් ගැල වෙන චාන්ස් තියෙනවා. 2015 යහපාලන ආන්ඩුව කාලේ නාමල්ට සල්ලි දුන්නා කියලා නිමල් පෙරෙරා කියලා තියෙනවා ඒත් අපරාධ එකෙන් එතකොට පිලි අරන් නෑ ඒ සාක්ෂිය. දැන් ඒ සාක්ෂිය පිලි අරන් හිර කරලා. ආයේ නාමල්ගේ නමින් නැති සිංගප්පූරු බැංකු ගිනුම්. මේවා සිතා මතා බොරුවට පටලවපුවා නම් කෙලම වෙනවා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Drama ban
    Nimal perera kiyala thiyanawa krish ekedi
    Oya account eka minihage newey kiyala
    Italay karayek ge kiyala
    😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Drama ban
    Nimal perera kiyala thiyanawa krish ekedi
    Oya account eka minihage newey kiyala
    Italay karayek ge kiyala
    😂

    ඩ්‍රාම නෙමෙයි ඔය උඩ කියපු දේ තමයි වෙන්නේ..සුදා අයියගෙ චැනල් වල වීඩියෝ බලන්න..නාමල්ට අායේ දේශපාලනය කරන්න වෙන්නේ නෑ..🥰
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    ඩ්‍රාම නෙමෙයි ඔය උඩ කියපු දේ තමයි වෙන්නේ..සුදා අයියගෙ චැනල් වල වීඩියෝ බලන්න..නාමල්ට අායේ දේශපාලනය කරන්න වෙන්නේ නෑ..🥰
    Lapa kota hiree yanadwasa balagena inna man
    ❤️
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    අවුරුදු 5+කට යනවා...ප්‍රජා අයිතිය අහෝසි වෙන්නම.😱අර රන්ජන්ට වුනා වගේ...සුදා අයියා තමයි කිව්වේ..😍👌
    සුදා ද එතකොට දැන් නඩු අහන්නේ?