දැන් ඉතින් මහින්ද බැස්ස කියන්නෙ අර ගොබ්බගෙ තවත් ඡන්ද වලට කෙලවෙනව :rolleyes::rolleyes:
JBLs Well-known member May 6, 2018 3,571 3,398 113 Sep 5, 2026 #1 දැන් ඉතින් මහින්ද බැස්ස කියන්නෙ අර ගොබ්බගෙ තවත් ඡන්ද වලට කෙලවෙනව Reactions: HKavinda, gahasitha, ȜMA X and 3 others
Arcadian Well-known member Mar 1, 2011 2,958 2,138 113 Sep 5, 2026 #2 Uba wage mola karayek ai me rate janadipathi nowune Reactions: Kumbhakarna22
.::J@S::. Well-known member Dec 4, 2011 10,042 6,769 113 ගග අද්දර Sep 5, 2026 #3 සිරා, ඌ ඕක කළේ ක්ෂණික ආතල් එකක් දීලා උගේ රැස්වීම ජයට කරන්න. ගෑස් අඩු කළෙත් ඒකයි. කාලෙන් කාලෙට මොනවා හරි ශෙප් කරගන්න පොඩි ආතල් එකක් දෙනවා. ජෙප්පොත් අලුත බැඳපු මනාමලියෝ වගේ චුන් වෙනවා. Reactions: HKavinda, Emarald, Kumbhakarna22 and 1 other person
සිරා, ඌ ඕක කළේ ක්ෂණික ආතල් එකක් දීලා උගේ රැස්වීම ජයට කරන්න. ගෑස් අඩු කළෙත් ඒකයි. කාලෙන් කාලෙට මොනවා හරි ශෙප් කරගන්න පොඩි ආතල් එකක් දෙනවා. ජෙප්පොත් අලුත බැඳපු මනාමලියෝ වගේ චුන් වෙනවා.
T Tonto Well-known member Apr 23, 2023 5,006 4,993 113 Sep 5, 2026 #6 හාල් මිල තප්පරෙන්හදන අපේ කාලෙ සුපිරි කොම්පියුටරේ..ඩඩ්ඩි කැලේ සූත්තරෙන් ලගදීම මිල පොලවටම පල්ලට X/ 3 + x5 + .50 x 50+ 1.00x 2 Reactions: HKavinda
හාල් මිල තප්පරෙන්හදන අපේ කාලෙ සුපිරි කොම්පියුටරේ..ඩඩ්ඩි කැලේ සූත්තරෙන් ලගදීම මිල පොලවටම පල්ලට X/ 3 + x5 + .50 x 50+ 1.00x 2
ȜMA X Well-known member Jan 25, 2012 4,952 1,163 113 Hamilton, NZ Sep 5, 2026 #7 biyyo karima hina dakinne Reactions: Tonto