සිංහලුනේ 293 🫢

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    කොලොස්ට්‍රෝල් ලෙවල් එක 293 බං

    Hba1c 6.7 😏 බෙහෙත් ගන්න ටයිම් එක හරි වගෙ නේ..


    මෙෆොර්මින් ගන්න වෙයිද 😏
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,627
    8,900
    113
    උබ එලකිරියෙන් මේකට බෙහෙත් අහනවනම්, ඉස්සෙල්ලම අංගොඩ ගිහිං මොලේ චෙක් කරගනින්.
     
    • Like
    Reactions: Daminduwa and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,635
    8,985
    113
    okata thread watenawa hema masema..
    cholesterol kiyala search krla blpan
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,117
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    උඹ හිතෙන හිතෙන ඒවා ගන්න එපා. ඩොක්ටර් කෙනෙක් මීට් වෙයන්. අනික වැඩිය කලබල වෙන්න එපා. ඉක්මන් සුව (y)
     
    • Like
    Reactions: dinu09

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,172
    15,888
    113
    35
    Spain
    කෑමෙන් පරිස්සම් වෙලා අපහු මාස 3කින් ටෙස්ට් ටික කරලා බලන්න.