It's the problem of not teaching them how to swim from toddlerhood. At that age they pickup how to swim easily. This is what I did and my son who is an excellent swimmer, diver (I took him for Padi diving too) and also has life saving skills.
උබේ මේ කතාව ගැන නන් කිසිම විවාදයක් නෑ. අඩුම කෝල් ගන්න ටික හරි ඇවිද ඇවිද කරා නන් ගොඩක් කෙස් ගොඩ දාගන්න පුලුවන්.ලංකාවෙ හුත්තලගෙ අැඟවල් අවුල් බං. ඉපදිච්ච දවසෙ ඉඳල බත්ම ගිල ගිල ඉඳල fitness නැති ප්රශ්නයක් තියෙන්නෙ. ඔය කිලෝ මීටර් කීපයක් පයින් අැවිදින එක මහා ලොකු අමාරු දෙයක් වගේ කියවන්නෙත් එ් නිසා. ටෙක්නික් එකත් පොඩ්ඩක් බලපානවා හැබැයි අපේ උන්ගෙ ඛණ්ඩරාවල ශක්තිය මදි කේස් එකකුත් තියෙනවා. අැවිදින්න ගියත් එහෙමමනෙ. හැබැයි නිතරම පීනුවා නම්, කොත ගහල බත්ම නොකා අනිත් කෑම ජාති වැඩිපුර කෑවා නම් ඉබේම ඕක හරි යනවා.
අපේ උන්ගෙ අැඟවල් හැබැයි explosive energy එකට හොඳයි. එකපාර වලහෙක් වගේ පන්නගෙන අාවොත් දුවල බේරෙන්න එහෙම මරු. හැබැයි ගොඩක් වෙලා එකම activity එකක් sustainable level එකකින් කරන්න හරි යන් නෑ.
ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට
හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්
View attachment 269557
වතුරට බැස්සම අපේ එවුන් පුදුම දැඟලිල්ලක් දඟලන්නේඅපි පීනන්න ගියාම අමුතු වෙහෙසක් එනවනේ.
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
ඇත්තටම සිංහලු වන අපි පීනන විදිය හරිම කැතයි නේද?ow ape hutto karanne oluwa udata dage gage pinana eka pool eke karannane