නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ??? 💪😎😎

නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ???

  • මමනම් දැන් එකෙන්ම AKD

    Votes: 74 65.5%
  • ආපෝ මමනම් මාලිමාවට ජන්දේ දෙන්නේ නෑ..

    Votes: 39 34.5%

  • Total voters
    113
  • Poll closed .

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,030
    17,252
    113
    මමනම් දැන් එකෙන්ම අනුරට.. මාලිමාවට ජයවේවා...8-)8-)8-)

    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට....................(y)(y)(y)





    bace57c5e51b79fa303026d754fef8b5.gif



    තව අවුරුදු 20ක් යනකම් අනුර තමයි ජනපති ...:yes::yes::yes: @IndrajithGamage @monson @tharakaf @dilann @2osama @kasun090354t ​


    images

    ADK - The Chick Magnet
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,420
    5,468
    113
    Ada Anurayya Beruwala di Declare karai Oil labuna api Saudiya Dana gassanawa. Sulthanta happila balamu hodin mataka tabagannei kiyala.
    Ekekta sellam karanna den naha Mannaram Oil walata APP ekak hadala Army eken distribution kiyala
    E App eke President ta Colombo edala udey ta screen eken peinawa kiyai Oil tiyena tena, oil wala wayugoliya pidanaya, oil wala hulan hamana dhisaawa, oil wala ushnatwaya, oil wala visista tapa darithawaya, oil barrel eka bara, cost eka, sale prices okkoma
    😁
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,280
    113
    ulan bator
    නාමල් වගේ අදාලම නැති පොප්සියෙක් හිරේ දාලා ගං ගොඩේ බීඩි ගහන නූගත් හු...නලාට ජංගිය තෙත් කරනවා, ඊට පස්සේ ෆේස්බුක් පේජ්වල haha වැඩි නිසා reaction හංගලා bot ලා ගහනවා, උතුරට ගිහින් කොටින්ගේ ගූ කනවා....උන්ගේ පුකේ පක්ෂේ නැති හැම එකාවම නාමල්ට හරි, රනිල්ට හරි, සජිත්ට හරි පටලවන්න හදනවා.... අරහෙන උද්ධමනය 8%යි, රුපියල බාල්දු වෙලා, සංචිත වැඩි වෙන්නේ නෑ, ඇට දෙකෙන් බඩු යන එකටත් එක්ක බදු ගහලා, මිනිස්සුන්ට වැලේ වැල් නෑ, කයි පඩ ගැහුවට කරගන්න පුළුවන් ප..ක් නෑ, ගම්වල ජෙපි මන්ත්‍රීලා ගුටි කනවා..... හැබැයි උන් හිතනවා හෙන සාර්ථක ඡන්ද කැම්පේන් එකක් මේ කරන්නේ, ආයේ අවුරුදු 20කට බලයේ ඉන්නේ උන් කියලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    unge bariyawa wahaganna samajawadiyo oka thama karanne!

    api hithamu horu okkoma alluwakiyala. 500kwath na ne! horu alla alla inna athare economy eka walapallata yanawa! eeta passe mokkuda allanne?
    indiyawa inna unda?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    වැරද්ද කවුරු කලත් වැරැද්දම තමා. නාමල් වැරැද්ද කරලා නම් ඌ ඒකට මූණ දීලා දඩුවම් විදින්න ඕනේ. රනිලුත් වැරැද්දක් කරලා නම් ඌ වලකජ්ජ ගහන්න කලින් දෙන දඩුවමක් දෙන්න ඕනේ.

    හැබැයි වැරදිලාවත් නාමල් ඇප පිට එළියට ඇවිල්ලා, ඊළඟ ජනාධිපතිවරනෙකින් දින්නොත් එහෙම අනුරයට අර මධ්‍යකාලින යුගයේ නයිට්ලා ඇදපු යකඩ ඇදුමක්වත් ඇදගෙන බේරෙන්න වෙන් නෑ. තොරණක් ගහලා අනුරයාව ඇට දෙකෙන් එල්ලයි තොරණේ. මොකද නාමලයාට වයස 40යි. අනුරයාට 58යි.


    කොතලාවල කාටද බං පුටු දුන්නේ? ඌ ඉදගන්න පුටු දෙන්න ඇති බණ්ඩාරනායකලාටයි, සේනානායකලාටයි. එක පාරක් ඔය නිදහස් පක්ශෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබ්බ තේමිස් හරි ජේමිස් හරි කියලා තැපැල් මහත්තයෙක්. ඒ මනුස්සයා ලියුම් බෙදපු එක කරලා ඡන්දේ ඉල්ලලා දිනලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබ්බේ. අගමැති වෙලා හිටියේ බණ්ඩාරනායක. මේ මනුස්සයා පාර්ලිමේන්තුවේදි කොතලාවල මූණට හම්බ උනාම "හලෝ ජෝන්" කියලා. කොතලාවල එවෙලෙම මේ මනුස්සයාට අල්ලගෙන නෙලලා. පස්සේ සිද්දිය බණ්ඩාරනායකට කිව්වාම බණ්ඩාරනායක තේමිස්ට කිව්වලු "තමුසේ මොකටද සර් ජෝන්ට ජෝන් කිව්වේ? මමවත් එහෙම කියන් නෑ"කියලා.

    ඕන් ඔය වගේ සිද්ධිවලට තමා මිණිස්සු වලවු වලට විරුද්ධ උනේ. රාජපක්ශලා මැලේ උන්ය, උන්ගේ වලවුව සුද්දෙක්ගෙන් හොරට ගත්ත එකක්ය, උන් අඩු කුලේය වගේ කතා නම් ඉතින් රාජපක්ශලාට මඬ ගහන්න හදාපුවා.
    ------ Post added on Sep 6, 2026 at 3:11 AM
    ඔක්කොම හොදයි හැබැයි අන්තිම හරියේදී චුට්ටක් චුට්ටක් ඔක්කාරෙට ආව 🤮
     
    • Like
    Reactions: Kumbhakarna22

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,787
    113
    ඔක්කොම හොදයි හැබැයි අන්තිම හරියේදී චුට්ටක් චුට්ටක් ඔක්කාරෙට ආව 🤮
    ඇත්ත ඇත්ත. සමහරුන්ට මුහුදේ යනකොට ඔක්කාරෙට එනවා. සමහරුන්ට බස්වල යනකොට ඔක්කාරෙට එනවා. සමහරුන්ට ඇත්ත පේනකොට ඔක්කාරෙට එනවා.

    දැන් බලපන්, උබ අර නේපාලෙට ගිහින් ගං වතුරෙන් බේරුනා කියලා හෙන බේගලයක් අත් ඇරියා කිරියේ. උබට කිසි ඔක්කාරයක් ආවේ නෑනේ. උබට තියෙන්නේ ඇත්ත ඇලජික් කියන ලෙඩේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,280
    113
    ulan bator
    අපි මෙකෙන් ඉතා වැදගත් පාඩම් ඉගෙන ගන්න ඔන! පීඩිත පන්තියෙ කියාගන්න හිගන හැත්තට ආයෙ කූබි ඔලුවක් තරමටවත් උදව් කරල ගොඩ දාන්න නරකයි! දැක්ක තැන ඔකුන් පාගල තලල දාල පීඩිත පන්තියටම තල්ලු කරල දාන්න ඔන!
     
    • Haha
    Reactions: dayt0na

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,803
    113
    43
    Wakanda
    අපි මෙකෙන් ඉතා වැදගත් පාඩම් ඉගෙන ගන්න ඔන! පීඩිත පන්තියෙ කියාගන්න හිගන හැත්තට ආයෙ කූබි ඔලුවක් තරමටවත් උදව් කරල ගොඩ දාන්න නරකයි! දැක්ක තැන ඔකුන් පාගල තලල දාල පීඩිත පන්තියටම තල්ලු කරල දාන්න ඔන!
    රනිල් මහත්තයයි මහින්ද මහත්තයයි පීඩිත පන්තිය පාගල පුකෙත් ඇරපුවගෙ ප්රතිඵල තමයි පෝල් එකෙන් පේන්නෙ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,280
    113
    ulan bator
    රනිල් මහත්තයයි මහින්ද මහත්තයයි පීඩිත පන්තිය පාගල පුකෙත් ඇරපුවගෙ ප්රතිඵල තමයි පෝල් එකෙන් පේන්නෙ
    na ne . okun thamai peeditha panthiya goda danna iskola. univercity , tech wadi pramanayak me rate hadala thiyenne!

    man nam ai loweth higana pakeyanta kisi help ekak denne naha.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,053
    2,683
    113
    colombo
    අපි මෙකෙන් ඉතා වැදගත් පාඩම් ඉගෙන ගන්න ඔන! පීඩිත පන්තියෙ කියාගන්න හිගන හැත්තට ආයෙ කූබි ඔලුවක් තරමටවත් උදව් කරල ගොඩ දාන්න නරකයි! දැක්ක තැන ඔකුන් පාගල තලල දාල පීඩිත පන්තියටම තල්ලු කරල දාන්න ඔන!
    පීඩිත පන්තියේ අඩු කුලේ වෙසිගේ පුතාල තමයි pet scan machine එකෙනුත් හොරාකාල තියෙන්නෙ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,280
    113
    ulan bator
    පීඩිත පන්තියේ අඩු කුලේ වෙසිගේ පුතාල තමයි pet scan machine එකෙනුත් හොරාකාල තියෙන්නෙ
    yes, rajapaksala ihala kule kiyala man kiwwada? okun mini maruwekgen pawathena dara thakkadi ralak!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    pora election ekata hitiye naneh.. eka nambui neh ban, sakkili namolaya wage horen parliment ringanne natiwa..
    ඡන්දෙට හිටියෙ නෑ නෙවේ බන්, ඡන්දෙ ඉල්ලුවා නම් ඡන්ද දහදාහක් ගන්නන්න බැරි සීන් එකක් තියෙන බව ඉවෙන් දැනගෙන, සජිය පොරොන්දු වෙච්ච කෝටා එක දුන්නෙ නෑ කියලා මාරු උනා. ඒක චම්පිකගෙ හොඳ තීරණයක්. සජිත් එක්කත් එකතු නොවී වෙනම ඉල්ලුවා නම් ඉලක්කම් තුන පන්නගන්න බැරි සීන් එකක් තිබ්බෙ. විමලත් ඕකමනෙ කරේ. ලංකාවෙ ගොඩක් පරිණතයි කියන දේශපාළුවො ඉල්ලුවෙ නැත්තෙ ඔය සීන් එක උන් දන්න නිසා.