විපස්සනාවයි විද්‍යාත්මක ක්‍රමයයි අතර ඇති සම්බන්ධය
Blair Solari Well-known member Dec 9, 2025 2,813 2,236 113 Sep 7, 2026 #1 Reactions: Spiderman.Ayya, Yeezus, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 8,749 17,076 113 35 Spain Sep 7, 2026 #2 විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.
Blair Solari Well-known member Dec 9, 2025 2,813 2,236 113 Sep 7, 2026 #3 Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... imho, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්. ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම. Reactions: Inigo Montoya
Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... imho, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්. ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම.
ewijesekara Well-known member Mar 10, 2017 4,173 7,173 113 Back Bay-Beacon Hill, Boston Sep 9, 2026 #4 ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ?
ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ?
thilina5312 Well-known member Jun 17, 2015 927 210 83 Working Now Doha, Qatar. Sep 9, 2026 #5 Up Reactions: Blair Solari
Blair Solari Well-known member Dec 9, 2025 2,813 2,236 113 Sep 9, 2026 #6 ewijesekara said: ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ? Click to expand... එක එක අය එක එක විදිහට එකම දේ කියනවා. කියන දේ තේරුනානම් අවුලක් නැ. බුදුන්ගේ කාලෙත් කෑල ගහේ උපමා පහක්ද කොහෙද පස්දෙනෙක් කිව්වනේ.
ewijesekara said: ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ? Click to expand... එක එක අය එක එක විදිහට එකම දේ කියනවා. කියන දේ තේරුනානම් අවුලක් නැ. බුදුන්ගේ කාලෙත් කෑල ගහේ උපමා පහක්ද කොහෙද පස්දෙනෙක් කිව්වනේ.
E ek_rosh Well-known member May 9, 2014 3,405 2,282 113 Sep 9, 2026 #7 Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... විපස්සනා = විශේශ නුවනින් දකිමින්.. විශේශ නුවනින් දකිමින් = අනිච්ච දුක්ක අනත්ත.. -> බුදුදහමින් පිට විපස්සනාවක් නැ.. Reactions: Blair Solari and Yeezus
Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... විපස්සනා = විශේශ නුවනින් දකිමින්.. විශේශ නුවනින් දකිමින් = අනිච්ච දුක්ක අනත්ත.. -> බුදුදහමින් පිට විපස්සනාවක් නැ..