විපස්සනාවයි විද්‍යාත්මක ක්‍රමයයි අතර ඇති සම්බන්ධය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,978
    15,448
    113
    35
    Spain
    විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.

    imho,

    ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්.

    ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම.

    ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම.
     
    • Like
    Reactions: Inigo Montoya