විපස්සනාවයි විද්‍යාත්මක ක්‍රමයයි අතර ඇති සම්බන්ධය
Blair Solari Well-known member Dec 9, 2025 2,702 2,149 113 Yesterday at 7:47 AM #1 Reactions: Spiderman.Ayya, Yeezus, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 7,984 15,458 113 35 Spain Yesterday at 9:31 AM #2 විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.
Blair Solari Well-known member Dec 9, 2025 2,702 2,149 113 Yesterday at 10:42 AM #3 Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... imho, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්. ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම. Reactions: Inigo Montoya
Inigo Montoya said: විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද. Click to expand... imho, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්. ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම.