රැල්ලට රට යෑම සහ කෙලවිම

netnet

Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113
    දන්න එකෙක් කියහල්ලකෝ නිව් සීලන්ඩ්
    කොහොමද දැන් තත්වේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,415
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gedara English walinda katha karanne?
    ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,602
    1
    101,754
    113
    34
    Kalutara
    ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.🤣

    mommy mommy, dad is possesd and hes talking jibberish..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,459
    1,671
    113
    Oceania
    ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.🤣
    අපි ඕකෙ අනිත් පැත්ත. ගේ ඇතුළෙ 100% සිංහල. එලියෙ 100% english. බැනිලි කඩ්ඩෙන්. පොඩිඋන්ට දුකක් හිතිල අඩන්නෙ එතකොට.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,308
    12,199
    113
    රට ගිය එකෙක්ට කතා කලා..අනේ මචං එන්න නම් එපා..අපි අපා දුකක් විදින්නේ කිය කිය අදෝනා දෙනවා..ඇයි බන් ඒ,? ඕසි වලට ගිය එකෙක්වත් මචං වරනේ පට්ට සැප කියන්නෑ..ඇයි ඒ

    හැබැයි උන් දාන පොටෝ වල ස්ටේටස් වල මාරම සශ්‍රීක ගතියක් තියනවා


    මේ වගේම සිද්ධියක් youtube vlog එකක් දාලා තිබ්බා කැනඩා ඉන්න බැරුව ආයිත් ලංකාවට ආපු ෆැමිලි එකක්.. එහේ ජීවත්වෙන්න අමාරුයි කියලා...
    මම දන්න කෙනෙකුත් ආපහු ආවා
    ------ Post added on Sep 7, 2026 at 3:48 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,797
    9,164
    113
    අපි ඕකෙ අනිත් පැත්ත. ගේ ඇතුළෙ 100% සිංහල. එලියෙ 100% english. බැනිලි කඩ්ඩෙන්. පොඩිඋන්ට දුකක් හිතිල අඩන්නෙ එතකොට.
    country?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,401
    12,680
    113
    Piliyandala
    අඩේ....රට ගිය ඇත්තෝ සාක්කී දෙති... ෆින්ලන්ඩ් ගිය එකෙක් මේ ලඟදි කිව්වා unemployment benefit එකෙන් ඉන්නේ කියල..

    ඒකත් නැති උනා නම් බඩගින්නේ මැරිලා
     
    • Sad
    Reactions: SK29 and waca

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,795
    21,670
    113
    godak unta visa ekak na ban....katti pana pana innawa
    යකෝ මම දැක්කා අර ලන්කාවේ බොන තැන්වල ගීටාර් ගගහ සින්දු කියන එකෙකුත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා... කොහොම ඉන්නවද මන්ද (අර ක්ලබ් වසන්තය, පම්බලය වගේ උන් සෙට් වෙද්දී ගිටාර් ගාගහ සින්දු කියපු එකෙක්)
     
    • Haha
    Reactions: GeeBeePee

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,602
    1
    101,754
    113
    34
    Kalutara
    Link eka dapan.

    අද උදේ ඉඳන් ඕපන් කරලා තියෙන්නේ. ඇප්ලයි කරන උන් කරන්න තියෙන්නේ. සුපර්මාකට්, හොටෙල් කිව්වා. මටත් දාන්න කිව්වා, මට කම්මැලියි. 😪


    wA3KlXK.png

    uba ynne nedda?

    na,, mata passport ekkawath na.. 🥱
     
    • Sad
    Reactions: SK29

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,459
    1,671
    113
    Oceania
    රට ගිය එකෙක්ට කතා කලා..අනේ මචං එන්න නම් එපා..අපි අපා දුකක් විදින්නේ කිය කිය අදෝනා දෙනවා..ඇයි බන් ඒ,? ඕසි වලට ගිය එකෙක්වත් මචං වරනේ පට්ට සැප කියන්නෑ..ඇයි ඒ

    හැබැයි උන් දාන පොටෝ වල ස්ටේටස් වල මාරම සශ්‍රීක ගතියක් තියනවා

    ඇත්තම කියන්නද? අපි නම් ලංකාවෙ එවුන් ඇවිත් මේවත් හාල තවත් ලංකාවක් වෙනවට කැමති නෑ. ඇයි යකෝ පොඩ්ඩක් හිතපන් අපි හෙන කට්ටක් කාල එකස්පීරියන්ස් අරන් ielts කරල වීස එකක් අරන් මේවයි ඉන්ජිනීයරින්/කන්සල්ටින් ජොබ් කරද්දි (සුද්දොත් ඉම්ප්‍රෙස්ඩ්) තව ලංකාවෙ එකෙක්ව ජොබට ගන්න උන් දෙපාරක් හිතුවෙ නෑ.

    අපි ආවෙ ලංකාවෙ විදියට අපි අකමැති නිසානෙ ඉතිං 😂 අපිට ඇයි තව ලංකාවක් හදල දෙන්න හදන්නෙ.

    දැං බෝක්කු යට කාවයියො අල්ල අල්ල ඉදල අරගලේ නිසා පුක බිම ඇනිල ස්ටුඩන්ට් එකක් හොරට ගහන් හරි මිඩ්ල් ඊස්ට් පැතිවල මලකඩ හූර හූර ඉදල IELTS 1.5 oveeall (ටෙස්ට් කලොත් ඈ) අරන් ආපු
    පොල් කාවයියො මියිසිකල් ශෝ වල වලි දාගෙන නිවුස් වල ගිහින්. සුද්දො හිනාවෙනව දැං
    යූ ලිට්ල් ඒශියන් පීස් ඔෆ් ශිට් කියල කියනව ඇති.
    අපි කැමති නෑ මේ රටවල් ලංකාව වගේ ගූ වලක් වෙනවට.

    මට බැන්න කියල ඇත්ත වෙනස් වෙන්නෑ දැං
    ඉන්න කොදෙව්වල ඔහොම හිටපන් මේවයි අපිට හාමු මහත්තුරු වගෙ ඉන්න දීල.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,180
    10,756
    113
    පහුගිය ටිකෙ ඔය වගෙ සැහෙන කපල් ටිකක් ආවා ඉතාලිවලට දැනි හැබැයි ශෙප් එකෙ ඉනිනවා දරැවෙක් එහෙම හදාගෙන පස්නයක් නැ රැමෙනියා ඇරෙන්න අනික් රටවල ඉදලා එන අය බබෙත් හදන් පාඩුවෙ ඉන්නවා විසා හම්බෙන නිසා හැබැයි ඉතිං කියන තරම් ලෙසි නැ. අල්ලං ඉදින්

    lamayek haduwama visa automatically labenawada machan ?
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,584
    4,085
    113
    Unkown
    x.com
    ප්‍රශ්ණ අහන උන්ට කියන්න තියෙන්නේ....රටකට යන්න පුලුවන් කමක් තියෙනව නම් එක එකාගෙන් අහ අහ ආයේ දෙපාරක් හිතන්න එපා. අදම පලයන් කාලෙ නාස්ති නොකර.
     
    • Like
    Reactions: wpril5 and YakuzaSl

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    63
    50
    18
    Belgio
    lamayek haduwama visa automatically labenawada machan ?
    ඔව් ඉතාලිවල හැබැයි ඉතිං හිතන තරමි ලෙසි නැ බං ජොබක් තියෙන්න ඔනා ඉන්න රෙනිටි එකට තැනක් තියෙන්න ඔනා එහෙම නැත්තම් වයිප් ප්‍රග්නන්ට් වෙලා බබා හම්බෙන්න බඩ තියෙන්න ඔනා ඉට පස්සෙ clinick වගෙ එවට යන්න එන්න ඔනා නිසා විසා එක දෙනවා කටිනි කියන තරමි ලෙසි නැ හැබැයි කර ගත්තු
    උන් ඉන්නවා මෙ ලගක වෙනකම්
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,662
    2,651
    113
    යකෝ මම දැක්කා අර ලන්කාවේ බොන තැන්වල ගීටාර් ගගහ සින්දු කියන එකෙකුත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා... කොහොම ඉන්නවද මන්ද (අර ක්ලබ් වසන්තය, පම්බලය වගේ උන් සෙට් වෙද්දී ගිටාර් ගාගහ සින්දු කියපු එකෙක්)

    uuth visit awith panala inne kiwwa mata ekek...eth u dan rata wate yana gaman showsuth karanawa :LOL:
     
    • Haha
    Reactions: netnet and NaiRobi

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    331
    1,243
    93
    මන් දැක්ක වීඩියෝ එකක් ටික් ටොක් එකේ සර් කෙනෙක් ලංකාවෙ. ඒ මනුස්සය කියනව පිටරට අපේ උන් හොඳට හම්බ කරනවලු. හොඳට ඉගෙන ගත්ත අයලු. මේ සර් ක්ලාස් කරල ගෙදර ගියාම රෑට උන් කතා කරනවලු. එහෙම බැලුවම මේ සර්ටත් වයිෆ් කෙනෙක් දරුවෙක් නෑ. නැත්තන් දවසෙම ක්ලාස් වල හැමිනිල ගෙදර ගිහිල්ල වයිෆ්ට කතා නොකර වෙන එවුන්ගෙ පාලු මකන්න ඕනෙ නෑනෙ.

    අනික ඊඅ රට ඉන්න එවුන් හම්බ කරන්නෙ මහ රාටත් බන්ස් හදනවලු. නිදා ගන්නෙ නෑලු. මොකද උන්ට හොඳට සල්ලි හම්බ වෙනවලු. ඉතින් උන්ට කම්මැලි වුණාම මේ සර්ට කතා කරනාවලු. සර්ත් කතා කරනවලු. බලාගෙන යද්දි මිඩ්ල් ක්ලාස් ඉඳල රට ගිහින් ඉන්න හුඟාක් උන් මොක්කුද වගේ සල්ලි පසේ ඔරේ රන් එකේ දුවනව විතරයි.

    හැබැයි එහෙම නැතුව මැනේජ් කරගත්ත ලස්සන පවුල් ගෙවන උනුත් ඉන්නව හොඳේ. ඔක්කොම රේස් එකේ කියල නෙමෙයි කියන්නෙ.

    වැඩේ තියෙන්නෙ ඉතින් තමන්ගෙ අතේ. මොකද හුඟාක් එවුන් හිතන් ඉන්නෙ සල්ලි බිස්නස් ගැන විතරයි. ඕක දැන් මේ සල්ලි පස්සෙ දුවන අලුත් උන්ට විතරක් තියෙන අවුලකුත් නෙමෙයි. මොකද 2018 දි සෝල් වලදි ගේම ඉල්ලුව ඒ වෙද්දිත් ලංකාවෙ හෙන ලොකූ කියල නම හදාගත්ත ඩයල් එකක්. ඔය බොරැල්ලෙ හරියෙ කොම්පැනියක් කරන වයසක හෙන ඩයල් එකක් කියල ඔලුවට අරන් ඉන්න කෙනෙක්. දවාසම වැඩ කරල ගෙදර ආවමවත් ගෙදර වයිෆ් දරුවො ඉන්නවද මලාද කියල බලන එක නෙමෙයි ඒ මිනිස්සුන්ට වටින්නෙ. එවෙලෙත් සල්ලි පස්සෙ දුවන්න ෆෝන් එක බල බල බිස්නස් කරන එකයි උන්ට වටින්නෙ.

    හැබැයි ඇත්තම වත්කම් උපයන මිනිස්සුන්ගෙ ඇත්තම කතා බලපුවාම ඒ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරල තියෙන්නෙ වයිෆ් එක්ක ගෙදරට වෙලා පොප් කෝන් එකක් කකා ෆිල්ම් එකක් බලන එක සතුටින් එක වගේ දේවල්. මොකද මැරෙන වෙලාවට බැන්කුවෙ තියෙන වත්කම නෙමෙයි වටින්නෙ. තමන් කොයිතරමක් යහපත් විදියට මේ ලැබිච්ච අවස්ථාව එන්ජෝයි කරාද කියන එකයි.
    ඔච්චර හොඳනම් සර්ට පුළුවන්නේ එහෙ ගිහින් ආතල් එකේ හම්බ කරගෙන ඉන්න, ඒක නිකං සිප්කිරි පෙවූ මුසිලයින් උඩු මහලේ, අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වගේ සීන් එකක්....
    මමත් යනවා යුරෝප් පැත්තේ රවුමක් දාන්න අක්කලාගේ ගෙදර ලබන අවුරුද්ද දිහාට පුළුවන් උනොත්....හැබැයි ලොවෙත් මේ අමාරුවෙන් තත්වෙකට ආව එක දාලා ගිහින් ආයේ මුල ඉඳන් දුක් විඳින්නනම් බෑ... අයියටත් 50යි දැන්, අනේ මන්ද බං....හැබැයි ඉතින් උන්ට හෙට ආවත් මෙහෙ දේපළ තියෙනවා.