ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.gedara English walinda katha karanne?
ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.![]()
අපි ඕකෙ අනිත් පැත්ත. ගේ ඇතුළෙ 100% සිංහල. එලියෙ 100% english. බැනිලි කඩ්ඩෙන්. පොඩිඋන්ට දුකක් හිතිල අඩන්නෙ එතකොට.ඉංගිස් වලින්. මළ පැනලා ජාතිය අමතනකොට නම් හෙළ යක්ඛ බාසාවට බහිනවා. උන්ට තේරෙනවද නැද්ද දන්නේ නෑ හැබැයි මට උන්ට බැන්න කියල හිතට සනීපයි.![]()
මම දන්න කෙනෙකුත් ආපහු ආවාමේ වගේම සිද්ධියක් youtube vlog එකක් දාලා තිබ්බා කැනඩා ඉන්න බැරුව ආයිත් ලංකාවට ආපු ෆැමිලි එකක්.. එහේ ජීවත්වෙන්න අමාරුයි කියලා...
country?අපි ඕකෙ අනිත් පැත්ත. ගේ ඇතුළෙ 100% සිංහල. එලියෙ 100% english. බැනිලි කඩ්ඩෙන්. පොඩිඋන්ට දුකක් හිතිල අඩන්නෙ එතකොට.
Israel kohomada bn? Padi hoda nam labor hari yanna puluwan da
Link eka dapan.ai uba aply kale nadda? mama thread ekakuth damme.
යකෝ මම දැක්කා අර ලන්කාවේ බොන තැන්වල ගීටාර් ගගහ සින්දු කියන එකෙකුත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා... කොහොම ඉන්නවද මන්ද (අර ක්ලබ් වසන්තය, පම්බලය වගේ උන් සෙට් වෙද්දී ගිටාර් ගාගහ සින්දු කියපු එකෙක්)godak unta visa ekak na ban....katti pana pana innawa
uba ynne nedda?ai uba aply kale nadda? mama thread ekakuth damme.
Link eka dapan.
අද උදේ ඉඳන් ඕපන් කරලා තියෙන්නේ. ඇප්ලයි කරන උන් කරන්න තියෙන්නේ. සුපර්මාකට්, හොටෙල් කිව්වා. මටත් දාන්න කිව්වා, මට කම්මැලියි.
![]()
uba ynne nedda?
රට ගිය එකෙක්ට කතා කලා..අනේ මචං එන්න නම් එපා..අපි අපා දුකක් විදින්නේ කිය කිය අදෝනා දෙනවා..ඇයි බන් ඒ,? ඕසි වලට ගිය එකෙක්වත් මචං වරනේ පට්ට සැප කියන්නෑ..ඇයි ඒ
හැබැයි උන් දාන පොටෝ වල ස්ටේටස් වල මාරම සශ්‍රීක ගතියක් තියනවා
පහුගිය ටිකෙ ඔය වගෙ සැහෙන කපල් ටිකක් ආවා ඉතාලිවලට දැනි හැබැයි ශෙප් එකෙ ඉනිනවා දරැවෙක් එහෙම හදාගෙන පස්නයක් නැ රැමෙනියා ඇරෙන්න අනික් රටවල ඉදලා එන අය බබෙත් හදන් පාඩුවෙ ඉන්නවා විසා හම්බෙන නිසා හැබැයි ඉතිං කියන තරම් ලෙසි නැ. අල්ලං ඉදින්
ඔව් ඉතාලිවල හැබැයි ඉතිං හිතන තරමි ලෙසි නැ බං ජොබක් තියෙන්න ඔනා ඉන්න රෙනිටි එකට තැනක් තියෙන්න ඔනා එහෙම නැත්තම් වයිප් ප්‍රග්නන්ට් වෙලා බබා හම්බෙන්න බඩ තියෙන්න ඔනා ඉට පස්සෙ clinick වගෙ එවට යන්න එන්න ඔනා නිසා විසා එක දෙනවා කටිනි කියන තරමි ලෙසි නැ හැබැයි කර ගත්තුlamayek haduwama visa automatically labenawada machan ?
යකෝ මම දැක්කා අර ලන්කාවේ බොන තැන්වල ගීටාර් ගගහ සින්දු කියන එකෙකුත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා... කොහොම ඉන්නවද මන්ද (අර ක්ලබ් වසන්තය, පම්බලය වගේ උන් සෙට් වෙද්දී ගිටාර් ගාගහ සින්දු කියපු එකෙක්)
Kariyage reels wagayak dakka hena line ekak allanne hena luxury life wageuuth visit awith panala inne kiwwa mata ekek...eth u dan rata wate yana gaman showsuth karanawa![]()

ඔච්චර හොඳනම් සර්ට පුළුවන්නේ එහෙ ගිහින් ආතල් එකේ හම්බ කරගෙන ඉන්න, ඒක නිකං සිප්කිරි පෙවූ මුසිලයින් උඩු මහලේ, අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වගේ සීන් එකක්....මන් දැක්ක වීඩියෝ එකක් ටික් ටොක් එකේ සර් කෙනෙක් ලංකාවෙ. ඒ මනුස්සය කියනව පිටරට අපේ උන් හොඳට හම්බ කරනවලු. හොඳට ඉගෙන ගත්ත අයලු. මේ සර් ක්ලාස් කරල ගෙදර ගියාම රෑට උන් කතා කරනවලු. එහෙම බැලුවම මේ සර්ටත් වයිෆ් කෙනෙක් දරුවෙක් නෑ. නැත්තන් දවසෙම ක්ලාස් වල හැමිනිල ගෙදර ගිහිල්ල වයිෆ්ට කතා නොකර වෙන එවුන්ගෙ පාලු මකන්න ඕනෙ නෑනෙ.
අනික ඊඅ රට ඉන්න එවුන් හම්බ කරන්නෙ මහ රාටත් බන්ස් හදනවලු. නිදා ගන්නෙ නෑලු. මොකද උන්ට හොඳට සල්ලි හම්බ වෙනවලු. ඉතින් උන්ට කම්මැලි වුණාම මේ සර්ට කතා කරනාවලු. සර්ත් කතා කරනවලු. බලාගෙන යද්දි මිඩ්ල් ක්ලාස් ඉඳල රට ගිහින් ඉන්න හුඟාක් උන් මොක්කුද වගේ සල්ලි පසේ ඔරේ රන් එකේ දුවනව විතරයි.
හැබැයි එහෙම නැතුව මැනේජ් කරගත්ත ලස්සන පවුල් ගෙවන උනුත් ඉන්නව හොඳේ. ඔක්කොම රේස් එකේ කියල නෙමෙයි කියන්නෙ.
වැඩේ තියෙන්නෙ ඉතින් තමන්ගෙ අතේ. මොකද හුඟාක් එවුන් හිතන් ඉන්නෙ සල්ලි බිස්නස් ගැන විතරයි. ඕක දැන් මේ සල්ලි පස්සෙ දුවන අලුත් උන්ට විතරක් තියෙන අවුලකුත් නෙමෙයි. මොකද 2018 දි සෝල් වලදි ගේම ඉල්ලුව ඒ වෙද්දිත් ලංකාවෙ හෙන ලොකූ කියල නම හදාගත්ත ඩයල් එකක්. ඔය බොරැල්ලෙ හරියෙ කොම්පැනියක් කරන වයසක හෙන ඩයල් එකක් කියල ඔලුවට අරන් ඉන්න කෙනෙක්. දවාසම වැඩ කරල ගෙදර ආවමවත් ගෙදර වයිෆ් දරුවො ඉන්නවද මලාද කියල බලන එක නෙමෙයි ඒ මිනිස්සුන්ට වටින්නෙ. එවෙලෙත් සල්ලි පස්සෙ දුවන්න ෆෝන් එක බල බල බිස්නස් කරන එකයි උන්ට වටින්නෙ.
හැබැයි ඇත්තම වත්කම් උපයන මිනිස්සුන්ගෙ ඇත්තම කතා බලපුවාම ඒ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරල තියෙන්නෙ වයිෆ් එක්ක ගෙදරට වෙලා පොප් කෝන් එකක් කකා ෆිල්ම් එකක් බලන එක සතුටින් එක වගේ දේවල්. මොකද මැරෙන වෙලාවට බැන්කුවෙ තියෙන වත්කම නෙමෙයි වටින්නෙ. තමන් කොයිතරමක් යහපත් විදියට මේ ලැබිච්ච අවස්ථාව එන්ජෝයි කරාද කියන එකයි.