මර්වින් සිල්වා රූපවාහිනියේ දී තීන්ත නාලා ගුටි කාපු හැටි මතක ද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,171
    4,045
    113
    ඇත්ත වෙන්නත් පුලුවන් බන් ඌ කියන විදිහට ඌව තියන් හිටියෙත් ඔය වගේ සීන් කර ගන්නලු.. ඌ තවම කියන්නේ ඌට ඕඩර් එකක් ආපුහම ඌ කරනවලු..ඌ දන්නවලු ඊට පස්සේ කොහොමත් ඌව බේර ගන්නවා කියලා..

    ඕකා එදා ජාතික රූපවාහිනී ගියපු නිසා හොදයි 🤣 සිරසට එහෙම ගියා නම් ඕකට ගහලා එලවයි
    බම්බුව තමයි . මතක නැද්ද හිටං දිනපු වෙලාවෙ කියපු කතන්දර ටික ? ඕකා වාසියක් ගන්න පුළුවන් කියල හිතෙන ඕන දෙයක් කියනවා . රාජිත වගේ තමයි . 🤣
    අනික ඕකගෙ කොල්ලට ගැහුවෙ කවුද කියල මතකද ? 😅🤣
     
    • Haha
    Reactions: charitha2011

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,390
    9,363
    113
    සිරාවට
    ඔව් ඔය දැන් සියතේ ටෙලිවැකිය ලියන ලාල් හේමන්තව එහෙම කපලා දැම්මා මැහුම් සියගානක් ගහන්න..මට මතකයි ගෑණු කෙනෙක්ව bus එකේ යද්දි දැලිපිහියකින් පිට කපලා තිබ්බා.
    https://www.sundaytimes.lk/080127/News/news001.html
    https://www.sundaytimes.lk/080309/News/news0024.html
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,994
    3,234
    113
    colombo
    ඕකා ඊට පස්සේ ඕකේ වැඩකරපු ගෑණු කෙනෙකුයි පිරිමි 3න් දෙනෙක් වගේ දැලිපිහි වලින් කැපුවා..පස්සේ මාද්‍යවේදියෝ සෙට් එකක් ගිහින් මහින්දට කියලා තමා ඕක නැවැත්තුවේ.
    හොඳ පොල් ටෝකක් වදිනවා.

    අර කොන්ඩේ දෙකට මැදින් පීරලා ඉන්න ඩයල් එක දෙමටගොඩ චමින්ද ද. ??

    අපිට පෙන්න ඔය ටික මූ තව ඒවා කරන්න ඇති තීන්ත ගාපු එකාටයි ටොක්ක ඇනපු එකාට

    2014 මහින්ද ගියා එකේ පොඩි සතුටක් තියෙන්නේ ඇමතිලා. හිටියේ නිකන් වෙනම ටච් කරන්න බැරි වෙනම බලයක් මාවා ගත්ත වලව් පන්තියක් විදියට. මර්වින් වගේ වුන් වුණත්

    94 ලගදී ආන්ඩුවේ උත්සවයක් තිබ්බ වීඩියෝ ඒක බලපන් වෙන අවුරා එකක් තියෙන්නේ රාජ සභාවක් වගේ. මහින්ද විතරයි පොඩි එකා වගේ හිටියේ. ඒ බොරුව රඟපෑම. බලය ගන්නකම්..

    2014 ඕක වෙනස් වුණා.
    2022 ඕක නැත්තට නැති වුණා
    ජෙප්පෝ ආව මුල් කාලේ ඕක එහැම්ම තිබ්බා


    හැබැයි දැන් ආයෙත් ලාල් කාන්ත , බිමල් , විජිත අගුරු කුමාරයා ගාව බොරු මවා ගත්ත ලයින් එකක් දානවා. ඔයා උණ නම් නැති කරන්න ඕනේ. වුන් දැන් හිතන් ඉන්න වුන් අන්තචබල් කියලා..

    හැබැයි අනුරට තාම ඕකා ට ගහලා නැහැ.
    නැත්නම් මහින්ද වගේ රඟපානවා දෙවැනි පාර ගන්නකම්.
    ------ Post added on Sep 8, 2026 at 4:04 AM
     
    Last edited:
    • Like
    Reactions: Maui_15

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,849
    2,088
    113
    Galle
    ඉස්සර පිටි කොටපු හැටි මතක් උනා වීඩියෝ එකා බලලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,688
    26,081
    113
    දැන් නම් බල්ලා වගේ තමා ඉන්නේ

    ඔව් හැබැයි නේ බන්.
    මුයි මුගේ පුතයි ඉස්සරහ ගහන්නේ එකම බඩුව ගෙනල්ලා ලු
    ලංකාවට ecstasy 💊 ගෙන්නුවේ මුං. ඒක wikileaks doc වලත් තියෙනවා. හොඳට හම්බ කළා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,425
    35,182
    113
    මේ සිද්ධිය හොඳටම මතකයි. A/L ඉවර වෙලා ගෙදරට වෙලා ටීවී බල බල ඉන්නකොට එක පාරටම බ්රේකින් නිවුස් එකක් විදියට නිවුස් එක දුන්නා. ජාතික රූපවාහිනයේ පාලනය බලධාරීන්ගෙන් ගිලිහිලා සේවකයින් අතට පත් වෙලා පැය 5-6ක් එක දිගටම මේ සිද්ධිය ලයිව් දුන්නා.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,180
    1,715
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔව් ඔය දැන් සියතේ ටෙලිවැකිය ලියන ලාල් හේමන්තව එහෙම කපලා දැම්මා මැහුම් සියගානක් ගහන්න..මට මතකයි ගෑණු කෙනෙක්ව bus එකේ යද්දි දැලිපිහියකින් පිට කපලා තිබ්බා.
    https://www.sundaytimes.lk/080127/News/news001.html
    https://www.sundaytimes.lk/080309/News/news0024.html
    පස්සේ ඕකට කට්ටිය දාලා කේස් දාපු අයට ගේමක් දෙන්න ගියා. ලාල් හේමන්ත පිහි පාරක් කාලා මැරෙන්නේ නැතුව බේරුනේ
     
    • Like
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,390
    9,363
    113
    අර කොන්ඩේ දෙකට මැදින් පීරලා ඉන්න ඩයල් එක දෙමටගොඩ චමින්ද ද. ??
    කුඩු ලාල් කියලා එකෙක්
     
    • Like
    Reactions: jjpala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,425
    35,182
    113
    ඇයි බං මාලිමා ආණ්ඩුව මර්වින් පරයට බයේ ඉන්නේ. උගේ පරණ කේස් උඩට අරගෙන කෙලවලම දාන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: waca and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,994
    3,234
    113
    colombo
    ඇයි බං මාලිමා ආණ්ඩුව මර්වින් පරයට බයේ ඉන්නේ. උගේ පරණ කේස් උඩට අරගෙන කෙලවලම දාන්න පුලුවන්නේ
    සිරා මූ ඉන්න ඕනේ හිරේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,824
    50,173
    113
    සේදවත්ත
    ඒ කාලේ මුගේ මැරයෝ දැන් මොනවා කරනවා ඇද්ද ?


    ගුඩ් ඔල්ඩ් ඩේස් . මයින්ද මාතියා තමා ඉතින් ආතල් එකක් දුන්නනම් දුන්නේ මේම.