London වල කැරි ආතල් නේ දැන් 😂

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,404
    199,310
    113
    Colombo, Sri Lanka
    ඉස්සර ඉන්දියාව අල්ලන සුද්දෝ හීනෙකින් වත් හිතන්න නැතුව ඇති ඩස්පියෝ ඇවිල්ලා උන්ගේ රටේ මෙහෙම නටයි කියලා 😛
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
    Michael Richards Yes GIF

    same in duabi. habai parawal wala natanna denne na. ground wala, office athule one deyak
     
    • Like
    Reactions: NRTG

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    88
    69
    18
    ඕකුන්ට වැරදුනේ ඇයි. Uae වගේ සිටිසන් දෙන්නේ නැතුව. පුරප්පාඩු පුරෝගන්න ජොබ් වීසා විතරක් දුන්නා නම් ඉවර නේ
    uae wala citizen denne na neda lesiyen residency neda denne?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,564
    8,838
    113
    කෝවිලට ගියා කියල දෙමල / හින්දු වෙන්නෙ නෑ 🤦‍♂️

    කෝවිලට ගිහින් හින්දු දෙවියන්ට වඳිනවා නම් හින්දු 😂
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,231
    5,664
    113
    ඇත්ත පිලිගනින් 😂
    හොර බෞද්ධයෝ 😂

    උබ කියන නිසා පිලිගන්නං 😂

    ලන්ඩන් වල ඔංචිලි පැදල මොනාද බං උබල බලාපොරොත්තු වෙන්නෙ? :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බශ් එකේ, කෝච්චියේ, වැඩිය ඕන නෑ, ළඟපාත ගේක හරි දෙමළෙක් ඉන්නව කියන්න පුලුවන් එන තුනපහ ගඳෙන්. මුං පල්මානික්කම්ද පෙරුංකායංද කියල උට්ටක් කෑමට දානවා පලාතම ගන්දස්සාරේ බෑ. කෝච්චියක බස් එකක ඉඳලා ගියත් ගඳ තියෙනවා පැයක් හමාරක් යනකන්🤢🤮
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,564
    8,838
    113
    උබ කියන නිසා පිලිගන්නං 😂

    ලන්ඩන් වල ඔංචිලි පැදල මොනාද බං උබල බලාපොරොත්තු වෙන්නෙ? :ROFLMAO:

    Freedom of religion in the United Kingdom is legally protected under Article 9 of the Human Rights Act 1998, which guarantees the right to freedom of thought, conscience, and religion.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,231
    5,664
    113
    Freedom of religion in the United Kingdom is legally protected under Article 9 of the Human Rights Act 1998, which guarantees the right to freedom of thought, conscience, and religion.
    බශ් එකේ, කෝච්චියේ, වැඩිය ඕන නෑ, ළඟපාත ගේක හරි දෙමළෙක් ඉන්නව කියන්න පුලුවන් එන තුනපහ ගඳෙන්. මුං පල්මානික්කම්ද පෙරුංකායංද කියල උට්ටක් කෑමට දානවා පලාතම ගන්දස්සාරේ බෑ. කෝච්චියක බස් එකක ඉඳලා ගියත් ගඳ තියෙනවා පැයක් හමාරක් යනකන්🤢🤮

    The Office Lol GIF