this is disgusting to be honest. indians and the thambis, this is like rubbing your culture in their face. this is now out of control
Suddas rubbed their culture in Indians' faces first, by forcethis is disgusting to be honest. indians and the thambis, this is like rubbing your culture in their face. this is now out of control
අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
uae wala citizen denne na neda lesiyen residency neda denne?ඕකුන්ට වැරදුනේ ඇයි. Uae වගේ සිටිසන් දෙන්නේ නැතුව. පුරප්පාඩු පුරෝගන්න ජොබ් වීසා විතරක් දුන්නා නම් ඉවර නේ